KELLA EKKA ROOMS WALATA GIYADA???

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    pora talks nam sorry,
    kollo wunama kaatath asai kella ekka gihin podi athal ekak aran enna but
    kage hari hithe konaka hari tibbanam meka dakkama,room adahasa ath ara gani........
    fb eke tibbe

    හොද ආදරවන්තයෙක් කවදාවත් තමන්ගේ ආදරවන්තියව මේ වගේ තැන් වලට එක්ක ගෙන යන්නේ නෑ
    හිතා මතා ගත යුතු තීරණ කදී මුඩියේ ගන්නට එපා ..
    ඔබේ ජීවිතය කේවල් කරන්න පිරිමියෙකුට ඉඩ දෙන්න එපා ..
    රතු ඉර පනින්නට පෙර සිතා බලන්න ..
    sad9cd.gif

    repostnam sorry ahhh

    bump plzzz
     
    • Like
    Reactions: EK_SheSH and D@sun

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,082
    113
    යකෝ කෙල්ල කැමැත්තෙන් කොල්ලත් එක්ක ඒ දේ කරගන්නවානම් ඒක කාන්තා හිංසනයක් වෙන්නේ කොහොමද?මුන්ට පිස්සු..ලංකාව අරාබියක් කරන්න හදනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වීඩියෝ සෙට් එක ඉස්සර ෆිල්ම් හෝල් වලත් දැම්මා ෆිල්ම් එක පටන්ගන්න කලින්.. අපේ එවුන් කවදද ඔව්වා ඇහුවෙ.. මෝල කුලප්පු වුණාම ඔව්වා මතක නෑ..:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,082
    113
    බදිනකන් ලව් කිරීම සපුරා තහනම් කියලා තව ටික කාලෙකින් කියයි..මේක නම් මහා කාලකන්ණි රටක්..තුක් විතරක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ කෙල්ල කැමැත්තෙන් කොල්ලත් එක්ක ඒ දේ කරගන්නවානම් ඒක කාන්තා හිංසනයක් වෙන්නේ කොහොමද?මුන්ට පිස්සු..ලංකාව අරාබියක් කරන්න හදනවා..
    ඕකෙ කොහෙද යකෝ තියෙන්නෙ කැමැත්තෙන් ඒ දේ කලා නම් ඒක හින්සනයක් කියලා.. බොට ඇටේ ඉඳන් පිස්සු.. ආයෙම වීඩියෝ එක බලපිය..:growl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,082
    113
    :angry:
    ඕකෙ කොහෙද යකෝ තියෙන්නෙ කැමැත්තෙන් ඒ දේ කලා නම් ඒක හින්සනයක් කියලා.. බොට ඇටේ ඉඳන් පිස්සු.. ආයෙම වීඩියෝ එක බලපිය..:growl:
    වීඩියෝ බලන්න බැහැ.මූ ලියල තියෙන එක දැකල මම එහෙම කිව්වේ.:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කිව්වලු.. යන එකා යයි, නොයන එකා නොයයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ කෙල්ල කැමැත්තෙන් කොල්ලත් එක්ක ඒ දේ කරගන්නවානම් ඒක කාන්තා හිංසනයක් වෙන්නේ කොහොමද?මුන්ට පිස්සු..ලංකාව අරාබියක් කරන්න හදනවා..

    බදිනකන් ලව් කිරීම සපුරා තහනම් කියලා තව ටික කාලෙකින් කියයි..මේක නම් මහා කාලකන්ණි රටක්..තුක් විතරක්.

    උබ වගේ සොමියට ගහලා රෙනකොට වැටිලා කරුමෙට හැදුනු එවුන් නිසා තමා දැන් කාලේ කොල්ලෙක්ට හොද කෙල්ලෙක් හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ.පයිය නැගපු ගමන් කෙල්ලව රුම් වලට වගේ එක්කන් ගිහින් හුකලා ඉවර වෙලා මම කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ පැටියො කියලා පොඩ්ඩ මිස් උනු ගමන් වෙන කදක් දැකපු ගමන් ඒක පස්සේ යනවා.ඊට පස්සේ අර කෙල්ලට පිරිමි සන්හතියම එපා වෙලා කොල්ලන්ව හූරගෙන කාලා බූට් තියලා යනවා.තෝ වගේ එවුන්ට හෙන ගහන්න ඕන.සෙක්ස් නෑ කියලා කෙල්ල දාලා යනවා නම් යන්න කියපන්.ඒකෙන් හිතා ගනින් බඩුවකගෙන් බේරුනා කියලා.