හෙල්මට් නීතියට එරෙහිව.

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    call එකක් දුන්නද? මොනාද කියන්නේ ඒ අය? mail එකක් හැදුවොත් අපිටත් දෙන්න. එළකිරි set එකම එකතුවෙලා යවමු.

    matath kiyahan math kamathi :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hadapanko ekak
    ලෝයර් කෙනෙක් හදන එක හොඳයි ..

    හැබැයි එකෙක්වත් කලේ නැත්නම් ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙයි:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මානව හිමිකම් රෙද්දට කතාකලා. උනුත් ආණ්ඩුවේ අනිත් ඒව වගේ තමා බන්. කතාකලාම ඇඹරි ඇඹරි බයිලා ගහනවා. ලිපියක් සකස් කරල එවන්නලු විස්තර කරල.:angry:

    කමක්නෑ උන්ට වාතයක් වෙන්න හරි හැමෝම කතාකරන්න. :frown:
    හෙල්මට් මාරුකරන්න යන්න එපා. ඕන රෙද්දක් කරගන්න කියන්න.:growl:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Badu patan aragena.
    Kadana-peralanda / ragama-kadawatha road wala dan full face allanawalu.
    First time warning ekak dila release karanwalu bike eke no eka liya gena..
    apahu danna epa kiyala..

    Ape gedara eha paththe ayya kenekta una siddiyak.

    ..................................................​
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මානව හිමිකම් රෙද්දට කතාකලා. උනුත් ආණ්ඩුවේ අනිත් ඒව වගේ තමා බන්. කතාකලාම ඇඹරි ඇඹරි බයිලා ගහනවා. ලිපියක් සකස් කරල එවන්නලු විස්තර කරල.:angry:

    කමක්නෑ උන්ට වාතයක් වෙන්න හරි හැමෝම කතාකරන්න. :frown:
    හෙල්මට් මාරුකරන්න යන්න එපා. ඕන රෙද්දක් කරගන්න කියන්න.:growl:

    ඕකුන්ට කොල් කරල වැඩක් නෑ බන්..පට්ටම හොරු...ඔකෙ ඉන්නෙත් ඉතින් අපෙ ගොබ්බයන්ට කඩේ යන උන් ටිකමනෙ බන්..ඔකුන් ජීවිතේට බිකෙ පදින උන් නෙවේනෙ බන්...බ්යික් පදින පොඩි එකා තමා දන්නෙ ඔලුවෙ (හෙල්මට් ) එකෙ වැද ගත්කම..මොකද මලාට පස්සෙ ඕකුන් මරනෙටවත් එනවද නෑ නෙ...කරන්න තියෙන්නෙ එක දෙයයි ඔක්කොම ටික එකතු වෙමු..අපි එක පයින්...උබල දාන letter එකක format එකකුත් add කරපල්ල...අපි ඒකම ටිකක් වෙනස් කරල එහෙම යවන්නම්...ජය වේවා
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    නිවාඩුවක් දාල පොන්න මහින්දගේ ගෑනිටයි අම්මටයි ෆුල් face helmet එකක් දාගෙන පුකේ අරින්න ඕනේ

    Obamata wath kiyamuda ? :rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බාගෙ දාගෙන ගිහින් මැරෙන්නද බං ගිය අවුරුද්දෙ 80ට විතර යද්දි
    උබෙ වැරද්ද මචන් :dull:නගරෙන් පිට උනටහ් 70 වේගසිමාව:rolleyes::rolleyes:

    ෆුල්ෆෙස් හෙල්මට් තහනම් කරන එක නම් මෝඩ වැඩක්:angry:

    නිතිය ටිකක් සංශොදනය කරන එකයි කරන්න තියෙන්නෙ :dull: කරන්නම් ඔනෙ නම් නගර සිමාවෙදි වයිසර් එක පාවිච්චි කරන එක සිමා කරා නම් හරි මොකද ඕක පාවිච්චි කරන්නෙ ඇහෙ දුවිලි ,සත්තු යන නිසයි ඉර එලිය නිසා අනතුරු සිද්ද වෙන නිසයි නෙ නගර සිමාවෙ 40 නෙ උපරිම ස්පිඩ් එක :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබෙ වැරද්ද මචන් :dull:නගරෙන් පිට උනටහ් 70 වේගසිමාව:rolleyes::rolleyes:

    ෆුල්ෆෙස් හෙල්මට් තහනම් කරන එක නම් මෝඩ වැඩක්:angry:

    නිතිය ටිකක් සංශොදනය කරන එකයි කරන්න තියෙන්නෙ :dull: කරන්නම් ඔනෙ නම් නගර සිමාවෙදි වයිසර් එක පාවිච්චි කරන එක සිමා කරා නම් හරි මොකද ඕක පාවිච්චි කරන්නෙ ඇහෙ දුවිලි ,සත්තු යන නිසයි ඉර එලිය නිසා අනතුරු සිද්ද වෙන නිසයි නෙ නගර සිමාවෙ 40 නෙ උපරිම ස්පිඩ් එක :rolleyes:

    ithin man 40ta aduwen yanne aduwenne :sorry: