~тнαикѕ~ ලකී 7™

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න අද මගේ රෙප් පවර් එක හතක් උනා :cool::cool::cool:
    රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තුතියි :love::love::love:
    tumblr_lqlkeeHZqI1qii6tmo1_400.gif


    Wolverine GTR අයියගේ රෙප් පාරකින් තමා 7ක් උනේ, කන පුරෝලා හම්බුනා ;):D:cool:

    මෙන්න පුංචි දෙයක් මගෙන් :dull::dull::dull:
    මගෙන් නෙමේ ඇත්තටම, නෙට් 1එන් හොයා ගත්තේ:sorry::sorry::sorry:
    ගොඩක් අයනම් මේවා දන්නවත් ඇති :):):) රිපොස්ට්ද දන්නෙත් නෑ :shocked::shocked::shocked:

    Num Lock ON කරලා Alt කී 1 ප්‍රෙස් කරගෙන නම්බර් 1 ගහන්න. එතකොට ගහපු 1 පෙනෙයි තත්පරෙකින් විතර :yes::yes::yes:

    2i8gfo2.jpg


    Scurvyයාගේ ගොන් ආතල් වලට හොඳයි :lol::lol::lol:
    රිදිලා™, Sonnayo™, Vashpayo™ (අලුත්ම 1 :baffled::baffled::baffled:)

     
    Last edited: