Kollo kurutto ballo puso kaputo okkoma IT karanna giyama wena de thamai oya wela thiyenne ... eth weda danna ewunta nam awlak nae ...

කතාව ඇත්ත.
අනික දැන් accounts කරන උන් ITත් කරන හින්දා කොම්පැනි වලින් කරන්නේ accounts වලට කොම්පැනියට ගත්ත එකාට IT වැඩත් බාර දෙනවා. අරූ අඩු පඩියට ජොබ් දෙකක් කරලා බැනුම් අහ අහ ඉන්නවා, IT දාන්න එකෙකුට ජොබ් එකකුත් නැති වෙනවා කොම්පැනිය හොඳට ලාබ තියං ඉන්නවා.



ලංකාවේ කැම්පස් වල අපේ කාලේ යන විදිහට 30 පනින්න කලින් PHD ගන්නව කියන්නේ බොරු... 
