Motorcyclists say helmet law is stupid

For me


  • Total voters
    20

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුවට චන්දෙ දීමෙන්ම පේනවා 60% එහා ඔලුවක් නැහැ කියලා....ඉතින් බහුතරයගේ කැමැත්තට ...හෙල්මට් එකකට වියදම් කරන එක පාඩු නිසා...මේ නීතිය නෙමේ හිස්වැසුම් අනිවාර්‍ය නැති උනානම් තමයි හොද
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ආණ්ඩුවට චන්දෙ දීමෙන්ම පේනවා 60% එහා ඔලුවක් නැහැ කියලා....ඉතින් බහුතරයගේ කැමැත්තට ...හෙල්මට් එකකට වියදම් කරන එක පාඩු නිසා...මේ නීතිය නෙමේ හිස්වැසුම් අනිවාර්‍ය නැති උනානම් තමයි හොද
    මේවා ගැන කතාකරල වැඩක් නැ :dull: කළකිරෙනවා :(
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මෝඩ ආතල් තමා
    මුන්ට අපරාධ අල්ලන්න කියලා බයික් වගයක් ගෙනාවේ නේද බං කලිං :confused:

    මේවා තමා ආණ්ඩුවේ ගොං වැඩ :D පොලීසියට අපරාධකාරයෝ අල්ලන්න තව මොනා කරයිද දන්නෑ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙනම් රෝද 4 වාහන වල windscreen ගලවන්න නීතියක් දාන්න කියන්න. ඉස්සරහින් එද්දි ඇතුලෙ කවුද ඉන්නෙ කියල කීයටවත් පේන්නෑ අම්බානෙකට reflect වෙන හින්ද.

    ඇස් වලට දූවිල්ල ගිහාම ආශ්චර්ය පෙනෙයි
    සූ සූ ගාල හුළඟ කන් අස්සෙ ගිහින් එන සද්දෙට බෝම්බ පිපුරුවත් ඇහෙන්නෑ. ඉස්සරහ අතුරු පාරකින් වාහනයක් එනකොට ඒ සද්දෙ ඇහෙන්නැතුව ගිහාම ආශ්චර්ය පෙනෙයි.

    කොහෙවත් යන මිනීමරුවො මංකොල්ලකාරයො නිසා අනික් මිනිස්සු පලිද?
    පැනල යන එවුන් අතඩංගුවට ගන්න බැරිනම් කරන්න ඕනෙ පොලිසියේ ඉන්න හරකුන්ව එලෝල වැඩි පඩියට මොළේ තියන මිනිස්සුන්ව ගන්න එක.

    මට ඔය කැමරාවක් අල්ලගන එකෙන් ආවනම් බල්ලාහ්™ ගෙ full face covered බුර්කා බැල්ලියන්ගෙන් පටන් ගෙන කැළණියෙ පොන්වින් සිල්වා වෙනකන් lecture එකක් දෙනව
    :(
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මෝඩ ආතල් තමා
    මුන්ට අපරාධ අල්ලන්න කියලා බයික් වගයක් ගෙනාවේ නේද බං කලිං :confused:

    මේවා තමා ආණ්ඩුවේ ගොං වැඩ :D පොලීසියට අපරාධකාරයෝ අල්ලන්න තව මොනා කරයිද දන්නෑ

    mee harak policiya............ mawa ada nawattuwa...... mama kiwwa arakshawatai danne kiyala.. utath terenna ati... yanna dunna..... mekata api ekathuwela danma monawa hari kale nattan ayeth full face danna wenne naaaaaa