2013 Nov 14 - ElaKiri Radio ! - Request Show with it's my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔය වගේ සිංදුවක් ඉරාජ් කරපු පළවෙනි පාර නෙමෙයි බං හෂෝ
    5 ක් කරා
    2 ක් රිලීස් කරාට පස්සේ ලංකාවේ බෑන් කරා
    1. මතට තිත - සුනෝජ් & ඉරාජ් (නාමල්ගේ සංකල්පයක් ලු මතට තිත කියන්නේ...ඒ නිසා බෑන් කරා)
    2. පොලිසිය - ඉරාජ්, චන්දන, ක්ලේව්ස්, පේෂල (ඉරාජ්ව අර මතට තිත සීන් එකෙන් පස්සේ පොලිසිය හැම චෙක්පොයින්ට් එකකම නවත්තලා පැය ගණන් චාටර් දුන්නා..ඊට පස්සේ මේක ගැහුවා...රිදිලා බෑන් කරා :rofl: )

    අනිත් තුනට රිලීස් කරන්න කලින් ටොපිය සෙට් වුනා :rofl:

    ආශ්චර්්‍යය සහෝදරවරුනි :cool::cool:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar56740_23.gif
    +
    avatar485769_1.gif
    =
    0002031F.gif
    අනේ පලයං සොන්නයෝ යන්න
    කපනවා තෝව :growl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔය වගේ සිංදුවක් ඉරාජ් කරපු පළවෙනි පාර නෙමෙයි බං හෂෝ
    5 ක් කරා
    2 ක් රිලීස් කරාට පස්සේ ලංකාවේ බෑන් කරා
    1. මතට තිත - සුනෝජ් & ඉරාජ් (නාමල්ගේ සංකල්පයක් ලු මතට තිත කියන්නේ...ඒ නිසා බෑන් කරා)
    2. පොලිසිය - ඉරාජ්, චන්දන, ක්ලේව්ස්, පේෂල (ඉරාජ්ව අර මතට තිත සීන් එකෙන් පස්සේ පොලිසිය හැම චෙක්පොයින්ට් එකකම නවත්තලා පැය ගණන් චාටර් දුන්නා..ඊට පස්සේ මේක ගැහුවා...රිදිලා බෑන් කරා :rofl: )

    අනිත් තුනට රිලීස් කරන්න කලින් ටොපිය සෙට් වුනා :rofl:

    ආශ්චර්්‍යය සහෝදරවරුනි :cool::cool:

    policiya ban kalada?