ලංකාවේ ණය ගේවුවේ ගෝඨාභය රාජපක්ෂ විතරයි

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    බගලියෝන්ට covid තිබුනේ නැද්ද
    රට වැහුවේ නැද්ද
    උන් එක ලස්සනට manage කලා economy එකත් බේරගෙන
    අපේ එකා මොකද කලේ
    පැණි පෙව්වා
    අස්සයා ගියාට පස්සේ රට වැහුවා
    වැක්සීන් එක පරක්කු කළා
    ගජ මිතුරන්ට covid වලින් හම්බ කරන්න දුන්නා
    ඔක්කොටම පස්සේ හොද ම දේ කළා
    කෘෂිකර්මාන්තය හාන්සි කරලා දැම්ම
    ඕවා තමා යකෝ අපි කලේ

    1676009965314.png
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    කුමාරස්වාමි ගෙදරින් ගෙනාපු ඩොලර් නෙවෙයි ඔවා මහින්ද රාජපක්ෂ 2015 දී යන කොට ඩොලර් බිලියන 9 ක් එක්ක දීලා ගියේ
    foreign reserves අඩුවෙන් න පටන් ගත්තේ කවදා ඉඳන් ද කියලා උබේ ඔය දාපු Chart එකෙන් ම බලාගනින් 🤩
    COVID පටන් ගත්ත දවසේ ඉඳන් අඩුවෙන්නේ 🤣
    මම කලිනුත් කිව්වේ ඔය විහිලු කියල fail වෙච්ච මෝඩ ගෝටව ගොඩගන්න බෑ. මතකනේ ශුදේව, කිංස්ලි ටත් වෙච්ච වැඩේ 😁
     
    • Haha
    Reactions: kasun090354t

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මන් නම් කියන්නේ මෙහෙමයි.

    රාජපක්ෂලා පළමුවත් මව් බිම දෙවනුවත් මව්බිම කියන එකේ,
    පැන්ඩෝරා පෙපස් වලට යන්න තරම් සල්ලි තියන පවුලේ උනුත් ඉන්න එකේ,
    ට්‍රිප් යන්න ප්ලේන් එහෙමත් දෙන්න පුළුවන් ජාතියේ යාලුවෝත් ඉන්න එකේ.

    අපි ඉල්ලමු hat කලෙක්ෂන් එකක් දල රටේ නය ටික ගෙවල දෙන්න කියල.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කුමාරස්වාමි ගෙදරින් ගෙනාපු ඩොලර් නෙවෙයි ඔවා මහින්ද රාජපක්ෂ 2015 දී යන කොට ඩොලර් බිලියන 9 ක් එක්ක දීලා ගියේ
    foreign reserves අඩුවෙන් න පටන් ගත්තේ කවදා ඉඳන් ද කියලා උබේ ඔය දාපු Chart එකෙන් ම බලාගනින් 🤩
    COVID පටන් ගත්ත දවසේ ඉඳන් අඩුවෙන්නේ 🤣
    යහපාලනේ යද්දි බිලියන 8ක් තියල ගියේ කියලත් කියපන්. ඊට පස්සෙ නන්දි ගවයෙක් ඇවිල්ල රට බංකොලොත් කරලා පැනල ගියා කියලත් කියපන් 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    යහපාලනේ යද්දි බිලියන 8ක් තියල ගියේ කියලත් කියපන්. ඊට පස්සෙ නන්දි ගවයෙක් ඇවිල්ල රට බංකොලොත් කරලා පැනල ගියා කියලත් කියපන් 🤣
    අවුරුදු 2 ක් කොවිඩ් වලට බයේ රට වහගෙන සාදින් කෙලියේ ඔය ඩොලර් වලින් තමා පකෝ 🤣🤣

    View attachment 196854

    මේ 2020 දෙසැම්බර් වෙද්දි Foreign Reserve තත්වේ. මුලු ආසියාවෙන්ම ලංකාවට විතරක් කොරොනා බලපෑව නිසා මේ ගණන් සාධාරණයි. අනික් රටවල් එකකට වත් කොරොනා ආවේ නැති නිසා එයාලා +% වල ඉන්නවා අපි විතරක් -% වල ඉන්නවා. ගෝඨාභයට ජය වේවා !!!
    අපි 0 උනේ රටේ වාර්ෂික ඩොලර් ආදායමට වඩා නය පොලී වාරිකයක් මේ පාර ගෙවන්න උනා
    ණය පොලී වාරිකය ම ඩොලර් බිලියන 7.4

    ------ Post added on Feb 10, 2023 at 2:25 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,032
    113
    -In Darkness-
    අවුරුදු 2 ක් කොවිඩ් වලට බයේ රට වහගෙන සාදින් කෙලියේ ඔය ඩොලර් වලින් තමා පකෝ 🤣🤣

    අපි 0 උනේ රටේ වාර්ෂික ඩොලර් ආදායමට වඩා නය පොලී වාරිකයක් මේ පාර ගෙවන්න උනා
    ණය පොලී වාරිකය ම ඩොලර් බිලියන 7.4

    ------ Post added on Feb 10, 2023 at 2:25 PM
    ඔව් ඉතින් ඩොලර් එක 200 තියාගෙන ඉන්න දිය කරපු ඩොලර් බිලියන 6 තිබ්බා නම් තව ඕන වෙන්නේ බිලියන 1.4යි. කොහෙද ඉතින් 8 පාස් නැති ආර්ථික ඇමතිලා දාගෙන කරේ ඔය :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඔව් ඉතින් ඩොලර් එක 200 තියාගෙන ඉන්න දිය කරපු ඩොලර් බිලියන 6 තිබ්බා නම් තව ඕන වෙන්නේ බිලියන 1.4යි. කොහෙද ඉතින් 8 පාස් නැති ආර්ථික ඇමතිලා දාගෙන කරේ ඔය :lol:
    කොහෙද ඩොලර් බිලියන 6 ක් වියදම් කරා කියලා තියෙන්නේ ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ණය ගෙවාගෙන ගියා නම්?

    අන්තිම සතේටම හිඳිලා default උනා කියල මතක නැද්ද? :rofl:
     
    • Haha
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අවුරුදු 2 ක් කොවිඩ් වලට බයේ රට වහගෙන සාදින් කෙලියේ ඔය ඩොලර් වලින් තමා පකෝ 🤣🤣
    ඒ කියන්නෙ උඹ පිලිගන්නවද ඩොලර් ටික ඉවරෙටම ඉවර කරේ රාජපස්සලා කියල?