ඔය පළාත ඇත්තටම කාන්තාරයක්. මිනිස්සු යම් තරමකට වනාන්තර හදාගෙන, ගස් වවාගෙන ජිවත් වෙන්නේ.
කැලිෆෝනියාවට මේ මාස කිහිපයේ ලැව්ගිනි අලුත් දෙයක් නෙවෙයි. එහෙත් මේ සුපිරි පින්තුර ටික දැක්කමනම් හිතුනේ මේ වසරේ විනාශය බොහොම වැඩියි වගේ.
ඒකට කොවිඩ් වසංගතයත් යම් තරමකට බලපෑමක් එකතු කරලා නේද ?
කවදාවත් විසඳුම් හොයන්න බැරි ප්‍රශ්න තියෙන රටක්.