Sinhalayage Hinamanaya - සිංහලයාගේ හීනමානය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමූලික ඇත්ත තමා.. ඒත් මෙහෙමයි.. රාජ්‍ය භාෂාව වෙන්නෙ ඉංශ්‍රීසි භාෂාව.. ඉතිං ඒක හැම කෙනෙක්ම දැනගෙන ඉන්නෙක, ඉගෙනගන්නෙක නරකයි කියන්න බැහැ.. මොකද ගොඩක් වෙලාවල් වලට අපිට ඉංශ්‍රීසි නැතිව බැරි වෙනවා.. ඒක බැරි නම් අපි මේ කිසි දෙයක් පාවිච්චි කරල ඉවරයි.. අන්තර්ජාලය, දුරකථන, පරිගණක ඔය හැම දෙයක්ම පාවිච්චි කරන්න ඉංශ්‍රීසි ඕන.. ඒක ඉතිං කියන්න ඕන නෑනෙ.. ඔතන වැරැද්ද මේකයි.. තමන්ගෙ මව්බස බල්ලට දාන පිරිසක් මේ ලංකාවෙ ඉන්නවා.. සිංහලයො දෙන්නෙක් මුණගැහුණත් කතා කරන්නෙ ඉංශ්‍රීසියෙන්.. ඒත් උන් දෙන්නටම සිංහල හොඳට පුළුවන්.. හැබැයි පොෂ් එකට තමා අර විදියට කතා කරන්නෙ.. ඉංශ්‍රීසි භාශාව අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා නම් අවුලක් නැහැ.. එහෙම නැතුව ඉංශ්‍රීසි දන්නවා කියල පෙන්නන්න, පොශ් බුවෙක් කියලා පෙන්නන්න කඩ්ඩ පාවිච්චි කරන්නැතුව.. එළකිරියෙත් එහෙම දෙතුන්දෙනෙක් ඉන්නවා.. මං දැකල නෑ ආසාවටවත් සිංහල වචනයක් ටයිප් කරනවා.. හැම එකටම ඉංශ්‍රීසියෙන් උත්තර දෙන්නෙ.. එක්කො එයාලට සිංහල බෑ.. එහෙමත් නැත්තං ඉංශ්‍රීසි දන්නවා කියල පෙන්නනවා.. එහෙමත් නැත්තං සෝබනේට ඉංශ්‍රීසි ටයිප් කරනවා..

    හැබැයි රුසියාවෙ අය ඉංශ්‍රීසි භාශාව පාවිච්චි කරන්නෙ හුඟක් අඩුවෙන්.. එයාලා තමන්ගෙ මව් භාශාවට හුඟක් ගරු කරනවා.. ඒ අතින් බැලුවම ඒක තමා සුප්පා රට..

    සමහර වෙබ් ප්‍රසිද්ධ වෙබ් අඩවි වල පවා සිංහල වචන වැරදියට ටයිප් කරන්නෙ උදාහරණයක් ගත්තොත් ශ්රී ලංකාව, බෛද්ධ, සින්හල.. ඔය විදියට.. ඒක වෙනස් වෙන්න ඕන.. නැත්තං අනාගතයෙදි ඕක හුරුවට යන්න ගන්නවා.. මං එක සැරයක් ඔය වෙබ් අඩවියක ඇඩ්මින් කෙනෙක්ට ඕක කිව්වා.. එයා කියන්නෙ ඒක යුනිකෝඩ් වල අවුලක් කියලා.. ඒක වෙන්න බෑනේ.. එහෙනං මේ මං ටයිප් කරන්නෙ..:oo:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ වැරදිලාවත් සවස් වරුවක fm නාලිකාවකට සවන් දුන්නොත් ඔබට තේරේවි, සිංහල භාෂාව වීකෘති කර (නපුන්සක වාග් ස්වරයෙන්) මෙහෙයවන වැඩසටහන් ගණනාවක් ඇති බව. කලකට ඉහත "ටාසන් බාප්පා" යනුවෙන් වැඩසටහනක් විය. වර්තමානයේ "පටි රෝල්" යනුවෙන් වැඩසටහනක් ඇත. තවත් තිබීමට ඉඩ ඇත. මේ අනුව මට නම් හැගී ගියේ වර්තමාන සිංග්ලිෂ් වලට අමතරව සිංහල රසිකයන් තම මවු බස වීකෘති ස්වරයෙන් සවන් දීම මගින් අසීමිත ආශ්වාදයක් ලබන බවයි.

    මෙය ඛේදවාචකයක්ද නැද්ද යන්න තීරණය ඔබ අතයි?:confused:
    මසුරන් වටින කතාව.. සහතික ඇත්ත සහෝ.. හැම කෙනෙක්ම රස කර කර ඒ වැඩසටහන් අහනවා.. ඕකෙන් අපේ අනාගත පරපුරේ අයට හොඳක් නම් වෙන්නෑ.. දැනටමත් ඒ පරපුර විනාශ වේගෙන යන්නෙ.. කතා කරල වැඩක් නෑ ඕවා ගැන..

    ඔය වැඩසටහන් වලදි මං දැකපු නරකම දේ තමයි ලංකාවෙ පැරණි ගීත සම්පූර්ණයෙන්ම විකෘති කරල දාන එක.. විශේෂයෙන් ටාසන් බාප්පා.. ඔය දේවල් තහනම් කරන්න ඕනි.. නැත්තං සිංදුත් ඉවරයි, මව්බසත් ඉවරයි, ඔක්කොම ඉවරයි..

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කියන එක ඇත්ත. රටවල් වශයෙන් සන්වර්‍දනය වෙනකොට ඉන්ග්‍රීසි නැතුව බැහැ කියන්නෙ අමූලිකම බොරුවක්. බලපන් රුසියාව චීනෙ ,ජපානෙ,කොරියාව වගේ රටවල් කොච්චර දියුනුවුනත් ඒ රටවල් ප්‍රමුඛතාවෙ දීලා තියෙන්නෙ තමන්ගෙ භාෂාවට, සන්වර්ධනය කියන්නෙ ඉන්ග්‍රීසිකරනය වීම නෙමෙයි.:dull:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    eka lankawe kellek magen english walin mokak da ahala vietnam porakut mcn magen okama ahuwa, lankawe dennek welat ay english walin kata karanne kiyala. mama nam lankawe un ekka natuwama bari awastawakadee arenna english kata karanne naha.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oka aththa ban,athdakimen dannawa.mata hodata english katha karanna baha,eth kiyana one deyak thereanwa.answer deddi patalenawa.ithin kella ekka arenna wena aya ekka mama kadden katha karanna tikak bayai,kella gawadi waradunath eka hada ganna kiyala denawa hina wenne nathiwa.eka interview ekakadi mama kiyapu ekak waraduna,eth e interview board eke hitiya 4 dena mukuth kiyanne nathiwa ahan hitiya, answer deddi ekata help kala.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අමූලික ඇත්ත තමා.. ඒත් මෙහෙමයි.. රාජ්‍ය භාෂාව වෙන්නෙ ඉංශ්‍රීසි භාෂාව.. ඉතිං ඒක හැම කෙනෙක්ම දැනගෙන ඉන්නෙක, ඉගෙනගන්නෙක නරකයි කියන්න බැහැ.. මොකද ගොඩක් වෙලාවල් වලට අපිට ඉංශ්‍රීසි නැතිව බැරි වෙනවා.. ඒක බැරි නම් අපි මේ කිසි දෙයක් පාවිච්චි කරල ඉවරයි.. අන්තර්ජාලය, දුරකථන, පරිගණක ඔය හැම දෙයක්ම පාවිච්චි කරන්න ඉංශ්‍රීසි ඕන.. ඒක ඉතිං කියන්න ඕන නෑනෙ.. ඔතන වැරැද්ද මේකයි.. තමන්ගෙ මව්බස බල්ලට දාන පිරිසක් මේ ලංකාවෙ ඉන්නවා.. සිංහලයො දෙන්නෙක් මුණගැහුණත් කතා කරන්නෙ ඉංශ්‍රීසියෙන්.. ඒත් උන් දෙන්නටම සිංහල හොඳට පුළුවන්.. හැබැයි පොෂ් එකට තමා අර විදියට කතා කරන්නෙ.. ඉංශ්‍රීසි භාශාව අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා නම් අවුලක් නැහැ.. එහෙම නැතුව ඉංශ්‍රීසි දන්නවා කියල පෙන්නන්න, පොශ් බුවෙක් කියලා පෙන්නන්න කඩ්ඩ පාවිච්චි කරන්නැතුව.. එළකිරියෙත් එහෙම දෙතුන්දෙනෙක් ඉන්නවා.. මං දැකල නෑ ආසාවටවත් සිංහල වචනයක් ටයිප් කරනවා.. හැම එකටම ඉංශ්‍රීසියෙන් උත්තර දෙන්නෙ.. එක්කො එයාලට සිංහල බෑ.. එහෙමත් නැත්තං ඉංශ්‍රීසි දන්නවා කියල පෙන්නනවා.. එහෙමත් නැත්තං සෝබනේට ඉංශ්‍රීසි ටයිප් කරනවා..

    හැබැයි රුසියාවෙ අය ඉංශ්‍රීසි භාශාව පාවිච්චි කරන්නෙ හුඟක් අඩුවෙන්.. එයාලා තමන්ගෙ මව් භාශාවට හුඟක් ගරු කරනවා.. ඒ අතින් බැලුවම ඒක තමා සුප්පා රට..

    සමහර වෙබ් ප්‍රසිද්ධ වෙබ් අඩවි වල පවා සිංහල වචන වැරදියට ටයිප් කරන්නෙ උදාහරණයක් ගත්තොත් ශ්රී ලංකාව, බෛද්ධ, සින්හල.. ඔය විදියට.. ඒක වෙනස් වෙන්න ඕන.. නැත්තං අනාගතයෙදි ඕක හුරුවට යන්න ගන්නවා.. මං එක සැරයක් ඔය වෙබ් අඩවියක ඇඩ්මින් කෙනෙක්ට ඕක කිව්වා.. එයා කියන්නෙ ඒක යුනිකෝඩ් වල අවුලක් කියලා.. ඒක වෙන්න බෑනේ.. එහෙනං මේ මං ටයිප් කරන්නෙ..:oo
    :

    හුටා දැන් අපේ රාජ්‍ය බාසාව ඉංග්‍රීසිද බං ? :(

    උඹ කියන එක ඇත්ත, ඔය යස අගේට ජපානේ , චීනෙ, රුසියාව වගේ රටවල් තියෙන්නෙ
    උන්ගේ මවු බාසාවෙන් වැඩ කරගෙන :dull:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එකට හෙතුවක් තියනවා එ "වැඩ බැරි කම" වැඩ බැරි මිනිස්සු තමුන්ගේ පාන්ඬිත්වය පෙන්වන්න තමයි ඔහොම ඉංග්‍රීසි හැම තැනම ඇදලා ගන්නෙ,එ අයට පුළුවන් භාෂාව විතරයි වැඩ බැ,වැඩ පුළුවන් මිනිස්සු එහෙම නැ,මෙක කාලොචිත ලිපියක්,ලංකාවේ ඉන්නෙ වැඩි හරියක් වැඩ බැරි බොරු පඬියෝ තමා ඉතින්-එකේ අයේ දෙකක් නැ.

    මගේ ජපන් ජාතික මිතුරියක් ඉන්නවා,ඇය ලංකාවේ වසර ගණනාවක් හිටියා සිංහල හොඳින් ඉගෙන ගත්තා,වරක් දකුණු පළාතේ සංචාරයක් කලා,හවස් වරුවේ හදිස්සි පනිවිඩයක් කොළඔට දෙන්න සෙල් ෆොන් එක බලනකොට බැට්රි බැහැලා,එ පාර ලඟ කඩයකට ගිහින් මෙහෙම අහලා "මල්ලි මට දුරකථන ඇමතුමක් ගන්න පුළුවන්ද ?" එ මල්ලි අක්කාගේ මුණ බලාගන හිටියාලු-එ පාර මල්ලි මට කොල් එකක් ගන්න පුලුවන්ද කියලා ඇහැව්වාලු එ පාර පුලුවන් කිව්වාලු,ඔක කියලා අපිත් එක්ක එ අක්කා හිනා උනා-හියියෝ.:lol:

    You must spread some Reputation around before giving it to MC New York again.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්ත කතාව ...අපේ බක පණ්ඩිතයෝ ගැන නම් කියල වැඩක් නෑ .
    හොද ලිපියක් රේප් ඉවරයිලු :frown:

    images
     
    Last edited: