
Rework Station එකක් ගන්න එක......

රත්තරං;15872514 said:rep 11+....
patta machan. kalekin dakka wadiyenma kapawimak karala dapu thread eka meka


වැඩේ නම් පට්ටය.................
බය වුණා යකෝ දැකලා...........
අනේ මේහ්...නොදන්න දෙමළෙට ගිහින් @ දෙක අහවර කරගන්නෙ නැතුව මම නම් යුරාට දෙනව බං................

සාමාන්‍ය දැනීමට හොදයි නේ,


නියමයි යාලුව කියන්න්න වචන නෑ මරුThanks ඔයගෙ දැනුම බෙදනවට
මගෙත් ආසම දෙයක්
ස්තුතියි PM කලාට සිය දහස් වතාවක්
You must spread some Reputation around before giving it to Dhanushka.N again.![]()




සුපිරි වැඩක් මචෝ.. ඉතුරු කොටසත් දාපන්..
බුක්මාක් කරගත්තා ඉඩ තියෙන වෙලාවක කියවන්න..
ජය වේවා!



patta thamai..![]()
මගෙත් තියෙන හීනයක් මේක........Rework Station එකක් ගන්න එක......
![]()
$800 ක් විතර වෙනවා බං ඊ බේ එකෙත්......![]()
![]()

Foxconn G45 machn mama mula edala wistare kiyannam macho.
essellama meke aka paratama on wenne natuwa giya macho e kiyanne Processor fan aka witarak wada kara at display awe na etin mama m/Bord aka galawala hot air gun aken heat kara a para wada kara.
ohoma tika kalayak wada karakara ennakota tamai macho USB awla awe
mama danata USB gahanne wireless mouse akai dongle akaki witarai wena USB device akak gahanawanam Dongle aka galawanna ona natnam wada na macho
Koiwelet msg akak anawa machan USB device not recognized kiyala USB device monawat gahanne natuwat me msg aka anawa onna okai macho katawa puluwannan mekata mokak hari solution akak dipan macho
එල වැඩක් මචන්
මම මදර් බෝඩ් ගානක් ම ගොඩ දාල තියෙනවා. ලැපවල නම් ගොඩක්ම තිබුන ලෙඩේ තමා චිප් කැපෑසිටර් ෂෝර්ට් වීම.
ඩෙස්ක්ටොප් ඒවා නම් වැඩිය ට්‍රයි කරන්නේ නෑ. සෙකන්ඩ් හෑන්ඩ් කොරියන් හුචක්කු මදර්බෝඩ් එක ලෙඩක් හැදුවම දවස් 2 3 ක් යද්දී තව ලෙඩක් දෙනවමයි.
IR ගන් කට්ටක් ගන්න තමා කාලෙක ඉදන් හිතන් ඉන්නේ. එත් මිල අඩු ඒවායේ නොර්ත් බ්‍රිජ් වගේ පත BGA chip ගලවන්න බැරි නිසා ගත්තේ නැත්තේ.

ඒවා මෙලෝ රහක් නැ.phone හදන්න නම් හොදයි 
