හොඳට තේරුම් ගන්න ඕනෙ..මේක බටහිර රටවල් කරන යුද්ධ වලින් වෙනස් ...අපි යුද්ධ කලේ ආත්මාරක්ෂාවට. ඒ යුද්ධයට අපි වෙනුවෙන් සටන් කරපු කිසිම කෙනෙක්ට දඬුවම් කල යුතු නෑ..ශ්‍රී ලංකාවේ ඉන්න බහුතරය මේ මතය දරනකල් ඒ අයට මුකුත් වෙන්නෙ නෑ..සමහර විට අපට සම්බාධක වැටෙයි..ඒකට කරන්න දෙයක් නෑ...එතකොට කරන්න තියෙන්නේ..උතුරට දෙන සියලුම ආධාර සීමා කරන එක..