Mother board repairing part-1

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    හරි ඔන්න කට්ටිය බලල බුම්ප් එකක් එහෙම දා ගෙන යන්න අනික් අයටත් බලාගන්න.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ මචන් ත්‍රෙඩ් එක නම් කියන්න වචන නැති තරමට සුපිරි.:yes::yes:
    දිගටම යමු.:D
    ගොඩක්ම ස්තූතියි මහන්සියට.:yes::yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8yqi.jpg


    මගෙත් තියෙන හීනයක් මේක........ :dull: Rework Station එකක් ගන්න එක...... :(

    $800 ක් විතර වෙනවා බං ඊ බේ එකෙත්...... :dull: :(
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    වැඩේ නම් පට්ටය.................

    බය වුණා යකෝ දැකලා...........
    අනේ මේහ්...නොදන්න දෙමළෙට ගිහින් @ දෙක අහවර කරගන්නෙ නැතුව මම නම් යුරාට දෙනව බං................

    හරි හරි ඉතින් :sorry::sorry: සාමාන්‍ය දැනීමට හොදයි නේ,:lol::lol::lol:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    නියමයි යාලුව කියන්න්න වචන නෑ මරු:yes::yes:Thanks ඔයගෙ දැනුම බෙදනවට:yes::yes: මගෙත් ආසම දෙයක්;););)
    ස්තුතියි PM කලාට සිය දහස් වතාවක්:):)
    You must spread some Reputation around before giving it to Dhanushka.N again.:(:(

    ස්තුත්යි කොල්ලෝ .:yes::yes:
    සිය දහස් වතාවක් :shocked:
    :lol::lol:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Foxconn G45 machn mama mula edala wistare kiyannam macho.
    essellama meke aka paratama on wenne natuwa giya macho e kiyanne Processor fan aka witarak wada kara at display awe na etin mama m/Bord aka galawala hot air gun aken heat kara a para wada kara.

    ohoma tika kalayak wada karakara ennakota tamai macho USB awla awe
    mama danata USB gahanne wireless mouse akai dongle akaki witarai wena USB device akak gahanawanam Dongle aka galawanna ona natnam wada na macho
    Koiwelet msg akak anawa machan USB device not recognized kiyala USB device monawat gahanne natuwat me msg aka anawa onna okai macho katawa puluwannan mekata mokak hari solution akak dipan macho


    මචෝ පාඩම කියෙව්වනම් මතක ඇතිනේ usb අවුලට south bridge එකේ අවුල ඇත්තේ.heat කරපන්.මට pm කරන්න number එක දෙන්නම් .හරියට heat කරන විදිය කියල දෙන්නම්.
    මෙහෙම කීවට තේරෙන් නැතිවෙයි කියල
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    එල වැඩක් මචන්
    මම මදර් බෝඩ් ගානක් ම ගොඩ දාල තියෙනවා. ලැපවල නම් ගොඩක්ම තිබුන ලෙඩේ තමා චිප් කැපෑසිටර් ෂෝර්ට් වීම.
    ඩෙස්ක්ටොප් ඒවා නම් වැඩිය ට්‍රයි කරන්නේ නෑ. සෙකන්ඩ් හෑන්ඩ් කොරියන් හුචක්කු මදර්බෝඩ් එක ලෙඩක් හැදුවම දවස් 2 3 ක් යද්දී තව ලෙඩක් දෙනවමයි.
    IR ගන් කට්ටක් ගන්න තමා කාලෙක ඉදන් හිතන් ඉන්නේ. එත් මිල අඩු ඒවායේ නොර්ත් බ්‍රිජ් වගේ පත BGA chip ගලවන්න බැරි නිසා ගත්තේ නැත්තේ.

    ඔව් බන් මාත් බැලුව :(:( ඒවා මෙලෝ රහක් නැ.phone හදන්න නම් හොදයි :lol:
    ලැප් හදන එක ලාබයිනේ.මාත් කරනවා කියල දෙන්න ලේසී හන්ද ඉස්සරෝම desktop බෝඩ් ගැන දැම්මේ.;)
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පට්ට බන් ඒත් මේව රිමු කරන එක පාස්සන එක සෙල්ලම් වැඩක් වගේ මට පේන්නෙ නෑ... මාර සංකීර්ණ පෙනුමක් තියෙන්නෙ !!


     
    Last edited: