CHOGM කිව්වාම ඉතින් ලoකාවේ නන් දන්නේ නැති කෙනෙක් නෑනේ...කටුනායක කොලබ හයි වේ එකේ බල්ලොත් චොගම් එක දන්නව...... චෝගම් පටන් ගත්තේ හම්බන්තොට පවත්වපු තරුණ සමුලුවෙන්...වැඩිපුර දේශපාලනය ගෑවිලා තිබුනේ නැතිනිසාද කොහෙද ඒක නන් හොදට තිබුනා...
තරුණ සමුලුව ඉවර වෙනකොට ඉදිරිපත් කරපු item එකකින් කට්ටියට පොඩි නෙවෙයි හෙන ලොකු ආතල් එකක් ගියා...මම වැවි විස්තර කියන්නේ නෑ..ඔයාලම බලල රසවිදින්නකෝ.මේක හරිම රසවත් සිදුවීමක්.
තරුණ සමුලුව ඉවර වෙනකොට ඉදිරිපත් කරපු item එකකින් කට්ටියට පොඩි නෙවෙයි හෙන ලොකු ආතල් එකක් ගියා...මම වැවි විස්තර කියන්නේ නෑ..ඔයාලම බලල රසවිදින්නකෝ.මේක හරිම රසවත් සිදුවීමක්.