Wuni9Se9GwI
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Nov 11, 2013 #2 ආණ්ඩුවට චන්දෙ දීමෙන්ම පේනවා 60% එහා ඔලුවක් නැහැ කියලා....ඉතින් බහුතරයගේ කැමැත්තට ...හෙල්මට් එකකට වියදම් කරන එක පාඩු නිසා...මේ නීතිය නෙමේ හිස්වැසුම් අනිවාර්ය නැති උනානම් තමයි හොද
ආණ්ඩුවට චන්දෙ දීමෙන්ම පේනවා 60% එහා ඔලුවක් නැහැ කියලා....ඉතින් බහුතරයගේ කැමැත්තට ...හෙල්මට් එකකට වියදම් කරන එක පාඩු නිසා...මේ නීතිය නෙමේ හිස්වැසුම් අනිවාර්ය නැති උනානම් තමයි හොද
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Nov 11, 2013 #3 Gasa84 said: ආණ්ඩුවට චන්දෙ දීමෙන්ම පේනවා 60% එහා ඔලුවක් නැහැ කියලා....ඉතින් බහුතරයගේ කැමැත්තට ...හෙල්මට් එකකට වියදම් කරන එක පාඩු නිසා...මේ නීතිය නෙමේ හිස්වැසුම් අනිවාර්ය නැති උනානම් තමයි හොද Click to expand... මේවා ගැන කතාකරල වැඩක් නැ කළකිරෙනවා
Gasa84 said: ආණ්ඩුවට චන්දෙ දීමෙන්ම පේනවා 60% එහා ඔලුවක් නැහැ කියලා....ඉතින් බහුතරයගේ කැමැත්තට ...හෙල්මට් එකකට වියදම් කරන එක පාඩු නිසා...මේ නීතිය නෙමේ හිස්වැසුම් අනිවාර්ය නැති උනානම් තමයි හොද Click to expand... මේවා ගැන කතාකරල වැඩක් නැ කළකිරෙනවා
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Nov 11, 2013 #4 මෝඩ ආතල් තමා මුන්ට අපරාධ අල්ලන්න කියලා බයික් වගයක් ගෙනාවේ නේද බං කලිං මේවා තමා ආණ්ඩුවේ ගොං වැඩ පොලීසියට අපරාධකාරයෝ අල්ලන්න තව මොනා කරයිද දන්නෑ
මෝඩ ආතල් තමා මුන්ට අපරාධ අල්ලන්න කියලා බයික් වගයක් ගෙනාවේ නේද බං කලිං මේවා තමා ආණ්ඩුවේ ගොං වැඩ පොලීසියට අපරාධකාරයෝ අල්ලන්න තව මොනා කරයිද දන්නෑ
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Nov 11, 2013 #5 එහෙනම් රෝද 4 වාහන වල windscreen ගලවන්න නීතියක් දාන්න කියන්න. ඉස්සරහින් එද්දි ඇතුලෙ කවුද ඉන්නෙ කියල කීයටවත් පේන්නෑ අම්බානෙකට reflect වෙන හින්ද. ඇස් වලට දූවිල්ල ගිහාම ආශ්චර්ය පෙනෙයි සූ සූ ගාල හුළඟ කන් අස්සෙ ගිහින් එන සද්දෙට බෝම්බ පිපුරුවත් ඇහෙන්නෑ. ඉස්සරහ අතුරු පාරකින් වාහනයක් එනකොට ඒ සද්දෙ ඇහෙන්නැතුව ගිහාම ආශ්චර්ය පෙනෙයි. කොහෙවත් යන මිනීමරුවො මංකොල්ලකාරයො නිසා අනික් මිනිස්සු පලිද? පැනල යන එවුන් අතඩංගුවට ගන්න බැරිනම් කරන්න ඕනෙ පොලිසියේ ඉන්න හරකුන්ව එලෝල වැඩි පඩියට මොළේ තියන මිනිස්සුන්ව ගන්න එක. මට ඔය කැමරාවක් අල්ලගන එකෙන් ආවනම් බල්ලාහ්™ ගෙ full face covered බුර්කා බැල්ලියන්ගෙන් පටන් ගෙන කැළණියෙ පොන්වින් සිල්වා වෙනකන් lecture එකක් දෙනව
එහෙනම් රෝද 4 වාහන වල windscreen ගලවන්න නීතියක් දාන්න කියන්න. ඉස්සරහින් එද්දි ඇතුලෙ කවුද ඉන්නෙ කියල කීයටවත් පේන්නෑ අම්බානෙකට reflect වෙන හින්ද. ඇස් වලට දූවිල්ල ගිහාම ආශ්චර්ය පෙනෙයි සූ සූ ගාල හුළඟ කන් අස්සෙ ගිහින් එන සද්දෙට බෝම්බ පිපුරුවත් ඇහෙන්නෑ. ඉස්සරහ අතුරු පාරකින් වාහනයක් එනකොට ඒ සද්දෙ ඇහෙන්නැතුව ගිහාම ආශ්චර්ය පෙනෙයි. කොහෙවත් යන මිනීමරුවො මංකොල්ලකාරයො නිසා අනික් මිනිස්සු පලිද? පැනල යන එවුන් අතඩංගුවට ගන්න බැරිනම් කරන්න ඕනෙ පොලිසියේ ඉන්න හරකුන්ව එලෝල වැඩි පඩියට මොළේ තියන මිනිස්සුන්ව ගන්න එක. මට ඔය කැමරාවක් අල්ලගන එකෙන් ආවනම් බල්ලාහ්™ ගෙ full face covered බුර්කා බැල්ලියන්ගෙන් පටන් ගෙන කැළණියෙ පොන්වින් සිල්වා වෙනකන් lecture එකක් දෙනව
GoldHeart Active member Jul 10, 2012 719 74 28 Nov 11, 2013 #6 5tech said: මෝඩ ආතල් තමා මුන්ට අපරාධ අල්ලන්න කියලා බයික් වගයක් ගෙනාවේ නේද බං කලිං මේවා තමා ආණ්ඩුවේ ගොං වැඩ පොලීසියට අපරාධකාරයෝ අල්ලන්න තව මොනා කරයිද දන්නෑ Click to expand... mee harak policiya............ mawa ada nawattuwa...... mama kiwwa arakshawatai danne kiyala.. utath terenna ati... yanna dunna..... mekata api ekathuwela danma monawa hari kale nattan ayeth full face danna wenne naaaaaa
5tech said: මෝඩ ආතල් තමා මුන්ට අපරාධ අල්ලන්න කියලා බයික් වගයක් ගෙනාවේ නේද බං කලිං මේවා තමා ආණ්ඩුවේ ගොං වැඩ පොලීසියට අපරාධකාරයෝ අල්ලන්න තව මොනා කරයිද දන්නෑ Click to expand... mee harak policiya............ mawa ada nawattuwa...... mama kiwwa arakshawatai danne kiyala.. utath terenna ati... yanna dunna..... mekata api ekathuwela danma monawa hari kale nattan ayeth full face danna wenne naaaaaa
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Nov 11, 2013 #7 aaa. waradi ekatada koheda vote kale