ලංකාව රට ඇතුළෙම යුධ අපරාධ පරීක්ෂණයක් කරලා වැරදි කාරයින්ට දඬුවම් දිය යුතුයි. එය මාර්තු වලට කලියෙන් සිදු කළ යුතුයි.
ඔබේ අදහස්?????????
ඔබේ අදහස්?????????
යුද්ධය නැති වෙච්ච එකම කොච්චර දෙයක්ද. ඔය අපරාධ ගැන හොයන්නේ අපි වගේ පුංචි රටවල විතරද. ඔය මහා බලවත්තු කියන රටවල් කොච්චර අපරාධ කරලා තියෙනවද. දැනටත් කරනවද.
උන් ඔය හැම රෙද්දම කරලා ලිස්සලා යනවා. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල රොඩු අයින් කරන්න යනවා. 
ඒ එක්කම බටහිරට පැනල ඉන්න නෙදිවන්ලා, රඝවන් ලා, තමිල්මාරන් ලාටත්, සිවනේසතුරෙයි සින්තුරකාන්තන් (පිලෛයාන්), විනයාහමූර්ති මුරලිතරන් (කරුණා අම්මාන්) කුමරන් පත්මනාතන් (කේපී) විතරක් නෙවෙයි, ඒ යුධ අපරාධ වලට ආවඩපු සෙල්වම් අඩෛයිකලනාතන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, පාක්‍යෙසා්ති සරවනමුත්තු, ශිවා පසුපති, විකුමබාහු කරුණාරත්න, රෝහිත භාෂණ අබේවර්ධන, කුසල් පෙරේරා, ජේ.සුමන්තිරන්, කියන අයවලුන්ටත් මේ විදියට ම දඩුවම් කළ යුතුයි කියන අදහසට ඔබ මොකද කියන්නේ.........ලංකාව රට ඇතුළෙම යුධ අපරාධ පරීක්ෂණයක් කරලා වැරදි කාරයින්ට දඬුවම් දිය යුතුයි. එය මාර්තු වලට කලියෙන් සිදු කළ යුතුයි.
ඔබේ අදහස්?????????
වැරදි වසන්කිරීම මගින් වැඩේ අනාගෙන තියෙන්නේ.. දැන් අපි මේ රාජපක්ශ බැටැලියන් එක වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ, අපි සහ රට තව තවත් අගාදයකට ඇදගෙන යන එකටයි.. ඊට මීට හොදයි, ඔය කියන පරීක්ශනේ කරලා වැරදි කාරයො ඇතිනම් උන්ට කෙලවලා රට ඉස්සරහට අරන් යන එක.. අනික මෙතන බෙදුම්වාදයක් කතා නොකෙරෙන නිසා මේ ගැටලුව ලෙහන්න ලේසියි.. හැබැයි මේ විදියට දිගටම රාජපක්ශ කට්ටි පැන්නොත් වෙන්නේ ආයේ යුද්දයක් එනවා, ඒකටනම් එකෙක්වත් නැ ඒක ශුවර්..අපේ රට අපේ ආණ්ඩුව මෝඩයි බං! US and UK soldiers kill a lot of civilians in Afganistan and Iraq, but nobody talks about war crimes .
Do you know why? Because these countries say, “Sorry, it is a mistake . We condemn that act as a nation and we will punish the responsible soldiers. ” And they give punishments (actually not major ones) and carry on with their work.
අපේ ආණ්ඩුවට මේ රෙද්ද තේරෙන්නේ නෑ
ඇයි බන් මේ මගුලක් මෙච්චර කල් ඇදගෙන යන්නේ.යුද්ධය නැති වෙච්ච එකම කොච්චර දෙයක්ද. ඔය අපරාධ ගැන හොයන්නේ අපි වගේ පුංචි රටවල විතරද. ඔය මහා බලවත්තු කියන රටවල් කොච්චර අපරාධ කරලා තියෙනවද. දැනටත් කරනවද.
උන් ඔය හැම රෙද්දම කරලා ලිස්සලා යනවා. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල රොඩු අයින් කරන්න යනවා.
![]()
1848 දී ඇති වූ ඌව වෙල්ලස්ස කැරැල්ල මර්දනය කිරීම සදහා ඝාතනය කල සිංහලයන් ට සාධාරනයක් වීම සදහා පරීක්ෂණයක් සිදු කල යුත් අතර, එසේ ණිරපරාදේ ඝාතනය වූ අයවලුන් ගෙන් පැවතෙන්නන් හට බ්‍රිතාන්‍ය වන්දි ගෙවිය යුත් බවට සහ ඔවුන් ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිය යුත් බවට මා කරන යෝජනාව ගැන ඔබේ අදහස කුමක් ද?ලංකාව රට ඇතුළෙම යුධ අපරාධ පරීක්ෂණයක් කරලා වැරදි කාරයින්ට දඬුවම් දිය යුතුයි. එය මාර්තු වලට කලියෙන් සිදු කළ යුතුයි.
ඔබේ අදහස්?????????
අපේ රට අපේ ආණ්ඩුව මෝඩයි බං! US and UK soldiers kill a lot of civilians in Afganistan and Iraq, but nobody talks about war crimes .
Do you know why? Because these countries say, “Sorry, it is a mistake . We condemn that act as a nation and we will punish the responsible soldiers. ” And they give punishments (actually not major ones) and carry on with their work.
අපේ ආණ්ඩුවට මේ රෙද්ද තේරෙන්නේ නෑ


තොපි ඔහොමද කෙලෙහිගුනේ දක්වන්නෙ රට බේර ගත්ත කොල්ලන්ට,හෙන ගහපියයු තොපිට.

ආණ්ඩුව නෙමේ මොඩ තොපි ,එලෙහිගුන නොදන්න පාහර බල්ලො.


ඇයි බන් මේ මගුලක් මෙච්චර කල් ඇදගෙන යන්නේ.යුද්ධය නැති වෙච්ච එකම කොච්චර දෙයක්ද. ඔය අපරාධ ගැන හොයන්නේ අපි වගේ පුංචි රටවල විතරද. ඔය මහා බලවත්තු කියන රටවල් කොච්චර අපරාධ කරලා තියෙනවද. දැනටත් කරනවද.
උන් ඔය හැම රෙද්දම කරලා ලිස්සලා යනවා. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල රොඩු අයින් කරන්න යනවා.
![]()
methana human rights magulak newe ban oya ratawal walata inna be api dinapu ekata...and koti hathikare ta one ona pukak karla aye rata dekata karala inna...oya ratawal walinuth sup eka denne kohomahari dekata karala demalu tika aye bo karanna...human rights labbak pitin awata oka karaganna tamai game eka.....

එකෙන්ම පරීක්ශන කරන්න ඔනා ජේවීපි කාලේ එවා ඉදන්මයි ආයේ කොනක ඉදන් සුද්දේ දුන්නම ඔය හාල්පාරු දේශපාලකයො එකෙක්වත් ඉතුරු වෙන්නේ නැ, ඉලගට ඔය පොඩි කොල්ලො ටිකක් දාලා ස්කොලෙන් කැම්පස් වලින් ඉගෙන ගෙන අවුට් උන කොල්ලො ටිකක් ගෙනල්ලා සිරා පාර්ලිමෙන්තුවක් හැදුවැකි.. ගස් බදින උන්, හොරා කන උන්, සාස්තර කියන උන්, චේන් හොරු, පින්සිරිලා, ලමයි නැති උන්, ගැනු නැති උන්, චීත්ත හැට්ට, සරම බැනියම ඇදලා සුනාමි කාපු උන්, ලැබොගිනි ගෙනාපු උන්, එකි මෙකි නොකි ඔක්කොම අන්දමන් දූපත් වල හිර කරලා අපිට සැනසීමේ හිටියැකි..ඒ එක්කම බටහිරට පැනල ඉන්න නෙදිවන්ලා, රඝවන් ලා, තමිල්මාරන් ලාටත්, සිවනේසතුරෙයි සින්තුරකාන්තන් (පිලෛයාන්), විනයාහමූර්ති මුරලිතරන් (කරුණා අම්මාන්) කුමරන් පත්මනාතන් (කේපී) විතරක් නෙවෙයි, ඒ යුධ අපරාධ වලට ආවඩපු සෙල්වම් අඩෛයිකලනාතන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, පාක්‍යෙසා්ති සරවනමුත්තු, ශිවා පසුපති, විකුමබාහු කරුණාරත්න, රෝහිත භාෂණ අබේවර්ධන, කුසල් පෙරේරා, ජේ.සුමන්තිරන්, කියන අයවලුන්ටත් මේ විදියට ම දඩුවම් කළ යුතුයි කියන අදහසට ඔබ මොකද කියන්නේ.........
මචං වසංගලා නෑ.......අපොයි;15896958 said:වැරදි වසන්කිරීම මගින් වැඩේ අනාගෙන තියෙන්නේ.. දැන් අපි මේ රාජපක්ශ බැටැලියන් එක වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ, අපි සහ රට තව තවත් අගාදයකට ඇදගෙන යන එකටයි.. ඊට මීට හොදයි, ඔය කියන පරීක්ශනේ කරලා වැරදි කාරයො ඇතිනම් උන්ට කෙලවලා රට ඉස්සරහට අරන් යන එක.. අනික මෙතන බෙදුම්වාදයක් කතා නොකෙරෙන නිසා මේ ගැටලුව ලෙහන්න ලේසියි.. හැබැයි මේ විදියට දිගටම රාජපක්ශ කට්ටි පැන්නොත් වෙන්නේ ආයේ යුද්දයක් එනවා, ඒකටනම් එකෙක්වත් නැ ඒක ශුවර්..
තිස් වසරක් යුද්දෙ දිවි පරදුරට තියල දිනවල දුන්න රනවිරුවව හිරෙට දාන්ඩ, තු විතරක් තොපි කන්නෙ පුන්නක්කුද යකො.තොපි ඔහොමද කෙලෙහිගුනේ දක්වන්නෙ රට බේර ගත්ත කොල්ලන්ට,හෙන ගහපියයු තොපිට.
ආණ්ඩුව නෙමේ මොඩ තොපි ,එලෙහිගුන නොදන්න පාහර බල්ලො.
![]()
යකෝ ඇද ගෙන යන්නේ එතෙර ඉන්න කොටි. ගොන් ආණ්ඩුවත් උන්ට ඕනි විදිහට තමයි වැඩ. මෙහෙම නේ මචං. ලෝකේ කියන්නේ අසාධාරණ තැනක්!
ලංකාවේ මම ගිහින් කාව හරි මැරුවොත් මට විරුද්ධව හරියට නීතිය ක්‍රියාත්මක වේවි. මොකද මම පොඩි මිනිහා නේ. ඒත් මම රාජපක්ෂලාට සම්බන්ධ නම් මට විරුද්දව මොකුත් වෙන්නේ නෑ. මාධ්‍යත් මගේ පැත්තේ!
ඒ වගේ තමයි ලෝකේ ගත්තාම ත්. ඇමරිකාවට, චීනයට ඕනි රෙද්දක් කර තැහැකි. දුර්වල එවුන් එයින් අරික්කාලක් කලත් පස්සෙන් එළවයි