How to Lose Weight Guys

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    I found this on one of my emails.

    fvzl.jpg

    Give at least a Bump if its a worth reading.. :angry::angry::)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    patta! TFS and bump
    :D:D

    just buy a bicycle and ride at least 5 km a day
    Yep that is a good idea. But not sure whether will be able to return home safely due to road traffic accidents.. :P:P:P

    :love::love:

    මේකෙ අනිත් පැත්ත?:eek:
    ඒ කිව්වේ.?

    තමුන්ටත් හොඳා තඩ් බඩක් තියනවා නේද.?:D:D
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D:D

    ඒ කිව්වේ.?

    මහත් වෙන්න ක්‍රමයක් නැද්ද බන් tablet එකක් පාවිච්චි කරනව ඒත් එකෙන් මහාලොකුවට මහත් වෙන්නෙ නැ බන්
    :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මහත් වෙන්න ක්‍රමයක් නැද්ද බන් tablet එකක් පාවිච්චි කරනව ඒත් එකෙන් මහාලොකුවට මහත් වෙන්නෙ නැ බන්
    :(

    මන්දා බං. මමත් කෝ‍ටුවක් වගේ. කෑවට මහත් වෙන්නේ නෑ බං. මමත් ඔය හැම මගුලක්ම කල එකෙක් මහත් වෙන්න.. දැන් හිත හදාගේ ඉන්නේ.. :(:( යකෝ ටැබ්ලට් ගහන්න එපා. මල්ටි ප්‍රෝටීන් බොන්න එපා කියනව නේද වඳ වෙන්න පුලුවන් කියලා.. :angry::angry::rolleyes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මන්දා බං. මමත් කෝ‍ටුවක් වගේ. කෑවට මහත් වෙන්නේ නෑ බං. මමත් ඔය හැම මගුලක්ම කල එකෙක් මහත් වෙන්න.. දැන් හිත හදාගේ ඉන්නේ.. :(:( යකෝ ටැබ්ලට් ගහන්න එපා. මල්ටි ප්‍රෝටීන් බොන්න එපා කියනව නේද වඳ වෙන්න පුලුවන් කියලා.. :angry::angry::rolleyes:
    මේවා මේ උපන්ගෙයි දෝෂද කොහෙද? මට කිරිවර්ග සෙට් වෙන්නෙත් නැහැ:(

    ඌරු පෙති ගහන්නෙ නැහැ බයියො:angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේවා මේ උපන්ගෙයි දෝෂද කොහෙද? මට කිරිවර්ග සෙට් වෙන්නෙත් නැහැ:(

    ඌරු පෙති ගහන්නෙ නැහැ බයියො:angry:

    අම්මා තාත්තා මහතයි නම් ඉවසලා හි‍ටු වයසත් එක්ක මහත් වේවි.. බොහෝ වෙලාවට තාත්තලා වයස විසි ගනන් වල කෙට්‍ටුනම් දැන් මහතනම් 30 විතර වෙද්දි මහත් වේවි බන්..:sorry::sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අම්මා තාත්තා මහතයි නම් ඉවසලා හි‍ටු වයසත් එක්ක මහත් වේවි.. බොහෝ වෙලාවට තාත්තලා වයස විසි ගනන් වල කෙට්‍ටුනම් දැන් මහතනම් 30 විතර වෙද්දි මහත් වේවි බන්..:sorry::sorry:
    එහෙම බැහැ සොන්නයො.. :sorry:හෝමෝන් පාවිච්චි කරලා හරි වැඩේ ගොඩදාගන්න ඕන:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම බැහැ සොන්නයො.. :sorry:හෝමෝන් පාවිච්චි කරලා හරි වැඩේ ගොඩදාගන්න ඕන:cool:

    හා හා ගොඩ දාගන්.. බැඳලා ලමයෙක් ඕනේ දාකට ඇඩ්‍රස් එක කිරියේ දාපන් අපේ උන් පෝලිමක් දේවී..:lol::lol: ඔව්වා ගහන්න එපා ගොනෝ ‍තෝ වඳ උනොත් කසාදෙත් හබක් අන්තිමට.. :angry::angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    :D:D

    Yep that is a good idea. But not sure whether will be able to return home safely due to road traffic accidents.. :P:P:P

    :love::love:

    ඒ කිව්වේ.?

    තමුන්ටත් හොඳා තඩ් බඩක් තියනවා නේද.?:D:D

    i ride 4 kms once per 2 days in the gym. but it feels like shit. you have to get out of the house and do it for real
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හා හා ගොඩ දාගන්.. බැඳලා ලමයෙක් ඕනේ දාකට ඇඩ්‍රස් එක කිරියේ දාපන් අපේ උන් පෝලිමක් දේවී..:lol::lol: ඔව්වා ගහන්න එපා ගොනෝ ‍තෝ වඳ උනොත් කසාදෙත් හබක් අන්තිමට.. :angry::angry:
    හා හා ලොල්, බලමු;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    i ride 4 kms once per 2 days in the gym. but it feels like shit. you have to get out of the house and do it for real
    :D:D;)

    chicken breast kaala oatmeal kaala chivas regal walata apple juice dala beepan kukulo:P
    :shocked::shocked::eek: ඔව්වා කරන්න සල්ලි නෑ සොන්නයෝ..:angry::angry:

    හා හා ලොල්, බලමු;)
    :yes::cool:

    owa kewata mawa mahath wenne na. mama hithanne fat kohen hari eliyata yanawa :P
    මොලේ තියෙන තැනින් වෙන්ටෑ..:lol::lol::lol:

    face palm :lol:
    :yes::yes: