IT කාරයන් වෙත .. !!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Kollo kurutto ballo puso kaputo okkoma IT karanna giyama wena de thamai oya wela thiyenne ... eth weda danna ewunta nam awlak nae ...
    :lol: :lol:
    කතාව ඇත්ත.
    අනික දැන් accounts කරන උන් ITත් කරන හින්දා කොම්පැනි වලින් කරන්නේ accounts වලට කොම්පැනියට ගත්ත එකාට IT වැඩත් බාර දෙනවා. අරූ අඩු පඩියට ජොබ් දෙකක් කරලා බැනුම් අහ අහ ඉන්නවා, IT දාන්න එකෙකුට ජොබ් එකකුත් නැති වෙනවා කොම්පැනිය හොඳට ලාබ තියං ඉන්නවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane mama nam machan oya magulata application ekak wath dala na.. one taram danna un innawa meri la wedakarala 25k ganna..

    mama nam ithin Elance, oDesk karan innawa eka virtusa wage 100 gunayak hodai
    ඔකේ කිසිම සිකියුරිටි එකක් නැති එක තමයි අවුල. වැඩ සෙට් උනේ නැතිදාට හාමතේ තමයි.. :sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane mama nam machan oya magulata application ekak wath dala na.. one taram danna un innawa meri la wedakarala 25k ganna..

    mama nam ithin Elance, oDesk karan innawa eka virtusa wage 100 gunayak hodai

    oya loku companies wala sotcham padi denne ban godak un ringanna balan inna hinda...ape ekek innawa 15da koheda hambenne,dan 2 hari 3 years wenawa..podi companies tiyenwa same position ekata hoda salary gewana....but okoma duwanne tiyena lokuma company ekata...experience eka watinawa but ane manda oke tiyena katui presure ekai beluwama ehema life eken wedakuth ne...show ekata nan hodai...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    මේකනේ බන් කතන්දරේ Software Company කියන එව්වා ඕනේතර්ම් පටන් ගන්නවා කට්ටිය .එ අ කොහොමද ? කවුරු හරි දෙතුන්දෙනෙක් එකතු වෙලා freelance Projects කරන්න පටන් ගන්නේ කම්පැණි එකක් විදියට රෙජිස්ටර් වෙලා .මේක ඇත්තම කිව්වොත් වසංගතයක් වෙලා තියෙන්නේ .හැබැයි ඒවගේ කම්පැණීස් ගොඩක් ආතල් එකට කරන එව්වා නිසා වැඩිකල් යන්නේ නහැ .මොකද ගොඩක් උන් ඔය වගේ freelance Software projects කරන්න කම්පැණීස් හදන් ඉන්නේ ඩිග්‍රී එක කරන්න කීයක් හරි හොයාගන්න .ඩිග්‍රී එක ගත්තයින් පස්සේ උන්ගේ කම්පැණිස් වල ඉතුරු වෙන්නේ Facebook Page එක විතරයි .
    …ඒ වගේම දැන් ලංකාවෙ IT ඩිග්‍රී karana උන් වැඩී .මොකද ලංකාවේ ඉස්සර නම් ප්‍රයිවට් ඉන්ස්ටිට්යුට් එකක් පටන් ගත්තොත් පටන් ගන්නේ Business ඩිග්‍රී එකක් ඉලක්ක කරගෙන .මොකද එව්වට එන්න කට්ටිය වැඩ්යි නේ .ඒත් පස්සේ පස්සේ වෙද්දි ඒක IT ඩිග්‍රි එකක් ඉලක්ක කරන් දෙන තත්වයට පත් වුනා .ඒ කෙන් කියන්නේ නැහැ හැම ඉන්ස්ටිටියුට් එකේම IT ඩිග්‍රී විතරයි තියෙන්නේ කියලා .ඒත් බොහෝමයක් පෞද්ගලික ආයතන පටන් ගද්දි මූලික් කරන්නේ IT ඩිග්‍රී එක .ටිකක් කල් ගියයින් පස්සේ තමා අනේක් විෂයන් ඇතුල් කරන්නේ .හැබැයි වැඩේ වෙලා තියෙන්නේ IT ඩිග්‍රී කරන එවුන් වැසි වැස්සට ඒ හැම එකාටම දෙන තරම් ජොබ් නැහැ .මේ ප්‍රශ්නේ අද ඊයේ ඉඳන් නෙමේ තියෙන්නේ .ඒක ඉතිං කාලයක් ඉඳන් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් .ජොබ් තිබ්බත් ගන්නේ අඩු පඩියට .20,000 ක් පඩි දීලා 40,000 ක මරවනවා .ඉතිං ඕක තමා තත්වේ .
    :(:(:(:(:(
     
    extremthara

    Junior member
  • oya loku companies wala sotcham padi denne ban godak un ringanna balan inna hinda...ape ekek innawa 15da koheda hambenne,dan 2 hari 3 years wenawa..podi companies tiyenwa same position ekata hoda salary gewana....but okoma duwanne tiyena lokuma company ekata...experience eka watinawa but ane manda oke tiyena katui presure ekai beluwama ehema life eken wedakuth ne...show ekata nan hodai...

    aththatama samanyen padi hoda podi presure eka adu company monaada??
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    oya loku companies wala sotcham padi denne ban godak un ringanna balan inna hinda...ape ekek innawa 15da koheda hambenne,dan 2 hari 3 years wenawa..podi companies tiyenwa same position ekata hoda salary gewana....but okoma duwanne tiyena lokuma company ekata...experience eka watinawa but ane manda oke tiyena katui presure ekai beluwama ehema life eken wedakuth ne...show ekata nan hodai...

    mata nam machan mama weda karana company eken wedak na.. mata nam one nidahasai salli thama.. oya dekama hodinma hambenne freelancing waling.. 2laks witara ganna puluwan nam nidahase wedakarala, aye mona jobs da ban.. kawru unath jobs karanne geewath wenna ne.. weda nettemath na ban pitarata companies ekka hoda relationship ekak build up karagattahama.. un balanne weda puluwan hoda un ganna keeyata hari.. me he wage pandam allanna na ne ban.. man 3 years weda karanawa web programmer.. mehe jobs ganna keeyak passe yannada ban?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේකනේ බන් කතන්දරේ Software Company කියන එව්වා ඕනේතර්ම් පටන් ගන්නවා කට්ටිය .එ අ කොහොමද ? කවුරු හරි දෙතුන්දෙනෙක් එකතු වෙලා freelance Projects කරන්න පටන් ගන්නේ කම්පැණි එකක් විදියට රෙජිස්ටර් වෙලා .මේක ඇත්තම කිව්වොත් වසංගතයක් වෙලා තියෙන්නේ .හැබැයි ඒවගේ කම්පැණීස් ගොඩක් ආතල් එකට කරන එව්වා නිසා වැඩිකල් යන්නේ නහැ .මොකද ගොඩක් උන් ඔය වගේ freelance Software projects කරන්න කම්පැණීස් හදන් ඉන්නේ ඩිග්‍රී එක කරන්න කීයක් හරි හොයාගන්න .ඩිග්‍රී එක ගත්තයින් පස්සේ උන්ගේ කම්පැණිස් වල ඉතුරු වෙන්නේ Facebook Page එක විතරයි .
    …ඒ වගේම දැන් ලංකාවෙ IT ඩිග්‍රී karana උන් වැඩී .මොකද ලංකාවේ ඉස්සර නම් ප්‍රයිවට් ඉන්ස්ටිට්යුට් එකක් පටන් ගත්තොත් පටන් ගන්නේ Business ඩිග්‍රී එකක් ඉලක්ක කරගෙන .මොකද එව්වට එන්න කට්ටිය වැඩ්යි නේ .ඒත් පස්සේ පස්සේ වෙද්දි ඒක IT ඩිග්‍රි එකක් ඉලක්ක කරන් දෙන තත්වයට පත් වුනා .ඒ කෙන් කියන්නේ නැහැ හැම ඉන්ස්ටිටියුට් එකේම IT ඩිග්‍රී විතරයි තියෙන්නේ කියලා .ඒත් බොහෝමයක් පෞද්ගලික ආයතන පටන් ගද්දි මූලික් කරන්නේ IT ඩිග්‍රී එක .ටිකක් කල් ගියයින් පස්සේ තමා අනේක් විෂයන් ඇතුල් කරන්නේ .හැබැයි වැඩේ වෙලා තියෙන්නේ IT ඩිග්‍රී කරන එවුන් වැසි වැස්සට ඒ හැම එකාටම දෙන තරම් ජොබ් නැහැ .මේ ප්‍රශ්නේ අද ඊයේ ඉඳන් නෙමේ තියෙන්නේ .ඒක ඉතිං කාලයක් ඉඳන් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් .ජොබ් තිබ්බත් ගන්නේ අඩු පඩියට .20,000 ක් පඩි දීලා 40,000 ක මරවනවා .ඉතිං ඕක තමා තත්වේ .
    :(:(:(:(:(

    ai ban paper ekak aran tieyna degree options goda balapanko sansare epa wenawa eka dekama....degree value eka nikanma lost wenawa...80's wala wage mara place ekak tibbe degree ekak tiyenawa kivvama ona company ekak patas gala gannawa...dan balapanko nikan sellam badu gannawa wage kiyala employersla hitan inne..unge gas balanna one.30 paninna isella phd karannath one...mala reddak ban...fault system...mewa kawadahari nattama nethi wela yanawa....
     
    extremthara

    Junior member
  • ai ban paper ekak aran tieyna degree options goda balapanko sansare epa wenawa eka dekama....degree value eka nikanma lost wenawa...80's wala wage mara place ekak tibbe degree ekak tiyenawa kivvama ona company ekak patas gala gannawa...dan balapanko nikan sellam badu gannawa wage kiyala employersla hitan inne..unge gas balanna one.30 paninna isella phd karannath one...mala reddak ban...fault system...mewa kawadahari nattama nethi wela yanawa....

    :growl:ලංකාවේ කැම්පස් වල අපේ කාලේ යන විදිහට 30 පනින්න කලින් PHD ගන්නව කියන්නේ බොරු... :nerd::nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl:ලංකාවේ කැම්පස් වල අපේ කාලේ යන විදිහට 30 පනින්න කලින් PHD ගන්නව කියන්නේ බොරු... :nerd::nerd:
    එකට බොහෝදුරට වග කියන්න ඕනේත් උඹලාම තමයි..
    ඕක අස්සට ගියාට පස්සේ ගිය වැඩේ කරන්නේ නැතුව රටේ තියන ඔකොම අනිත් වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා
     
    extremthara

    Junior member
  • එකට බොහෝදුරට වග කියන්න ඕනේත් උඹලාම තමයි..
    ඕක අස්සට ගියාට පස්සේ ගිය වැඩේ කරන්නේ නැතුව රටේ තියන ඔකොම අනිත් වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා

    සහතික ඇත්ත ... එත් මේ කැම්පස් උප සංස්කෘතිය වෙනස් කරන්න බෑනේ ... ජේෂ්ඨ කස්ටිය තෙල ගහල අපිවත් ඒ තත්වෙට ගන්නව ..:baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සහතික ඇත්ත ... එත් මේ කැම්පස් උප සංස්කෘතිය වෙනස් කරන්න බෑනේ ... ජේෂ්ඨ කස්ටිය තෙල ගහල අපිවත් ඒ තත්වෙට ගන්නව ..:baffled::baffled:
    යකෝ තොපි ලංකාවේ හොඳම මොළ නේද ? උන්ට අතේ ගහගන්න කියලා උඹලා ගිය වැඩේ කරගන්න තරං මොලේ නැති උනේ කොහොමද ?
    ගෙවලා ගියා නං ඔය මොන මගුලක් වත් නෑනෙ, ජෙෂ්ටම් කනිෂ්ට කියල වෙනසක් නැතුව ගෙවල ඉගෙන ගන්න උන් ඔය ඉගෙනගෙන යන්නේ. උන් රටවල් හදන්න යන්නේ නෑනෙ අතුලෙ ඉන්න කාලේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදයේ ප්‍රතිඵල තමා මෙ .ඉතිං මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ ඔක්කොන්ටම කලින් .අනික බන් ගොඩක් IT ඩිග්‍රී කරන උන් ඒව්වා කරන්න එන්නේ ජොබ් එකට ලැබෙන පඩිය ගැනයි. වරප්‍රසාද ගැනයි හිතලා .විෂය ගැන හිතලා IT කරන එවුන් ඉන්නේ කීයෙන් කීදෙනාද ? .ඕක තමා අවුල .කට්ටිය රැල්ලට පාවෙන්න ඉඩ දෙනවා මිසක් තමන්ගේ හදවතේ ආසාවට ඉඩ දෙන්නේ නැහැ .එහෙම උනානම් මේ වසංගතය නැහැ .:):):):)
     
    extremthara

    Junior member
  • මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදයේ ප්‍රතිඵල තමා මෙ .ඉතිං මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ ඔක්කොන්ටම කලින් .අනික බන් ගොඩක් IT ඩිග්‍රී කරන උන් ඒව්වා කරන්න එන්නේ ජොබ් එකට ලැබෙන පඩිය ගැනයි. වරප්‍රසාද ගැනයි හිතලා .විෂය ගැන හිතලා IT කරන එවුන් ඉන්නේ කීයෙන් කීදෙනාද ? .ඕක තමා අවුල .කට්ටිය රැල්ලට පාවෙන්න ඉඩ දෙනවා මිසක් තමන්ගේ හදවතේ ආසාවට ඉඩ දෙන්නේ නැහැ .එහෙම උනානම් මේ වසංගතය නැහැ .:):):):)

    sahathika aththa BATMAN:nerd::nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    IT degree thiyana aya godak innawa wagema, mulin wadi ganaka padiyak lebenneth, padi wadi weema ikmanin wenneth IT walama thama. Anik field wala awrudu keepen oya wage 150,000 withara padiyak gahanna baha.

    Namuth IT field eke padi wadi kara gannath talent ekai kapa weemai thiyenna ona. Namuth IT diploma ekak hari thiyana ekekta job ekak hoya ganna puluwan anik field walata wada lesiyen. Job nathuwa welena IT karayo nam thawama lankawe naha.