ට්‍රිපක් යන්න තැනක්

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    ට්‍රිපක් යන්න තැනක්

    ඔෆිස් එකේ සෙට් එක ට්‍රිපක් යන්න ඉන්නේ. මට කියපල්ලකෝ කොළඹ ඉඳන් එක දවසකින් ගිහිල්ල එන්න පුළුවන් තැනක්! කුකුලේගඟ වගේ රෙසොර්ට් එකක් හරි කමක් නෑ. නැත්තන් ලංකාවේ destination ගැන තියෙන travel බ්ලොග් එකක් හරි share කරපල්ලා. ගිහින් ඇවිල්ල නුලක් දැන්නම්.
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    කිතුල්ගල පලයන් රාෆ්ටින් වලට. අපි ගියා ගිය මාසේ. ඔෆීස් එකේ කොල්ලො කෙල්ලො ටික ගියේ. පට්ට ෆන්. 7km රාෆ්ටින් එක, ලන්ච් බුෆේ, වෙල්කම් ඩ්‍රින්ක් එක සහ හවස ටී එක. ගාන 1900. ගග මැද එද්දි නාන්නත් පුලුවන්. පට්ට ලාබයි මචන්. මේ තියෙන්නෙ අපි ගිය තැන http://www.raftersretreat.com/. (අපි හවස ටී බොන්න හිටියෙ නෑ කලින් ආව. ඒක නිසා ඒ ගැන දන්නෙ නෑ. අනිත් දේවල් නම් OK )
     
    • Like
    Reactions: Dezel X2

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    කිතුල්ගල පලයන් රාෆ්ටින් වලට. අපි ගියා ගිය මාසේ. ඔෆීස් එකේ කොල්ලො කෙල්ලො ටික ගියේ. පට්ට ෆන්. 7km රාෆ්ටින් එක, ලන්ච් බුෆේ, වෙල්කම් ඩ්‍රින්ක් එක සහ හවස ටී එක. ගාන 1900. ගග මැද එද්දි නාන්නත් පුලුවන්. පට්ට ලාබයි මචන්. මේ තියෙන්නෙ අපි ගිය තැන http://www.raftersretreat.com/. (අපි හවස ටී බොන්න හිටියෙ නෑ කලින් ආව. ඒක නිසා ඒ ගැන දන්නෙ නෑ. අනිත් දේවල් නම් OK )

    පට්ට.! මේ තියෙන්නේ බඩු..!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Me thiyenne pahu giya kaale ape ofc aken giyapu place

    2006 - Belihuloya Trip
    2007 - Induruwa Trip
    2008 - Tree of Life
    2009 - Kukuleganga Holiday Resort
    2010 - Wijaya Holiday Resort
    2011 - Purple Sun Hotel - Avissawella
    2012 - Seronity View Hotel - Ingiriya
    2013 - Riverdale Eco Resort - Aluthgama (meka giya mase giye :))

    Details one nam kiyapanz