[Announcements] ElaKiri Interactive Radio !

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    යාළුවා;15878318 said:
    Announcer කෙනෙක් නෑනෙ. අනික කෝ ත්‍රෙඩ් එකක් වෙනද වගේ පොස්ට් කරන්න :eek:

    මේකේ පොස්ට් කරන්න... අද මට කතාකරන්නනම් බෑ:(:(... මේකේ දාන දෙයක් දාන්න.:yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේකේ පොස්ට් කරන්න... අද මට කතාකරන්නනම් බෑ:(:(... මේකේ දාන දෙයක් දාන්න.:yes::yes:

    ඕනෙ නෑ. ඔහොම හොඳයි :yes:
    බට් මේරේ හුදා කියල හින්දි සෝන්ග් එකක් තියෙනවා. :P අයි ඩෝන්ට් ලව් යූ මුවි එකේ. ඒක දෙන්න පුලුවන්නං :)
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    යාළුවා;15878371 said:
    ඕනෙ නෑ. ඔහොම හොඳයි :yes:
    බට් මේරේ හුදා කියල හින්දි සෝන්ග් එකක් තියෙනවා. :P අයි ඩෝන්ට් ලව් යූ මුවි එකේ. ඒක දෙන්න පුලුවන්නං :)

    ඊළඟ එක....
     
    Nov 12, 2013
    93
    11
    0
    යාළුවා;15878371 said:
    ඕනෙ නෑ. ඔහොම හොඳයි :yes:
    බට් මේරේ හුදා කියල හින්දි සෝන්ග් එකක් තියෙනවා. :P අයි ඩෝන්ට් ලව් යූ මුවි එකේ. ඒක දෙන්න පුලුවන්නං :)

    ඉල්ලන සින්දු ඕන එකක් දෙනවද?
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඉඳුනිල්;15878374 said:
    සිංදු .....

    elakiri interactive radio ........මම කලින් මේක ගැන දන්නේ නැහැනේ....register උන අයට විතරද?

    නැ නෑ... එළකිරියේ ඕනේම කෙනෙකුට පුළුවන්. ඕනේ සිංදුව මෙතන දාන්න