CHOGM 1234 get on the dace floor

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
CHOGM කිව්වාම ඉතින් ලoකාවේ නන් දන්නේ නැති කෙනෙක් නෑනේ...ක‍ටුනායක කොලබ හයි වේ එකේ බල්ලොත් චොගම් එක දන්නව...... චෝගම් පටන් ගත්තේ හම්බන්තොට පවත්වපු තරුණ සමුලුවෙන්...වැඩිපුර දේශපාලනය ගෑවිලා තිබුනේ නැතිනිසාද කොහෙද ඒක නන් හොදට තිබුනා...

තරුණ සමුලුව ඉවර වෙනකොට ඉදිරිපත් කරපු item එකකින් කට්ටියට පොඩි නෙවෙයි හෙන ලොකු ආතල් එකක් ගියා...මම වැවි විස්තර කියන්නේ නෑ..ඔයාලම බලල රසවිදින්නකෝ.මේක හරිම රසවත් සිදුවීමක්.


 
  • Like
Reactions: Street Fighter

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
මුන්ට පිස්සු :shocked::no:

මොකක්ද බන් පිස්සුව..තරුණ කට්ටිය උනාම මෙහෙම විනෝද වෙන එකේ වරදක් තියනවද..අනික ටිකක් හොදට බැලුවම පේනව එකට එකතුවෙලා නටන්නේ කව්ද කියලා..ලෝකේ එක එක රටවල් වලින් ආවට මෙතනදි ඔක්කොම එකට එකතුවෙලා නටනකොට කොට එතනින් කොයිතරන් දේවල් ගන්න පුලුවන්ද...එක එක දේවල් වලට රට රටවල් ජාති ආගම් ගහගත්තත් හැමෝටම ඕන නන් මේවගේ එකට එකතුවෙලා සතු‍ටු වෙන්න පුලුවන් නේද...
 

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Sira mcn. apitath participate karanna thibba nam kochchara hodada kiala hithenawa
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    අපිට අනාගතය ගැන බය නෑ හසන්ත මහත්තයෝ !!! :lol: :lol: :lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තු නොදකින් යකො...දකුනු ඉන්දියාවෙ හැත්තගෙ දෙමල ෆිල්ම් සින්ඩුවක් දාගෙන , ලැජ්ජයි යකො ලන්කාව නියොජනය වෙන සමුලුවකට ලන්කාවෙ මොකක් හරි කරන්න ඔනි නැත්තම් අන්තර්ජතික මට්ටමෙන් මොනව හරි කරන්න ඔනි . මොන හුයනක්ද ගොබ්බ හැත්ත හින්දියි දෙමලයි උන්ගෙ ගොබ්බ කම ප්‍රදර්ශනය කරනව ඉන්දියවෙ ෆිල්ම් සින්දු වලට නටනකොට පුකෙනුත් හිනා යනව ඇති උන්ට , ගන් කබරයොන්ට ඔගනයිස් කරන්න දුන්නම ඔහොමයි .. තු නොදකින් ලැජ්ජ නහරෙ කපලනෙ තොපෙ තියෙන්නෙ ..ඔව් ඔව් ආතල් ආතල් ....