Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඩොක්ටර් කෙල්ලෙක් එක්ක විවාහ වෙන එක ගැන මොනවද හිතෙන්නේ...
    ඩොක්ටර් කෙල්ලන්ට හැගීම් දැනීම් නැද්ද?..
    ඔවුන් කාර්ය බහුල නිසා ලයිෆ් එකේ ෆන් අඩුද?
    මේ ගැන මොනවද හිතෙන්නේ...

    (ඩොක්ටර් කෙල්ලෙක් සෙට් වීම නිසා මේක දැම්මා නොවේ.අදහස් විමසීම සදහායි දැම්මේ)

    ඔය පුරස්නේ මටත් තියෙනවා මෙයා. හැබැයි ඇහුවෙ නං නෑ :lol::lol::lol::sorry:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :sorry::sorry::sorry::sorry: sirasa lakshapathi ekata aapu buwada danna:sorry:

    akka lassanada:sorry::sorry:

    :lol::lol: ඌ නෙමෙයි බන්. අක්ක ලස්සනයි වගේම හෙන ෆනි බන් බොරින් නෑ එයත් එක්ක ඉන්නකොට. ඒකට මගේ අක්ක ගෙදර හිටියොත් මාත් එක්ක වලිමයි. :no::dull: උන් පාස් අවුට් වෙන්න කලින් ඉඳල අපේ ගෙවල් වල එනව. එදත් එකයි අදත් එකයි සමහර අම්මට කියන්න ඕන දේවල් මම එයා හරහා තමයි අම්මට කියන්නේ. :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ah doc kello maru ledak dukak unama gedara indanma behet ganna puluwan
    habai private practises karala salli passe yanna giyot awul denna katha karala jivath wenawanam hodai :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Doctorsla kollek unat kellek unat kochchara hondada :yes:
    අන්න ටී ෂර්ට් අක්ක. ඒකනෙ. හොඳයි නෙ . නේද? ටී ෂර්ට් අක්ක :yes::yes:
    9.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol: ඌ නෙමෙයි බන්. අක්ක ලස්සනයි වගේම හෙන ෆනි බන් බොරින් නෑ එයත් එක්ක ඉන්නකොට. ඒකට මගේ අක්ක ගෙදර හිටියොත් මාත් එක්ක වලිමයි. :no::dull: උන් පාස් අවුට් වෙන්න කලින් ඉඳල අපේ ගෙවල් වල එනව. එදත් එකයි අදත් එකයි සමහර අම්මට කියන්න ඕන දේවල් මම එයා හරහා තමයි අම්මට කියන්නේ. :lol:

    me akkawa interview karala thread ekak dapanko doctor kenek daganne keseda kiyala daala:sorry::sorry::sorry: