Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

    ඩොක්ටර් කෙල්ලෙක් එක්ක විවාහ වෙන එක ගැන මොනවද හිතෙන්නේ...
    ඩොක්ටර් කෙල්ලන්ට හැගීම් දැනීම් නැද්ද?..
    ඔවුන් කාර්ය බහුල නිසා ලයිෆ් එකේ ෆන් අඩුද?
    මේ ගැන මොනවද හිතෙන්නේ...

    (ඩොක්ටර් කෙල්ලෙක් සෙට් වීම නිසා මේක දැම්මා නොවේ.අදහස් විමසීම සදහායි දැම්මේ)

    ප.ලි
    හැගීම් දැනීම් නැද්ද කියල අහුවෙ ඩොක්ටලා මිනිස් ශරීරය අත පත ගාල, කපලා කොටලා හස්කඩවල් දැකල එපා වී ඇතැයි සිතූ නිසා
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    එහෙම එකක් නෑ යකෝ මගේ ලොකුතාත්තගේ දෙවැනි පුතත් බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. හෙන ෆනි මම මගේ අක්කට වඩා ආදරෙයි ඒ අක්කට. ඒතරමටම හොඳයි. :yes::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩොක්ටර් කෙල්ලෙක් එක්ක විවාහ වෙන එක ගැන මොනවද හිතෙන්නේ...
    ඩොක්ටර් කෙල්ලන්ට හැගීම් දැනීම් නැද්ද?..
    ඔවුන් කාර්ය බහුල නිසා ලයිෆ් එකේ ෆන් අඩුද?
    මේ ගැන මොනවද හිතෙන්නේ...

    (ඩොක්ටර් කෙල්ලෙක් සෙට් වීම නිසා මේක දැම්මා නොවේ.අදහස් විමසීම සදහායි දැම්මේ)

    ඒ මොක්කුද බං ඒ අමුතු කෙල්ලෝ ජාතියක්ද.? :eek::eek:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම එකක් නෑ යකෝ මගේ ලොකුතාත්තගේ දෙවැනි පුතත් බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. හෙන ෆනි මම මගේ අක්කට වඩා ආදරෙයි ඒ අක්කට. ඒතරමටම හොඳයි. :yes::cool:

    :rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    wade karanna puluwan gaanata thakshaneta.

    + leda hadenna

    + babalage wada patan gaththama danuma thiyana nisa awadanama 0 i

    + rata eka eka thana penna penna hodata iganaganna puluwan ubata :yes::rofl:

    + family reputation

    + 25000 $ permit :rofl::rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කාර්ය බහුල වෙන්නේ ඉතින් pvt practice ත් කරන්න ගත්තොත් නේ
    උබල දෙන්න love නම් වෙන ඒවා වැඩක් නැහැ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබට පිස්සු බලු රෝගෙ නැත්නම් අවුලක් නැහැ :lol:
     
    • Like
    Reactions: Lomax

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එහෙම එකක් නෑ යකෝ මගේ ලොකුතාත්තගේ දෙවැනි පුතත් බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. හෙන ෆනි මම මගේ අක්කට වඩා ආදරෙයි ඒ අක්කට. ඒතරමටම හොඳයි. :yes::cool:
    asyin ne :eek::eek:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කාර්ය බහුල වෙන්නේ ඉතින් pvt practice ත් කරන්න ගත්තොත් නේ
    උබල දෙන්න love නම් වෙන ඒවා වැඩක් නැහැ
    menna point eka
    pawula gana hithala gedarath ekka inn akeneknam awulak na
    habai idala hitala night watena ekanam wenawa
    awaboden innawanam patta
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    wade karanna puluwan gaanata thakshaneta.

    + leda hadenna

    + babalage wada patan gaththama danuma thiyana nisa awadanama 0 i

    + rata eka eka thana penna penna hodata iganaganna puluwan ubata :yes::rofl:

    + family reputation

    + 25000 $ permit :rofl::rofl:

    ha ha patta... :lol: :lol: :lol: :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම එකක් නෑ යකෝ මගේ ලොකුතාත්තගේ දෙවැනි පුතත් බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. හෙන ෆනි මම මගේ අක්කට වඩා ආදරෙයි ඒ අක්කට. ඒතරමටම හොඳයි. :yes::cool:

    pute loku thaththage putha mokekda. qualification gana chuttak kiyahanko:dull::nerd:
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    එහෙම එකක් නෑ යකෝ මගේ ලොකුතාත්තගේ දෙවැනි පුතත් බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. හෙන ෆනි මම මගේ අක්කට වඩා ආදරෙයි ඒ අක්කට. ඒතරමටම හොඳයි. :yes::cool:
    :yes::yes::yes::yes:
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    menna point eka
    pawula gana hithala gedarath ekka inn akeneknam awulak na
    habai idala hitala night watena ekanam wenawa
    awaboden innawanam patta

    ඉදල හිටලා කිව්වෙ.. කොච්චර කාලෙකට සැරයක්ද?