call එකක් දුන්නද? මොනාද කියන්නේ ඒ අය? mail එකක් හැදුවොත් අපිටත් දෙන්න. එළකිරි set එකම එකතුවෙලා යවමු.

නිවාඩුවක් දාල පොන්න මහින්දගේ ගෑනිටයි අම්මටයි ෆුල් face helmet එකක් දාගෙන පුකේ අරින්න ඕනේ






ඕව වැඩක් නෑ හොඳ ලියුමක් ලැබුනනම් අපිටත් එඩිට් කරල කෙලින්ම යවන්න තිබුන

hadapanko ekakඕව වැඩක් නෑ හොඳ ලියුමක් ලැබුනනම් අපිටත් එඩිට් කරල කෙලින්ම යවන්න තිබුන![]()
ලෝයර් කෙනෙක් හදන එක හොඳයි ..hadapanko ekak




මානව හිමිකම් රෙද්දට කතාකලා. උනුත් ආණ්ඩුවේ අනිත් ඒව වගේ තමා බන්. කතාකලාම ඇඹරි ඇඹරි බයිලා ගහනවා. ලිපියක් සකස් කරල එවන්නලු විස්තර කරල.
කමක්නෑ උන්ට වාතයක් වෙන්න හරි හැමෝම කතාකරන්න.
හෙල්මට් මාරුකරන්න යන්න එපා. ඕන රෙද්දක් කරගන්න කියන්න.![]()
නිවාඩුවක් දාල පොන්න මහින්දගේ ගෑනිටයි අම්මටයි ෆුල් face helmet එකක් දාගෙන පුකේ අරින්න ඕනේ

උබෙ වැරද්ද මචන්බාගෙ දාගෙන ගිහින් මැරෙන්නද බං ගිය අවුරුද්දෙ 80ට විතර යද්දි
නගරෙන් පිට උනටහ් 70 වේගසිමාව


කරන්නම් ඔනෙ නම් නගර සිමාවෙදි වයිසර් එක පාවිච්චි කරන එක සිමා කරා නම් හරි මොකද ඕක පාවිච්චි කරන්නෙ ඇහෙ දුවිලි ,සත්තු යන නිසයි ඉර එලිය නිසා අනතුරු සිද්ද වෙන නිසයි නෙ නගර සිමාවෙ 40 නෙ උපරිම ස්පිඩ් එක 
උබෙ වැරද්ද මචන්නගරෙන් පිට උනටහ් 70 වේගසිමාව
ෆුල්ෆෙස් හෙල්මට් තහනම් කරන එක නම් මෝඩ වැඩක්
නිතිය ටිකක් සංශොදනය කරන එකයි කරන්න තියෙන්නෙකරන්නම් ඔනෙ නම් නගර සිමාවෙදි වයිසර් එක පාවිච්චි කරන එක සිමා කරා නම් හරි මොකද ඕක පාවිච්චි කරන්නෙ ඇහෙ දුවිලි ,සත්තු යන නිසයි ඉර එලිය නිසා අනතුරු සිද්ද වෙන නිසයි නෙ නගර සිමාවෙ 40 නෙ උපරිම ස්පිඩ් එක
