CHOGM 1234 get on the dace floor

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    336
    83
    මෙ හින්දි මගුල් වලට වඩා හොද මොලමක් ගැහුවනම් මුන් රෙදිත් නැතුව නටනවා:yes::yes::yes::yes::yes::yes:
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    Hell yeah this is the youth spirit! :cool:
    Aparade song eke kiyawana tika ayin karala digata adinna thibbane kaawa fun eka....kawda danne na mixer eka langa hitiye.....

    wade nagala yaddi baila tikakuth damma nan ithin supiri thama
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,828
    139
    63
    ගෙදර
    maha loku srilankn cult 1keyanne indian sindu walata natala atal dena 1 keyala adane ban danagatthe, lankawe hariyata sindu ne wage natanna puluwan
    nodakin witarak kalakanni
     

    Geothermal

    Member
    Mar 18, 2008
    4
    0
    1
    මොකක්ද බන් පිස්සුව..තරුණ කට්ටිය උනාම මෙහෙම විනෝද වෙන එකේ වරදක් තියනවද..අනික ටිකක් හොදට බැලුවම පේනව එකට එකතුවෙලා නටන්නේ කව්ද කියලා..ලෝකේ එක එක රටවල් වලින් ආවට මෙතනදි ඔක්කොම එකට එකතුවෙලා නටනකොට කොට එතනින් කොයිතරන් දේවල් ගන්න පුලුවන්ද...එක එක දේවල් වලට රට රටවල් ජාති ආගම් ගහගත්තත් හැමෝටම ඕන නන් මේවගේ එකට එකතුවෙලා සතු‍ටු වෙන්න පුලුවන් නේද...
    100% aththa kathawa machang. Thanks for sharing.