යුධ අපරාධ

ලංකාව රට ඇතුළෙම යුධ අපරාධ පරීක්ෂණයක් කරලා වැරදි කාරයින්ට දඬුවම් දිය යුතුයි. එය මාර්තු වලට කලියෙන් සිදු කළ යුතුයි.
ඔබේ අදහස්?????????
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවශ්ය නොවේ,සුද්දා විසින් කරන ලද යුධ අපරාධ මුලින් සෙවිය යුතුය.
     
    අපේ රට අපේ ආණ්ඩුව මෝඩයි බං! US and UK soldiers kill a lot of civilians in Afganistan and Iraq, but nobody talks about war crimes .
    Do you know why? Because these countries say, “Sorry, it is a mistake . We condemn that act as a nation and we will punish the responsible soldiers. ” And they give punishments (actually not major ones) and carry on with their work.

    අපේ ආණ්ඩුවට මේ රෙද්ද තේරෙන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමල කොටින්ට ## දෙන unp බැල්ලියන්ට පරික්ශනයක් අත්‍යවශය වි ඇත.ඒ සදහා පොනිලා නැමති කොටි @@ ලොවන @න්නයා ජනධිපති කරගනු මැනවි.( හිනෙන් හො )
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඇයි බන් මේ මගුලක් මෙච්චර කල් ඇදගෙන යන්නේ. :eek: යුද්ධය නැති වෙච්ච එකම කොච්චර දෙයක්ද. ඔය අපරාධ ගැන හොයන්නේ අපි වගේ පුංචි රටවල විතරද. ඔය මහා බලවත්තු කියන රටවල් කොච්චර අපරාධ කරලා තියෙනවද. දැනටත් කරනවද. :frown: උන් ඔය හැම රෙද්දම කරලා ලිස්සලා යනවා. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල රොඩු අයින් කරන්න යනවා. :frown:
     
    අනිවාර්යෙන් අප බිය විය යුතු නැත.. අපේ සොල්දාදුවො බිය විය යුතුද නැත.. පරික්ශන වලට මුහුන දිය යුත්තේ සේනාදිනායක යැයි කියා ගන්නා ජනාදිපති ඇතුලු රාජපක්ශ බැටැලියන් එකයි, කනගාටුයි, සරත් ෆොන්සේකා ඔබත් හවුල් කරුවෙක්.. එබැවින් වැරදි ඇතොත් මේ අය දඩුවම් විදීවි.. රටේ මහජනය හැටියට අප කැමරන්ට ගල් ගැසීමවත්, සුද්දා එපා කීමෙන්වත් අපට ලැබෙන සෙතක් නොමැත.. මේ චොදනාකාරයො යම් හෙයකින් චූදිතයො වුවහොත්, නව චන්දයකින් අපට ජනපති කෙනෙකු පත් කරගත හැකි අතර, එය වනායි අපේගේ ස්වරී අයිතිය වේ.. එන්ඩ් ඔෆ් ස්ටොරි..
     
    බලන්න!
    මේ ළඟදී සිවිලියන්ස් ලා වගයක් මැරුවා'
    සෝල්ජ්ර්ස් ලාට දඬුවම් කළා.

    http://www.theguardian.com/uk/2013/jun/04/british-soldiers-admit-abusing-afghan-civilians

    Two British soldiers, who cannot be named for legal reasons, admitted abusing Afghan civilians when they appeared at a court martial hearing in Sennelager, Germany. Their patrol commander was cleared of failing in his duty to deal with the offences.
    One soldier admitted pulling an Afghan boy's hand towards his crotch while saying: "Touch my special place." Soldier X, who has been granted anonymity because of fears that naming him would endanger his life and that of his family, pleaded guilty to conduct to the prejudice of good order and service discipline at the start of a court martial for three British servicemen.
    The offence took place while he was on tour in Afghanistan in December 2011.
    He also admitted insulting another Afghan child between 16 October 2011 and 6 January 2012.
    Soldier X was cleared of disgraceful conduct of an indecent kind and of forcing an Afghan girl to touch him on a separate occasion.
    A second soldier, referred to as Soldier Y, admitted that he was involved in having an Afghan man photographed with a sign which read "Silly Paki" between 16 October 2011 and 6 January 2012.
    The serviceman pleaded guilty to a racially aggravated offence likely to cause harassment, alarm or distress under the Crime and Disorder Act.
    He was initially charged with conduct to the prejudice of good order and service discipline but prosecutor Lieutenant Colonel Jane England accepted his guilty plea to the separate offence.
    Meanwhile, their patrol commander, referred to as Soldier Z, was cleared of failing in his duty to deal with the offences.
    England said it would not be in the public interest or appropriate to proceed against him in the light of the guilty pleas from Soldier X and Y.
    Resident Judge Advocate Alan Large said he would begin sentencing at 2pm local time on Tuesday.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාව රට ඇතුළෙම යුධ අපරාධ පරීක්ෂණයක් කරලා වැරදි කාරයින්ට දඬුවම් දිය යුතුයි. එය මාර්තු වලට කලියෙන් සිදු කළ යුතුයි.
    ඔබේ අදහස්?????????
    ඒ එක්කම බටහිරට පැනල ඉන්න නෙදිවන්ලා, රඝවන් ලා, තමිල්මාරන් ලාටත්, සිවනේසතුරෙයි සින්තුරකාන්තන් (පිලෛයාන්), විනයාහමූර්ති මුරලිතරන් (කරුණා අම්මාන්) කුමරන් පත්මනාතන් (කේපී) විතරක් නෙවෙයි, ඒ යුධ අපරාධ වලට ආවඩපු සෙල්වම් අඩෛයිකලනාතන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, පාක්‍යෙසා්ති සරවනමුත්තු, ශිවා පසුපති, විකුමබාහු කරුණාරත්න, රෝහිත භාෂණ අබේවර්ධන, කුසල් පෙරේරා, ජේ.සුමන්තිරන්, කියන අයවලුන්ටත් මේ විදියට ම දඩුවම් කළ යුතුයි කියන අදහසට ඔබ මොකද කියන්නේ.........
     
    අපේ රට අපේ ආණ්ඩුව මෝඩයි බං! US and UK soldiers kill a lot of civilians in Afganistan and Iraq, but nobody talks about war crimes .
    Do you know why? Because these countries say, “Sorry, it is a mistake . We condemn that act as a nation and we will punish the responsible soldiers. ” And they give punishments (actually not major ones) and carry on with their work.

    අපේ ආණ්ඩුවට මේ රෙද්ද තේරෙන්නේ නෑ
    වැරදි වසන්කිරීම මගින් වැඩේ අනාගෙන තියෙන්නේ.. දැන් අපි මේ රාජපක්ශ බැටැලියන් එක වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ, අපි සහ රට තව තවත් අගාදයකට ඇදගෙන යන එකටයි.. ඊට මීට හොදයි, ඔය කියන පරීක්ශනේ කරලා වැරදි කාරයො ඇතිනම් උන්ට කෙලවලා රට ඉස්සරහට අරන් යන එක.. අනික මෙතන බෙදුම්වාදයක් කතා නොකෙරෙන නිසා මේ ගැටලුව ලෙහන්න ලේසියි.. හැබැයි මේ විදියට දිගටම රාජපක්ශ කට්ටි පැන්නොත් වෙන්නේ ආයේ යුද්දයක් එනවා, ඒකටනම් එකෙක්වත් නැ ඒක ශුවර්..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඇයි බන් මේ මගුලක් මෙච්චර කල් ඇදගෙන යන්නේ. :eek: යුද්ධය නැති වෙච්ච එකම කොච්චර දෙයක්ද. ඔය අපරාධ ගැන හොයන්නේ අපි වගේ පුංචි රටවල විතරද. ඔය මහා බලවත්තු කියන රටවල් කොච්චර අපරාධ කරලා තියෙනවද. දැනටත් කරනවද. :frown: උන් ඔය හැම රෙද්දම කරලා ලිස්සලා යනවා. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල රොඩු අයින් කරන්න යනවා. :frown:

    methana human rights magulak newe ban oya ratawal walata inna be api dinapu ekata...and koti hathikare ta one ona pukak karla aye rata dekata karala inna...oya ratawal walinuth sup eka denne kohomahari dekata karala demalu tika aye bo karanna...human rights labbak pitin awata oka karaganna tamai game eka.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාව රට ඇතුළෙම යුධ අපරාධ පරීක්ෂණයක් කරලා වැරදි කාරයින්ට දඬුවම් දිය යුතුයි. එය මාර්තු වලට කලියෙන් සිදු කළ යුතුයි.
    ඔබේ අදහස්?????????
    1848 දී ඇති වූ ඌව වෙල්ලස්ස කැරැල්ල මර්දනය කිරීම සදහා ඝාතනය කල සිංහලයන් ට සාධාරනයක් වීම සදහා පරීක්ෂණයක් සිදු කල යුත් අතර, එසේ ණිරපරාදේ ඝාතනය වූ අයවලුන් ගෙන් පැවතෙන්නන් හට බ්‍රිතාන්‍ය වන්දි ගෙවිය යුත් බවට සහ ඔවුන් ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිය යුත් බවට මා කරන යෝජනාව ගැන ඔබේ අදහස කුමක් ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රට අපේ ආණ්ඩුව මෝඩයි බං! US and UK soldiers kill a lot of civilians in Afganistan and Iraq, but nobody talks about war crimes .
    Do you know why? Because these countries say, “Sorry, it is a mistake . We condemn that act as a nation and we will punish the responsible soldiers. ” And they give punishments (actually not major ones) and carry on with their work.

    අපේ ආණ්ඩුවට මේ රෙද්ද තේරෙන්නේ නෑ

    තිස් වසරක් යුද්දෙ දිවි පරදුරට තියල දිනවල දුන්න රනවිරුවව හිරෙට දාන්ඩ, තු විතරක් තොපි කන්නෙ පුන්නක්කුද යකො. :angry::angry::angry: තොපි ඔහොමද කෙලෙහිගුනේ දක්වන්නෙ රට බේර ගත්ත කොල්ලන්ට,හෙන ගහපියයු තොපිට.:angry::angry::angry: ආණ්ඩුව නෙමේ මොඩ තොපි ,එලෙහිගුන නොදන්න පාහර බල්ලො.:angry::angry::angry:
     
    Last edited:
    ඇයි බන් මේ මගුලක් මෙච්චර කල් ඇදගෙන යන්නේ. :eek: යුද්ධය නැති වෙච්ච එකම කොච්චර දෙයක්ද. ඔය අපරාධ ගැන හොයන්නේ අපි වගේ පුංචි රටවල විතරද. ඔය මහා බලවත්තු කියන රටවල් කොච්චර අපරාධ කරලා තියෙනවද. දැනටත් කරනවද. :frown: උන් ඔය හැම රෙද්දම කරලා ලිස්සලා යනවා. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් වල රොඩු අයින් කරන්න යනවා. :frown:

    යකෝ ඇද ගෙන යන්නේ එතෙර ඉන්න කොටි. ගොන් ආණ්ඩුවත් උන්ට ඕනි විදිහට තමයි වැඩ. මෙහෙම නේ මචං. ලෝකේ කියන්නේ අසාධාරණ තැනක්!
    ලංකාවේ මම ගිහින් කාව හරි මැරුවොත් මට විරුද්ධව හරියට නීතිය ක්‍රියාත්මක වේවි. මොකද මම පොඩි මිනිහා නේ. ඒත් මම රාජපක්ෂලාට සම්බන්ධ නම් මට විරුද්දව මොකුත් වෙන්නේ නෑ. මාධ්‍යත් මගේ පැත්තේ!
    ඒ වගේ තමයි ලෝකේ ගත්තාම ත්. ඇමරිකාවට, චීනයට ඕනි රෙද්දක් කර තැහැකි. දුර්වල එවුන් එයින් අරික්කාලක් කලත් පස්සෙන් එළවයි
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    methana human rights magulak newe ban oya ratawal walata inna be api dinapu ekata...and koti hathikare ta one ona pukak karla aye rata dekata karala inna...oya ratawal walinuth sup eka denne kohomahari dekata karala demalu tika aye bo karanna...human rights labbak pitin awata oka karaganna tamai game eka.....

    කොහොමත් පහත් තැනින් යයි ගලා ජලේ කියනවනේ :angry:
     
    ඒ එක්කම බටහිරට පැනල ඉන්න නෙදිවන්ලා, රඝවන් ලා, තමිල්මාරන් ලාටත්, සිවනේසතුරෙයි සින්තුරකාන්තන් (පිලෛයාන්), විනයාහමූර්ති මුරලිතරන් (කරුණා අම්මාන්) කුමරන් පත්මනාතන් (කේපී) විතරක් නෙවෙයි, ඒ යුධ අපරාධ වලට ආවඩපු සෙල්වම් අඩෛයිකලනාතන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, පාක්‍යෙසා්ති සරවනමුත්තු, ශිවා පසුපති, විකුමබාහු කරුණාරත්න, රෝහිත භාෂණ අබේවර්ධන, කුසල් පෙරේරා, ජේ.සුමන්තිරන්, කියන අයවලුන්ටත් මේ විදියට ම දඩුවම් කළ යුතුයි කියන අදහසට ඔබ මොකද කියන්නේ.........
    එකෙන්ම පරීක්ශන කරන්න ඔනා ජේවීපි කාලේ එවා ඉදන්මයි ආයේ කොනක ඉදන් සුද්දේ දුන්නම ඔය හාල්පාරු දේශපාලකයො එකෙක්වත් ඉතුරු වෙන්නේ නැ, ඉලගට ඔය පොඩි කොල්ලො ටිකක් දාලා ස්කොලෙන් කැම්පස් වලින් ඉගෙන ගෙන අවුට් උන කොල්ලො ටිකක් ගෙනල්ලා සිරා පාර්ලිමෙන්තුවක් හැදුවැකි.. ගස් බදින උන්, හොරා කන උන්, සාස්තර කියන උන්, චේන් හොරු, පින්සිරිලා, ලමයි නැති උන්, ගැනු නැති උන්, චීත්ත හැට්ට, සරම බැනියම ඇදලා සුනාමි කාපු උන්, ලැබොගිනි ගෙනාපු උන්, එකි මෙකි නොකි ඔක්කොම අන්දමන් දූපත් වල හිර කරලා අපිට සැනසීමේ හිටියැකි..

    (මෙය හුදෙක් ප්‍රබන්දයකි.. )
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි;15896958 said:
    වැරදි වසන්කිරීම මගින් වැඩේ අනාගෙන තියෙන්නේ.. දැන් අපි මේ රාජපක්ශ බැටැලියන් එක වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ, අපි සහ රට තව තවත් අගාදයකට ඇදගෙන යන එකටයි.. ඊට මීට හොදයි, ඔය කියන පරීක්ශනේ කරලා වැරදි කාරයො ඇතිනම් උන්ට කෙලවලා රට ඉස්සරහට අරන් යන එක.. අනික මෙතන බෙදුම්වාදයක් කතා නොකෙරෙන නිසා මේ ගැටලුව ලෙහන්න ලේසියි.. හැබැයි මේ විදියට දිගටම රාජපක්ශ කට්ටි පැන්නොත් වෙන්නේ ආයේ යුද්දයක් එනවා, ඒකටනම් එකෙක්වත් නැ ඒක ශුවර්..
    මචං වසංගලා නෑ.......
    මතකද යාපනේ කෙල්ලෙක් රේප් කරල මරලා සොලා ල 12ක් ඇතුලට දැම්මා....උන් තාම ඉන්නවා ඇතුලේ.......
    මචං මහ රජාට නෙවෙයි මේ දෙන්න හදන්නේ...තේරුම් ගනින්.....ගෝඨාභය, සරත් ෆොන්සේකා, වගේ මේක කරපු උන්ට.............
    අපි ආරක්ෂා කරන්න ඔන ඒ මිනිස්සුන් ව........මේ පකඩ රජා නෙවෙයි....
     
    තිස් වසරක් යුද්දෙ දිවි පරදුරට තියල දිනවල දුන්න රනවිරුවව හිරෙට දාන්ඩ, තු විතරක් තොපි කන්නෙ පුන්නක්කුද යකො. :angry::angry::angry: තොපි ඔහොමද කෙලෙහිගුනේ දක්වන්නෙ රට බේර ගත්ත කොල්ලන්ට,හෙන ගහපියයු තොපිට.:angry::angry::angry: ආණ්ඩුව නෙමේ මොඩ තොපි ,එලෙහිගුන නොදන්න පාහර බල්ලො.:angry::angry::angry:

    ගොන් හුත්තෝ, ටික දෙනෙක් ගේ වැඩ හින්දා මුළු ආමි එකම නව නින්දා විඳිනවා. පරීක්ෂණ අපි කරලා සොල්දාදුවන්ට දඬුවම් කළේ නැත්තම් යූ එන් එකෙන් කරයි. කරලා මහින්දයාව, ගෝඨාව හා සරත්ව හිරේ දැම්මාම රට දෙකඩ කරාම තෝ උඩ බලාගෙන හිටු. තෝ වගේ ගොන් වහන්සේලා ට ඒ ටික තේරෙන්නේ නෑ
    අනික ඔය චැනල් ෆෝට වීඩියෝ ගියේත් ආමි කාරයෙක් ගෙන්ම නේද?
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    යකෝ ඇද ගෙන යන්නේ එතෙර ඉන්න කොටි. ගොන් ආණ්ඩුවත් උන්ට ඕනි විදිහට තමයි වැඩ. මෙහෙම නේ මචං. ලෝකේ කියන්නේ අසාධාරණ තැනක්!
    ලංකාවේ මම ගිහින් කාව හරි මැරුවොත් මට විරුද්ධව හරියට නීතිය ක්‍රියාත්මක වේවි. මොකද මම පොඩි මිනිහා නේ. ඒත් මම රාජපක්ෂලාට සම්බන්ධ නම් මට විරුද්දව මොකුත් වෙන්නේ නෑ. මාධ්‍යත් මගේ පැත්තේ!
    ඒ වගේ තමයි ලෝකේ ගත්තාම ත්. ඇමරිකාවට, චීනයට ඕනි රෙද්දක් කර තැහැකි. දුර්වල එවුන් එයින් අරික්කාලක් කලත් පස්සෙන් එළවයි

    අයි බන් අපිටත් බැරි ඔය කාලකන්නි සෙට් එක, එක එකා බාවන්න. අපේ බුද්ධි අංශ ශක්තිමත් නැද්ද. නැත්නම් වෙන කේස් එකක්ද.