අමූලික ඇත්ත තමා.. ඒත් මෙහෙමයි.. රාජ්‍ය භාෂාව වෙන්නෙ ඉංශ්‍රීසි භාෂාව.. ඉතිං ඒක හැම කෙනෙක්ම දැනගෙන ඉන්නෙක, ඉගෙනගන්නෙක නරකයි කියන්න බැහැ.. මොකද ගොඩක් වෙලාවල් වලට අපිට ඉංශ්‍රීසි නැතිව බැරි වෙනවා.. ඒක බැරි නම් අපි මේ කිසි දෙයක් පාවිච්චි කරල ඉවරයි.. අන්තර්ජාලය, දුරකථන, පරිගණක ඔය හැම දෙයක්ම පාවිච්චි කරන්න ඉංශ්‍රීසි ඕන.. ඒක ඉතිං කියන්න ඕන නෑනෙ.. ඔතන වැරැද්ද මේකයි.. තමන්ගෙ මව්බස බල්ලට දාන පිරිසක් මේ ලංකාවෙ ඉන්නවා.. සිංහලයො දෙන්නෙක් මුණගැහුණත් කතා කරන්නෙ ඉංශ්‍රීසියෙන්.. ඒත් උන් දෙන්නටම සිංහල හොඳට පුළුවන්.. හැබැයි පොෂ් එකට තමා අර විදියට කතා කරන්නෙ.. ඉංශ්‍රීසි භාශාව අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා නම් අවුලක් නැහැ.. එහෙම නැතුව ඉංශ්‍රීසි දන්නවා කියල පෙන්නන්න, පොශ් බුවෙක් කියලා පෙන්නන්න කඩ්ඩ පාවිච්චි කරන්නැතුව.. එළකිරියෙත් එහෙම දෙතුන්දෙනෙක් ඉන්නවා.. මං දැකල නෑ ආසාවටවත් සිංහල වචනයක් ටයිප් කරනවා.. හැම එකටම ඉංශ්‍රීසියෙන් උත්තර දෙන්නෙ.. එක්කො එයාලට සිංහල බෑ.. එහෙමත් නැත්තං ඉංශ්‍රීසි දන්නවා කියල පෙන්නනවා.. එහෙමත් නැත්තං සෝබනේට ඉංශ්‍රීසි ටයිප් කරනවා..
හැබැයි රුසියාවෙ අය ඉංශ්‍රීසි භාශාව පාවිච්චි කරන්නෙ හුඟක් අඩුවෙන්.. එයාලා තමන්ගෙ මව් භාශාවට හුඟක් ගරු කරනවා.. ඒ අතින් බැලුවම ඒක තමා සුප්පා රට..
සමහර වෙබ් ප්‍රසිද්ධ වෙබ් අඩවි වල පවා සිංහල වචන වැරදියට ටයිප් කරන්නෙ උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාව, බෛද්ධ, සින්හල.. ඔය විදියට.. ඒක වෙනස් වෙන්න ඕන.. නැත්තං අනාගතයෙදි ඕක හුරුවට යන්න ගන්නවා.. මං එක සැරයක් ඔය වෙබ් අඩවියක ඇඩ්මින් කෙනෙක්ට ඕක කිව්වා.. එයා කියන්නෙ ඒක යුනිකෝඩ් වල අවුලක් කියලා.. ඒක වෙන්න බෑනේ.. එහෙනං මේ මං ටයිප් කරන්නෙ..