Galaxy S4 හදන ෆැක්ටරිය තියෙන්නෙ කොරියාවෙ නෙමේ රත්නපුර හාලිඇල කියන පැත්තේ.තව ඵකක් කිරිඇල්ලෙ තියෙනවා.ඔක්කොම ඵන්නෙ Made in Korea by samsung කියන ලේබලෙන් හොර ජාවාරමක් රත්නපුර පැත්තෙ ප්රසිද්ධ මැණික් කාරයෙකුයි සන්ධානෙ පළාත් සභා ඇමතියෙකුගෙ පුතෙකුයි සෙට්වෙලා මේක කරන්නේ.කස්ටම් ඵකත් හවුල් කොරියාවෙන් ගෙන්නන විදිහට TRCSL Approve ඵක අරන් මෙයාලා මෙහෙ ෆෝන් විකුණනවා.ඔයාලා තවත් මේවට රැවටෙන්න ඵපා.මගේ දන්න හොදම හිතවතෙක් කිව්වේ.ඵයා ළග ෆොටොත් තියෙනවා.ලංකාවෙ ගහන හොර කොපි ඵ්කෙන් 25% කොමිසම ආණ්ඩුව අතට යනවා