රතූ_සහ_කලූ

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :)මේ ඉන්නේ රතූ හාමිනේ කියලා කියමුකෝ... :)
    :Pසැ.යු :- නම් දැම්මේ මම නෙමේ.:P

    svg3.jpg

    :shocked:ඔන්න අනිත් කෙනා.:shocked:
    :Dමෙයාට කලූ හාමිනේ කියලා කියනවා කියමුකෝ.:D

    uim2.jpg

    :)මෙන්න මෙහෙමයි සිද්දිය වුනේ.:)
    :yes:අපේ අම්මට දක්කා පැට්ටෙක්ට ජීවිත දානය දෙන්න ඕනේ කියලා සිතක් පහල වුනා.:yes:
    :shocked:ඉතින් අපේ අම්මගේ මූලිකත්වයෙන් සහ තවත් පිං කැමති පිංවතුන් සහ පිංවතියන් රාශියගේ දන පරිත්‍යාග හා උදව් උපකාර ඇතිව මේ වැස්සි පැටව් දෙන්නව ඊයේ අපේ ගෙදරට අරන් ඇවිත්.:shocked:
    මම දැක්කෙත් අද.
    :sorry::sorry::sorry:
    :) ඉතින් මට හිතුනා මේ පිං අතේ වැඩේ පෝය දවසේ එලකිරි එකේ දාන්න.:)
    :P ඔන්න ඉතින් මම දැම්මා.:P
    ඕගොල්ලොත් දැක බලා සතුටු වෙන්න
    :):):):):)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උබට වඩා හරක් හොඳයි කියල දැන් උබට පව්ලෙ මිනිස්සු වෙනස්කම් කරයිද දන්නෙත් නැහැ..:(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ubata godak pin ban
    hamduru kenek jivithe dunna, paa gaman giya, masekin nawathinawa kiwwa
    eth thaama nawathne na

    rate bahutharaya bauddayo unata wadak nathi wela
    api asarana wela wage hithata danenawa :(
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබට වඩා හරක් හොඳයි කියල දැන් උබට පව්ලෙ මිනිස්සු වෙනස්කම් කරයිද දන්නෙත් නැහැ..:(
    mottyage masurana kathwak

    karapu wade patta ban
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ammata godak pin machan..good work..party danawata wada me wage wada kochchara hodada..anika mal palekata goma tikak hari ganna puluwanne..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබට වඩා හරක් හොඳයි කියල දැන් උබට පව්ලෙ මිනිස්සු වෙනස්කම් කරයිද දන්නෙත් නැහැ..:(

    ඔය ඉතින් පුදනකොටම කාපි යකා කියලා කිව්වේ කතාවක්..:growl::growl::growl::growl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ubata godak pin ban
    hamduru kenek jivithe dunna, paa gaman giya, masekin nawathinawa kiwwa
    eth thaama nawathne na

    rate bahutharaya bauddayo unata wadak nathi wela
    api asarana wela wage hithata danenawa :(

    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන්. තම තමන්ට පුලුවන් විදිහට රටට ලෝකෙට සේවයක් කරන එක තමා මම හිතන විදිහට හොඳම වැඩේ..:):):)
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    machan oya nidahas karana harak kohatada denne? ubala unwa gedara tiyagannawada? matath ekek wa nidahas karanna asai