Windows 10 Update ISO image උනුවෙන්ම බාමු

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Developer option eke emulation kiyla kallak ne bn..:(
    :D දැන් shortcut එකක් දාල තියෙන්නෙ මචන් browser එකේ, F12 ගහලා මේ පහල දාල තියෙන photo එකේ පේන tablet device icon එක click කරලා browser එක refresh කරහන් මචන්. වැඩේ ඉවරයි..

    Capture.png
     
    • Like
    Reactions: gayan94