2013 Nov 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නිදි මතයි :sorry:
knowthatfeel_low.jpg

me toooooooo
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    anju.r මහතාගෙන් දිගින් දිගටම එල්ලවන මරනීය තර්ජන හේතුවෙන් මෙතැන් සිට Gif දැමීම නවත්වන බව කනගාටුවෙන් වුවද දැනුම්දෙමි.:sorry::sorry::(:(
    අඩෝ දාපිය Gif නැත්තම් මම තෝව මරනවා :frown:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    anju.r මහතාගෙන් දිගින් දිගටම එල්ලවන මරනීය තර්ජන හේතුවෙන් මෙතැන් සිට Gif දැමීම නවත්වන බව කනගාටුවෙන් වුවද දැනුම්දෙමි.:sorry::sorry::(:(
    ube thread ekaka kudu packet ekaka dala ubata kelawanna hitiye mama :baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ටම ෂෝ එකක් කලො දෙහි නැට්ටො... ආයෙ දවසක සෙට් වෙමු... ජය වේවා


    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif


     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යාළුවා;15889909 said:
    එයාට නේද අර කෙනෙක් හාල්පාරුවා කියල සින්දුවක් ඉල්ලලා තිබ්බෙ :rofl:

    :lol::lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පට්ටම ෂෝ එකක් කලො දෙහි නැට්ටො... ආයෙ දවසක සෙට් වෙමු... ජය වේවා
    කට්ටීයටම සුභ රාත්‍රයක් වේවා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    anju.r 137
    යාළුවා 87
    Ereshaz77 68
    donta 64
    After_math 59
    Mr.Truth 54
    rashee_irosh 43
    delmar 43
    ilanganthilaka 33
    CuteBaby 28
    D@sun 27
    <DNA 26
    Supun. 25
    sayu11111 24
    cedric1986 24
    kra 22
    Mrs. delmar 22
    Twinkle24 14
    DJU9 12
    U_knw_me 7
    ඉඳුනිල් 5
    Ridila™ 2
    පැටියා 2
    tshirtZ 2
    C h o p p e 1
    Radio 1
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    anju.r මහතාගෙන් දිගින් දිගටම එල්ලවන මරනීය තර්ජන හේතුවෙන් මෙතැන් සිට Gif දැමීම නවත්වන බව කනගාටුවෙන් වුවද දැනුම්දෙමි.:sorry::sorry::(:(


    එහෙම කිව්වට තරහ වෙන්න එපා මචො... ගොඩක් උන්ට ෆප් අවුල තියනව. අනික gif දාපුහාම ත්‍රෙඩ් එක ස්ලොව් වෙනව. ඒකයි gif දාන්න එපා කිව්වෙ. නැතුව උඹත් එක්ක අවුලකට නෙමෙ. පොඩි gif දාපන් අවුලක් නැහැ. පොඩි කියන්නෙ පොඩි ඒවා...
    :sorry: