Sign the petition.
Share the petition.
http://www.change.org/petitions/cnn...utm_medium=facebook&utm_source=share_petition
Share the petition.
http://www.change.org/petitions/cnn...utm_medium=facebook&utm_source=share_petition
අපොයි;15898159 said:අනේ මන්දා ඔව්වා කරලනම් මේ පාර අමාරුයි..
Callum Macrae![]()
මට නායකයො නැ බන්.ube lokka, ara nethi ekkena

සිරාවටම මේ දෙමල හූනියම ඉවර වෙනවා දකින්නයි ඔනා. 

Sign the petition.
Share the petition.
http://www.change.org/petitions/cnn...utm_medium=facebook&utm_source=share_petition
ඔක මොඩ කම නෙමෙයි මචන් නූගත් කම.. මුන් හිතන් ඉන්නේ ලන්කාවේ වගේ සිරස එක්ක ස්වර්නවාහිනිය ගේමට ඉන්නව වගේ චැනල් ෆො එක්ක CNN එක ගේමට ඇති, ඒ නිසා චැනල් ෆො බොරු කලා කියලා ඔප්පු කරයි කියලා.. අනේ හුකේ..කාගෙද බං මේ ගොන් වැඩේ?
බලපං ටොපික් එක දිහා,
CNN: Organize a documentary to show actually what happening after war in Sri Lanka (Inside Sri Lanka) and how fake is Channel 4.
මේකෙ අහන්නේ සී එන් එන් එකට කියනවා ඩොකියුමෙන්ට්රි එකක් කරන්න ලු ලංකාවේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා හා චැනල් ෆෝ කොච්චර බොරුද කියලා!!!!!!!!!!!
යකෝ අපේ රටේ එවුන් මෙච්චර මෝඩ ඇයි බං?????????????මේවාට හිනාත් යනවා ඇඬෙනවාත් එක්ක. මෙතන එකෙක් නම් කළේ ලංකාවේ නම තවත් කන්නේ නැතිව අයින් කරහන් බං!
මම සී එන් එන් නම් මොකක්ද දන්නවා ද බං කියන්නේ?
උඹලා ගේ රටේ වෙන දේ අපි වීඩියෝ හදලා තියෙන්නේ ඕනි තරම් උඹලා ඒකෙ කියන දේට කැමති නැති එකට අපිට කරන්න දෙයක් නෑ අපි පෙන්නන්නේ ඇත්ත තත්වය කියලා. චැනල් ෆෝ බොරු කියලා පෙන්නන්න ඕනි නම් ඒක උඹලා ගේ ආණ්ඩුවට කියහං! එහෙම නැත්තම් අන්තර්ජාතික පරීක්ෂණයක් තියලා ඒක බොරුයි කියලා පෙන්නහං!
අපොයි;15898485 said:ඔක මොඩ කම නෙමෙයි මචන් නූගත් කම.. මුන් හිතන් ඉන්නේ ලන්කාවේ වගේ සිරස එක්ක ස්වර්නවාහිනිය ගේමට ඉන්නව වගේ චැනල් ෆො එක්ක CNN එක ගේමට ඇති, ඒ නිසා චැනල් ෆො බොරු කලා කියලා ඔප්පු කරයි කියලා.. අනේ හුකේ..
මේකට උත්තර එන්න ඔනා රට ඇතුලෙන්මයි.. සින්හලයන්ගෙන්මයි.. අන්න එතකොට අරුන් හිතනවා මුන් විනිවිදබාවයෙන් වැඩ කරනවා කියලා.. බොරුවට හරි සින්හල මිනිස්සු කියන්න ඔනා ඒක. නැතුව මහින්දට කැමා වෙලා ඉන්න හෙල්ප් එකක් දෙන එක නෙමෙයි..මම දන්නවා මම මේක කිව්වොත් උඹලා මට බනී, අපහාස කරයි නමුත් මොකක්ද දන්නවාද දැන් කරන්න තියෙන හොඳම දේ????????
දාපන් පෙත්සමක් මහින්දයට විදේශීය අතපෙවීම් වළක්වා ස්වාධීන යුධ අපරාධ පරීක්ෂණයක් ලංකාව විසින්ම කරන්න කියලා..........හා දෙමළ ජනයාට සාධාරණය ඉටු කරන්න කියලා!
උඹලා දන්නේ නෑ එහෙම පෙත්සමකින් අපිට ලැබෙන වාසිය!!