ElaKiri Astronomy Club- එළකිරි තාරකාවිද්‍යා සමාජය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ElaKiri Astronomy Club- එළකිරි තාරකාවිද්‍යා සමාජය

    Astronomy.aspx






    හලෝ කට්ටිය , මම BruceWayne92 .මම ඉතිං එළකිරියට ඇවිල්ලා තාම මාසයක් වගේ .ඉතිං මම දැක්කා එක එක්කෙනා එක එක විදියේ අමුතු දේවල්, වෙනස් දේවල් ,අළුත් දේවල් මේක ඇතුළේ කරනවා .ඉතිං මටත් හිතුනා ඒ වගේ පොඩි වැඩක් එළකිරිය ඇතුලේ කරන්න .ඒ තමා
    Elakiri Astronomy Club
    එක


    a1_2374652b.jpg


    …මම පොඩි කාලේ ඉඳන්ම ආසම විෂයක් තමා මේ Astronomy (තාරකාවිද්‍යාව)කියන්නේ .ඒ ආසාව හින්දාමද මන්දා මගේ පොඩිකාලේ බලාපොරොත්තුව වුනේත් කවදහරි ගගනගාමියෙක්(Astronaut) වෙනවා කියලා .ඒත් ඒ වැඩේ අපේ වගේ රටක එකෙක්ට කොච්චර අමාරු දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැ නේ .හැබැයි එහෙම වෙන්න බැරි උනාට මොකද ඒ විෂය ගැන මගේ ආසාව පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ .මම මේ විෂයට කොච්චර ආසද කිව්වොත් ෆිල්ම් එකක් බැළුවත් කාර්ටුන් එකක බැළුවත් තාරකාවිද්‍යාව හා සම්බන්ධ කොටසක් එව්වයේ තියේනම් ඒක තමා මගේ ප්‍රියතම කොටස වෙන්නේ .උදාහරණයකට කිව්වොත් Tin Tin කාර්ටුන් එකේ මගේ ආසම කොටස තමා හඳගමන . :lol::lol::lol:



    6a00d83451f25369e20115721c420c970b-800wi


    ඉතිං මගේ පම්පෝරිය කියෙව්ව ඇතිවගේ දැන්
    ඉතිං මම හිතන්නේ මම වගේම තරකාවිද්‍යාවට ආස වෙච්ච ,ආසකරන බෝහෝ දෙනා මේකේ ඇති .මොකද ඕනේම කෙනෙක්ට මේ විෂය සම්බන්ධ ආසාව එන්නේ කුඩා අවදියෙදි .පස්සේ ලොකු මහත් වෙලා උසස් පෙළ කරද්දි Maths ,Science,Commerce ,Art කියලා බෙදිලා ඉස්සරහට ගියාට මොකද Astronomy වලට තියෙන කැමැත්තට ඒ බෙදිලි පරාදයි .ඒක නිසා මම කැමති එළකිරියේ ඉන්න Astronomy වලට ආස අය ,ඒ විෂයගන වැඩිදුර හදාරන අය එකතුවෙලා තම තමන්ගෙ දැනුම ,ආකල්ප ,අදහස් ,සිතිවිලි ,සංකල්ප ,බෙදා හදා ගන්නවානම් .එහෙනම් අපි අද ඉඳන් වැඩේ පටන් ගමු .
    :yes::yes::yes::yes::yes::yes:

    000000000000000000hubble_diagram.jpg


    International-Space-Station.jpg
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නියමයි මචන් .. දිගටම යමු!

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :cool: :cool: :cool:
     
    • Like
    Reactions: hodakolla

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    නියමයි මචන් .. දිගටම යමු!

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :cool: :cool: :cool:
    තැන්ක්ස් මචං .ඔව් අපි එකතුවෙලා මේක දිගටම කරගෙන යමු .:cool::cool::cool::yes::yes:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මචන් මගෙත් target එක කවද හ‍රි ASTRONOMER:cool: කෙනෙක් වෙන්න තමා ,මම දැන් University යන්න ඉන්නේ , එකේ Physical Science:cool: selected , ඒක කරලා කොහොම හරි මගේ target එකට යනවා;):)
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මචන් මගෙත් target එක කවද හ‍රි ASTRONOMER:cool: කෙනෙක් වෙන්න තමා ,මම දැන් University යන්න ඉන්නේ , එකේ Physical Science:cool: selected , ඒක කරලා කොහොම හරි මගේ target එකට යනවා;):)
    එකෙන්ම මචං ..උබේ අරමුණට යන්න ලැබේවa කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: EVINDU

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    thanks machan:cool:, uba dan monada karanne?:eek:
    මම මචං දැන් IT Field එකට බැහැ ලා ඉන්නේ Software Engineering පැත්තට .හැබැයි ඉතිං මම එහෙම කලාට තාරකාවිද්‍යාවට පට්ට ආසාවක් තියෙන්නේ .මම හිතන් ඉන්නේත් කවදහරි SE වලින් Astronomy වලට ලින්ක් වෙන දේවල් කරන්න . :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: peter001

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මම මචං දැන් IT Field එකට බැහැ ලා ඉන්නේ Software Engineering පැත්තට .හැබැයි ඉතිං මම එහෙම කලාට තාරකාවිද්‍යාවට පට්ට ආසාවක් තියෙන්නේ .මම හිතන් ඉන්නේත් කවදහරි SE වලින් Astronomy වලට ලින්ක් වෙන දේවල් කරන්න . :yes::yes::yes::yes:

    ela ela :yes:,keep it up:)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මේ තියෙන්න පසුගිය සතියක නසා ආයතනයේන් යවපු කැසිනි යානයෙන් සෙනසුරු ග්‍රහයාගේ අන්තර් වළලු පද්ධතියේ සිට කිලෝමීටර් 651,591 පමණ ප්‍රමාණයක් ඇතින් ඉඳන් ගත්ත ඡායාරූපයක් .මේකේ ඔය සළකුණු කරලා තියෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනික් ග්‍රහලෝක ටික පිහිටලා තියෙන ස්ථාන ටික .
    1468610_10153472398500285_1644082087_n.jpg