)


wena monawa karannada ane.me radio ahanawamokai koranne uya?
uya mokada karanne? 
ඔය වගේ සිංදුවක් ඉරාජ් කරපු පළවෙනි පාර නෙමෙයි බං හෂෝ
5 ක් කරා
2 ක් රිලීස් කරාට පස්සේ ලංකාවේ බෑන් කරා
1. මතට තිත - සුනෝජ් & ඉරාජ් (නාමල්ගේ සංකල්පයක් ලු මතට තිත කියන්නේ...ඒ නිසා බෑන් කරා)
2. පොලිසිය - ඉරාජ්, චන්දන, ක්ලේව්ස්, පේෂල (ඉරාජ්ව අර මතට තිත සීන් එකෙන් පස්සේ පොලිසිය හැම චෙක්පොයින්ට් එකකම නවත්තලා පැය ගණන් චාටර් දුන්නා..ඊට පස්සේ මේක ගැහුවා...රිදිලා බෑන් කරා)
අනිත් තුනට රිලීස් කරන්න කලින් ටොපිය සෙට් වුනා
ආශ්චර්්යය සහෝදරවරුනි