sira ban api day ekak organize karath me level ekata ganna bahane machan.

Hell yeah this is the youth spirit!![]()
Aparade song eke kiyawana tika ayin karala digata adinna thibbane kaawa fun eka....kawda danne na mixer eka langa hitiye.....
wade nagala yaddi baila tikakuth damma nan ithin supiri thama
ekane baila, kaawadi beat daala naggala ganna thibba koheda music karapu eka wade kaala ne....
samahara wita unuth hithanna nathuwa athi mechchata kick ekak kattiyata ei kiyala

100% aththa kathawa machang. Thanks for sharing.මොකක්ද බන් පිස්සුව..තරුණ කට්ටිය උනාම මෙහෙම විනෝද වෙන එකේ වරදක් තියනවද..අනික ටිකක් හොදට බැලුවම පේනව එකට එකතුවෙලා නටන්නේ කව්ද කියලා..ලෝකේ එක එක රටවල් වලින් ආවට මෙතනදි ඔක්කොම එකට එකතුවෙලා නටනකොට කොට එතනින් කොයිතරන් දේවල් ගන්න පුලුවන්ද...එක එක දේවල් වලට රට රටවල් ජාති ආගම් ගහගත්තත් හැමෝටම ඕන නන් මේවගේ එකට එකතුවෙලා සතුටු වෙන්න පුලුවන් නේද...