නිකමට proxy යකින් බැලුවෙ නැද්ද
http://www.ninjacloak.com/index.php...1db840e185e648dbf3c39a1eef890d18567bd93719480
meken giyaama camera button eka enne naane ban.

නිකමට proxy යකින් බැලුවෙ නැද්ද
http://www.ninjacloak.com/index.php...1db840e185e648dbf3c39a1eef890d18567bd93719480

පිට උන්ගෙ පෙන් එකක් දෙකක් ගහලම බලපන්![]()


meka sure da ban? virus guard kaa gahanawa mekabaapu welawe indalama.
මචන් ස්ක්රීන් ෂොට් එකක් දාපන් බලන්න.


.com දාල තිබුනට .lk වලට redirect වෙනව නෙ පොල් ටොම්බෝමූ යන්නෙ lk ද කව්ද දන්නෙ
moda kathaapalaweni page eke dannam machan screen shot ekak dan.
![]()
The server is currently responding to the request with a page from a different location, but the requestor should continue to use the original location for future requests. This code is similar to a 301 in that for a GET or HEAD request, it automatically forwards the requestor to a different location, but you shouldn't use it to tell the Googlebot that a page or site has moved because Googlebot will continue to crawl and index the original location.

meka sure da ban? virus guard kaa gahanawa mekabaapu welawe indalama.


therune na ban.![]()
මචන් මේ 302 රීඩිරෙක්ෂන් එක ගැන ප්‍රශ්න නෙට් එකේ තියෙනවා. පොඩි හෝඩුවාවක් ගන්න පුලුවන් වෙයි..
https://www.google.com/search?q=google+image+url+search+302+moved+error+page&oq=google+image+url+search+302+moved+error+page&aqs=chrome..69i57j0l5.16536j0j8&sourceid=chrome&espv=210&es_sm=93&ie=UTF-8#es_sm=93&espv=210&q=google+image+search+302+moved+error+page
මොකක්ද මචන් කනෙක්ෂන් එක? හච්ද?
Etisalat machan



වැඩේ හරි ගියා මචන්. පොස්තු මෑන් තමයි කිව්වේ හදා ගන්න විදිය. IE එකෙන් Settings Reset කළා. දැන් ඔක්කොම browser වල වැඩ. පොස්තු මෑන් සහෝදරයාටත්, උදව් කරන්න ඉදිරිපත් වුනු අනිත් සචිත්,මෙත් ඇතුළු යාලුවෝ ඔක්කොටමත් ගොඩක් ස්තුතියි මචන්.![]()
![]()

මොන සෙද්දක්ද බන් වෙලා තිබුනේ? 

වැඩේ හරි ගියා මචන්. පොස්තු මෑන් තමයි කිව්වේ හදා ගන්න විදිය. IE එකෙන් Settings Reset කළා. දැන් ඔක්කොම browser වල වැඩ. පොස්තු මෑන් සහෝදරයාටත්, උදව් කරන්න ඉදිරිපත් වුනු අනිත් සචිත්,මෙත්, Honest Killer ඇතුළු යාලුවෝ ඔක්කොටමත් ගොඩක් ස්තුතියි මචන්.![]()






පොස්තු මෑන්නෙමෙයි යකොව්.. පෝස්ට් හියුමන්... ලොල් හිනා කාල මැරෙනව ඕයි..[/SIZE]

පොස්තු මෑන්නෙමෙයි යකොව්.. පෝස්ට් හියුමන්... ලොල් හිනා කාල මැරෙනව ඕයි..[/SIZE]
