IT කාරයන් වෙත .. !!

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    hariyata subject eka dannawanam hoda salary ekak ekka job hoya ganna eka amaru na

    අනිවා.ඉන්ටර්වීව් එකෙ ෆෙස් කරන විදිහට තමා සැලරිය සෙට් වෙන්නෙත්...
    :):):):)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේකනේ බන් කතන්දරේ Software Company කියන එව්වා ඕනේතර්ම් පටන් ගන්නවා කට්ටිය .එ අ කොහොමද ? කවුරු හරි දෙතුන්දෙනෙක් එකතු වෙලා freelance Projects කරන්න පටන් ගන්නේ කම්පැණි එකක් විදියට රෙජිස්ටර් වෙලා .මේක ඇත්තම කිව්වොත් වසංගතයක් වෙලා තියෙන්නේ .හැබැයි ඒවගේ කම්පැණීස් ගොඩක් ආතල් එකට කරන එව්වා නිසා වැඩිකල් යන්නේ නහැ .මොකද ගොඩක් උන් ඔය වගේ freelance Software projects කරන්න කම්පැණීස් හදන් ඉන්නේ ඩිග්‍රී එක කරන්න කීයක් හරි හොයාගන්න .ඩිග්‍රී එක ගත්තයින් පස්සේ උන්ගේ කම්පැණිස් වල ඉතුරු වෙන්නේ Facebook Page එක විතරයි .
    …ඒ වගේම දැන් ලංකාවෙ IT ඩිග්‍රී karana උන් වැඩී .මොකද ලංකාවේ ඉස්සර නම් ප්‍රයිවට් ඉන්ස්ටිට්යුට් එකක් පටන් ගත්තොත් පටන් ගන්නේ Business ඩිග්‍රී එකක් ඉලක්ක කරගෙන .මොකද එව්වට එන්න කට්ටිය වැඩ්යි නේ .ඒත් පස්සේ පස්සේ වෙද්දි ඒක IT ඩිග්‍රි එකක් ඉලක්ක කරන් දෙන තත්වයට පත් වුනා .ඒ කෙන් කියන්නේ නැහැ හැම ඉන්ස්ටිටියුට් එකේම IT ඩිග්‍රී විතරයි තියෙන්නේ කියලා .ඒත් බොහෝමයක් පෞද්ගලික ආයතන පටන් ගද්දි මූලික් කරන්නේ IT ඩිග්‍රී එක .ටිකක් කල් ගියයින් පස්සේ තමා අනේක් විෂයන් ඇතුල් කරන්නේ .හැබැයි වැඩේ වෙලා තියෙන්නේ IT ඩිග්‍රී කරන එවුන් වැසි වැස්සට ඒ හැම එකාටම දෙන තරම් ජොබ් නැහැ .මේ ප්‍රශ්නේ අද ඊයේ ඉඳන් නෙමේ තියෙන්නේ .ඒක ඉතිං කාලයක් ඉඳන් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් .ජොබ් තිබ්බත් ගන්නේ අඩු පඩියට .20,000 ක් පඩි දීලා 40,000 ක මරවනවා .ඉතිං ඕක තමා තත්වේ .
    :(:(:(:(:(

    :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    දැන් ඔය කොම්පැනි වල waddek කියල සලකන්නේ GPA එක වැඩි එකාද නැත්තන් projects වැඩි එකාද??

    GPA වැඩි එකා Academic වැඩ්ඩා ..Project වැඩි එකා Professional වැඩ්ඩා .හැබැයි ප්‍රොජෙක්ට් වැඩි අය අතර ඇකඩමික් ඩිග්‍රී තියෙන, නොතියෙන දෙපැත්තෙම අය ඉන්න පුළුවන් .ඒත් දැන් දැන් ඉස්සරහට Paper Qualifications වලට වැඩිය Experience එකට Priority එක දෙනවා වැඩ්යි .
    :):):):):):)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දැන් ඔය කොම්පැනි වල waddek කියල සලකන්නේ GPA එක වැඩි එකාද නැත්තන් projects වැඩි එකාද??

    samahara company rojectuth balala uba interview face karana hati balanawa,,, personally attitude holds 30%
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,543
    113
    Auckland
    palayan palayan ... 1st job eka thamai foundation eka jeewithaye ... hoda thenaka 2 years weda karala eliyata enawa kiyanne baya nathuwa issarahata yanna puluwan

    :dull::dull::dull:

    ehenan mama yanawa...

    thawa awurudu 2kata mama elakiri enne na :(
    okkoma jilmart wada kotu panili ehemath iwarai :(:(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,543
    113
    Auckland
    gedara awilla rest eke inna welaawata elakiri awith aluth job eke experience ekath apith ekka bedahadagamu.... elakiriya daala yanna epaa ithin..

    aya loweth gedara ennath ba. mama Kandy... job @ colombo. :( :( :(

    aluthin life eka patan gaththa wage thama ithin.:)

    onna oka thama seen eka.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    monada companies?
    exceptional case 1k nam e gana dila gannawa
    MIT wage company batchtops lawa ganna kamatiy..

    Mora CSE supiri bullet innawa , Mora IT nam echchara ganan ganne naha


    Virtusa and Leepset tamai machan gatte. dekema salarry 140k, 150k wage
    2007 and 2008 batches dekatama salary hondai mora CSE.
     

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    kattiya wadi wunata machan talent ekai,qualifications thiyenawa nan jobs thiyenawa.thamn danganna ona thamanwa market karanna.company ekata awashya pudgalayek nan keeya wunath deela company eka gannawa :yes:
     

    extremthara

    Junior member
  • kattiya wadi wunata machan talent ekai,qualifications thiyenawa nan jobs thiyenawa.thamn danganna ona thamanwa market karanna.company ekata awashya pudgalayek nan keeya wunath deela company eka gannawa :yes:


    දැන් මෙතන කට්ටිය ඔක්කොම වගේ කියල තියෙන ඒවා අරන් බැලුවම මට තේරෙන්නේ තාමත් ලංකාවේ IT enter වෙන්න හොද ෆීල්ඩ් එකක් .. ඒවගේම හැකියාව තියන කස්ටියට පඩිත් හොදයි කියන එක.... දැන් හිතන්නකෝ එච්චර IT ගැන ආසාවක් නැති dial එකක් වෙන කරන්න දෙයක් නැති නිසා IT කරන්න අව කියල.. (PVT හරි ) දැන් එතකොට එහෙම IT කරන්න ආපු අය ඕනි තරම් ඇතිනේ .. එහෙම ආපු dial වලට ඉස්සරහට යන්නම බැරිද එතකොට?? :nerd::yes::confused: