සිරා කතාව බං....මොකක්ද බන් පිස්සුව..තරුණ කට්ටිය උනාම මෙහෙම විනෝද වෙන එකේ වරදක් තියනවද..අනික ටිකක් හොදට බැලුවම පේනව එකට එකතුවෙලා නටන්නේ කව්ද කියලා..ලෝකේ එක එක රටවල් වලින් ආවට මෙතනදි ඔක්කොම එකට එකතුවෙලා නටනකොට කොට එතනින් කොයිතරන් දේවල් ගන්න පුලුවන්ද...එක එක දේවල් වලට රට රටවල් ජාති ආගම් ගහගත්තත් හැමෝටම ඕන නන් මේවගේ එකට එකතුවෙලා සතුටු වෙන්න පුලුවන් නේද...





මොකක්ද බන් පිස්සුව..තරුණ කට්ටිය උනාම මෙහෙම විනෝද වෙන එකේ වරදක් තියනවද..අනික ටිකක් හොදට බැලුවම පේනව එකට එකතුවෙලා නටන්නේ කව්ද කියලා..ලෝකේ එක එක රටවල් වලින් ආවට මෙතනදි ඔක්කොම එකට එකතුවෙලා නටනකොට කොට එතනින් කොයිතරන් දේවල් ගන්න පුලුවන්ද...එක එක දේවල් වලට රට රටවල් ජාති ආගම් ගහගත්තත් හැමෝටම ඕන නන් මේවගේ එකට එකතුවෙලා සතුටු වෙන්න පුලුවන් නේද...
තු නොදකින් යකො...දකුනු ඉන්දියාවෙ හැත්තගෙ දෙමල ෆිල්ම් සින්ඩුවක් දාගෙන , ලැජ්ජයි යකො ලන්කාව නියොජනය වෙන සමුලුවකට ලන්කාවෙ මොකක් හරි කරන්න ඔනි නැත්තම් අන්තර්ජතික මට්ටමෙන් මොනව හරි කරන්න ඔනි . මොන හුයනක්ද ගොබ්බ හැත්ත හින්දියි දෙමලයි උන්ගෙ ගොබ්බ කම ප්‍රදර්ශනය කරනව ඉන්දියවෙ ෆිල්ම් සින්දු වලට නටනකොට පුකෙනුත් හිනා යනව ඇති උන්ට , ගන් කබරයොන්ට ඔගනයිස් කරන්න දුන්නම ඔහොමයි .. තු නොදකින් ලැජ්ජ නහරෙ කපලනෙ තොපෙ තියෙන්නෙ ..ඔව් ඔව් ආතල් ආතල් ....



duka thamai machan 

Munta Lankawe sinduwak hoya ganda bari unaa ne..
Monva baluwath allapu raten ganne.. shit!!
ක්‍රිකට් වර්ල්ඩ් කප් එකෙදි චියර් ලිඩර්ස් ල ගත්තෙ එක පාරක් . එක පාරක් ඔහොම සාර්ක් එකෙදි හින්දි සින්දුවලට "ලන්කාව නියොජනය කරමින්" නැටුව .. ,මුන්ට ලජ්ජවක් නැහැ බන්,ගන් කබර ගතිය,අමු ගන්කබර ගොතයො ඉන්නෙ ලන්කවෙ ,ලොකුවට අපේ කම ගැන කතව මුන්ගෙ ...ඇටෙ තමයි .. ලජ්ජ වෙන්ඩ ඔනි කියල හිතෙන්නෙවත් නැහැ බලපන් මෙකෙ කමෙන්ට් ..... අර රැගුම් පාලක මන්ඩලෙද මොකක්ඩ එකෙ රට වෙනුවෙන් කරන නිර්මන වල ප්‍රමිතිය බලන්නෙ එහෙම නැතුව ඇති මයෙ හිතෙ ,නැත්තන් එකෙ ඇත්තෙ රජාට අල්ලලා හම්බන්තොට කොහෙ හරි උල්ලුකු ගමක ඉදන් ආපු ගොතයෙක් වෙන්ඩ ඇති
siraa
kiyanwa kiyala..maxx


