Apple iPhone vs Android phones. Vote Sinhalu!!

What is the best among these?

  • Apple iPhone is the best!

    Votes: 126 38.0%
  • Android phones are the best. iPhone sucks :P

    Votes: 206 62.0%

  • Total voters
    332

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,303
    15,911
    113
    :rofl::rofl::rofl:online community ekaka thamange pampori kiyala monawage deyakda bn umba balaporoththu wenne?
    umbe manasikathwaya gana hithaganna puluwan mata:P
    iphone 2k barinan 5k unath ganin nikan showoff nathuwa:rofl:
    ane manda:rolleyes:

    Ekata Nam hodatama ridila I anathayata.:lol:e harako uba meke show off Dana un dakalama nadda ?dan me thread eka dapu ekath karanne show off ekak thama bola.thota ewa penne naththe u iphone walata puka dena hinda wenna athi ne.lol oi..anunge manasika leda gana hoyanna kalin thoge manasika ledeta behethak ganin.hehe i pons anathaya.:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,911
    113
    Mase padiyen ip 5s dekak ganna puluwan kiwwa witharai irisiyakara i kuhakayonta ridila hodarama..lol oi..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Ekata Nam hodatama ridila I anathayata.:lol:e harako uba meke show off Dana un dakalama nadda ?dan me thread eka dapu ekath karanne show off ekak thama bola.thota ewa penne naththe u iphone walata puka dena hinda wenna athi ne.lol oi..anunge manasika leda gana hoyanna kalin thoge manasika ledeta behethak ganin.hehe i pons anathaya.:P

    :lol::lol:ඔය After_math කියන එකා පිස්සෙක් බං..ෆෝන් විතරක් නෙමේ සින්දුවක් උනත් ඌ හිතන්නේ ඌ කැමති නම් අනිත් උනුත් කැමති වෙන්න ඕන කියලා..:lol:තමන් ගැන විතරක්ම හිතන ලොන්ත හිපාටුවෙක්.ඔය වගේ උන් කවද හරි ගෑණු අරන් කොහොම ජීවත් වෙයිද මන්දා..:lol::lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    Matanam issara oya iphone gaththata dan jokek gannawath salli na :(:(
    mase padiya 0 (voluntary work :P) :lol::lol::lol:

    sirawata oi api ithin ewa kiyanna lajja wenne na eka thamai aththa:P
    eth meke sama harak eun innawa iphones 2k ganna puluwan eun eka mase salary eken:shocked:
    eth thawama smart phone ekak allawath nathilu:lol::lol::lol:
    ane huke oya boru pampori daanne nathi eunma thamai man eka hondata dakala thiyanawa:P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :lol::lol:ඔය After_math කියන එකා පිස්සෙක් බං..ෆෝන් විතරක් නෙමේ සින්දුවක් උනත් ඌ හිතන්නේ ඌ කැමති නම් අනිත් උනුත් කැමති වෙන්න ඕන කියලා..:lol:තමන් ගැන විතරක්ම හිතන ලොන්ත හිපාටුවෙක්.ඔය වගේ උන් කවද හරි ගෑණු අරන් කොහොම ජීවත් වෙයිද මන්දා..:lol::lol::lol:
    :rolleyes:
    xw2y.png

    :lol::lol::lol:umba man gana matath wada hondata dannawane:lol::lol:
    anika man ganu aran jiwath wena eka gana uya karadarayak karaganna epa man ewa wisandagannan:rolleyes::P
    mind ur own business machn:yes:;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    isonnayoii jellybean sonnayoi pirila,
    උඹලා දැන් දෙපැත්තට බෙදිලා මරාගන්නේ ඔය දෙපැත්තෙන්ම උඹලට මොකක් හරි හම්බෙනවද?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,911
    113
    අනේ පව් එකෙක්ට මන් අහපු දේට උත්තර නැතුව අනාථ වෙලා වෙන උන්ට reply දානවා..:lol:..ඕව මගේ පඩියෙන් අයි ෆෝන් දෙකක් අරන් තව සල්ලි ඉතුරුත් වෙනවා තමා බොල..ඇයි තොට ඉරිසියද?අයි ෆෝන් use කරාට තාම සිරි ලන්කන් නේ නේද..:lol:මට තොට වගේ ෆෝන් ඇම්මක් නැහැ..මට ඕනනම් මට ඕන වෙලාවට මම ෆෝන් ගන්නේ.තොට ඕන වෙලාවට නෙමේ...ගත්තත් ගන්නේ මට ඕන දේ..ඔය එක එකාගේ අදහස් මට වැඩක් නැහැ..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    isonnayoii jellybean sonnayoi pirila,
    උඹලා දැන් දෙපැත්තට බෙදිලා මරාගන්නේ ඔය දෙපැත්තෙන්ම උඹලට මොකක් හරි හම්බෙනවද?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Anemanda Bn :lol::lol: Balapuwama Mun Okkoma Pisso. Phones Walata Maragannawa.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,911
    113
    :lol::lol:ඔය After_math කියන එකා පිස්සෙක් බං..ෆෝන් විතරක් නෙමේ සින්දුවක් උනත් ඌ හිතන්නේ ඌ කැමති නම් අනිත් උනුත් කැමති වෙන්න ඕන කියලා..:lol:තමන් ගැන විතරක්ම හිතන ලොන්ත හිපාටුවෙක්.ඔය වගේ උන් කවද හරි ගෑණු අරන් කොහොම ජීවත් වෙයිද මන්දා..:lol::lol::lol:

    :lol:

    I kuhakayek ban.ekai..iphone walata eka wachanayak kiyanna baha doowagena enawa :lol:...steve karayage le nayekda koheda.:lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අනේ පව් එකෙක්ට මන් අහපු දේට උත්තර නැතුව අනාථ වෙලා වෙන උන්ට reply දානවා..:lol:..ඕව මගේ පඩියෙන් අයි ෆෝන් දෙකක් අරන් තව සල්ලි ඉතුරුත් වෙනවා තමා බොල..ඇයි තොට ඉරිසියද?අයි ෆෝන් use කරාට තාම සිරි ලන්කන් නේ නේද..:lol:මට තොට වගේ ෆෝන් ඇම්මක් නැහැ..මට ඕනනම් මට ඕන වෙලාවට මම ෆෝන් ගන්නේ.තොට ඕන වෙලාවට නෙමේ...ගත්තත් ගන්නේ මට ඕන දේ..ඔය එක එකාගේ අදහස් මට වැඩක් නැහැ..

    mata tho wage gon p*nnayekta mukuth pahadili karanna one na:P
    tho ganna h*ththak ganin apita kiyawanne nathuwa irisiyawata nemei man me kiyanne tho ohoma dammama umbamai chater wenne:P
    ara ekek masa dekaka padiyen toyota allion ekak ganna puluwan kiwwa wage:shocked::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,911
    113
    mata tho wage gon p*nnayekta mukuth pahadili karanna one na:P
    tho ganna h*ththak ganin apita kiyawanne nathuwa irisiyawata nemei man me kiyanne tho ohoma dammama umbamai chater wenne:P
    ara ekek masa dekaka padiyen toyota allion ekak ganna puluwan kiwwa wage:shocked::lol::lol::lol:

    e ekek ne bola mama neme ne..:lol:
     
    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy
    ha ha.mun nikan kiyawaganne mun e 4n hadana than wala aithikarayo wagene. apple quality athin hodai.use karanna puuwan years and performence patta.
    but,

    yako hama minihatama i4n ganna salli na.price ekka compare karama android wala performace enough.anika mam dakka kaudo kiyla thiyenwa out of stock 4n kiyla daala thibbata lankawe ekek athe wath dakala na kiyla.
    business tricks thamai.e wunta yako lankawta wadiya kocc minissu loku ratawal wala innwda?un release karannth kalin order karanne.lankawe hama ekagema 4n diha blanwda uba:rofl::rofl::rofl:

    kiyapn android walata denwa kiyla dan.:p ane na manan symbian ekak use karanne.mage wada walata hodatma athi.mata oni apps tika run karganna.

    oye maha oku performance thiyena 4n gaththta show ekata keeyen kee denada hariyta apps wath use karanne.android wunath balhanko.mokata gannwada manda kiyla hithenwa ewa use karanne monwatada dakkama.:yes:

    eka hinda kauruth oye 4n wala hoda kiyana eka nawaththaganin.mam comment kareth read karpu hinda. oni eka oni eka gani.
    thread owner uba dan methna i4n eka hodai qwa kiyla ubata apple eken mikuth dennth nane ne.ubata waasiyakuth nane.android hodai kiyana untath same.companye wada karnawanan kamak na ithin:P
    oni manussya,mole thiyena ekata me 4n eka hodai kiyla kiyanna on na.oni thram system thyenwa hoyaganna :lol:
     
    Last edited:
    • Like
    Reactions: After_math

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    android device ekak thama use karala na,HTC max ekak nam ganna asai
    ethakam ipon thamai
    දවසේ වේල් 3න් 1ක් කාලා අනිත් ඒවගේ වතුර බීලා ඉන්න අපිට මොන ෆෝන්ද අයියා:(