මම ඉන්නේ SL නෙමේ බන් එකනේ අවුල![]()
ආහ්
කොහෙද ඉන්නේ.එහෙනම් ඉතින් ගනින් බලල හොද එකක්.parts තියෙනවද ගණන් අඩුද ඉක්යලත් බලල ඉන්න.
මම ඉන්නේ SL නෙමේ බන් එකනේ අවුල![]()
කොහෙද ඉන්නේ.එහෙනම් ඉතින් ගනින් බලල හොද එකක්.parts තියෙනවද ගණන් අඩුද ඉක්යලත් බලල ඉන්න.Machan mata Help ekak karapan. Mage MBOARD eka Intel DH55HC. samahara welawata on wenne na machan. Power awata on wenne na. samahara welawata CMOS battary eka Galawala hari Bios Jumper eka galawama hari wada karanna gannawa hethuwa kiyapan. Battary eka thiyeddi thmai wadi purama enne. battery 2k damma eth hari giye na. dan galawala thinne. Currunt eka gihama samahara welawalata lede enawa misak issara wage hamathisema enne na. plz help
elazzz........danushkaya kiyanne supiri ela kollek thamai...bokkenma Help ekak denna kamathi...mageth wadak bara dunna......
Ube Buss Diyunu Wela , Intel Wage company ekak Dapan , Colombo walin.......




CMOS BATTERy eka ain karata passe adui machan. me maseta 2 k wage awe. isara hamadama udeta on karanakota aul ban. Caps aulak na hodata thinawa. anit 2 ka nam karala baluwe na.
මචන් ඕක මුලින්ම පටන් ගත්තේ කොහොමද.
1.caps ඉදිමිලද බලන්න
2.වොට් ගාන වැඩි PSupply එකක් දාල බලන්න.
3.එහෙමත් නැත්නම් ඉතින් South bridge එක හීට් කරලා බලන්න වෙනවා.
ලෙඩේ එන්න එන්න වැඩි වගේද,නැත්නම් තිබුන වගේද තවම.
එල එල දිගටම කරගෙන යමු.![]()
ela macho...godak watinawa.....![]()
Superb Machan +5
tfs mchooo
jaya wewaaaa
+
pattta ++++
good work machan . rep 11+
CMOS BATTERy eka ain karata passe adui machan. me maseta 2 k wage awe. isara hamadama udeta on karanakota aul ban. Caps aulak na hodata thinawa. anit 2 ka nam karala baluwe na.
ela ela digatama karahan machan motherboard wala ena leda ewwa enne mona kotas wala case nisada kiyala dahan machan