ElaKiri Astronomy Club- එළකිරි තාරකාවිද්යා සමාජය
හලෝ කට්ටිය , මම BruceWayne92 .මම ඉතිං එළකිරියට ඇවිල්ලා තාම මාසයක් වගේ .ඉතිං මම දැක්කා එක එක්කෙනා එක එක විදියේ අමුතු දේවල්, වෙනස් දේවල් ,අළුත් දේවල් මේක ඇතුළේ කරනවා .ඉතිං මටත් හිතුනා ඒ වගේ පොඩි වැඩක් එළකිරිය ඇතුලේ කරන්න .ඒ තමා
Elakiri Astronomy Club එක
…මම පොඩි කාලේ ඉඳන්ම ආසම විෂයක් තමා මේ Astronomy (තාරකාවිද්යාව)කියන්නේ .ඒ ආසාව හින්දාමද මන්දා මගේ පොඩිකාලේ බලාපොරොත්තුව වුනේත් කවදහරි ගගනගාමියෙක්(Astronaut) වෙනවා කියලා .ඒත් ඒ වැඩේ අපේ වගේ රටක එකෙක්ට කොච්චර අමාරු දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැ නේ .හැබැයි එහෙම වෙන්න බැරි උනාට මොකද ඒ විෂය ගැන මගේ ආසාව පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ .මම මේ විෂයට කොච්චර ආසද කිව්වොත් ෆිල්ම් එකක් බැළුවත් කාර්ටුන් එකක බැළුවත් තාරකාවිද්යාව හා සම්බන්ධ කොටසක් එව්වයේ තියේනම් ඒක තමා මගේ ප්රියතම කොටස වෙන්නේ .උදාහරණයකට කිව්වොත් Tin Tin කාර්ටුන් එකේ මගේ ආසම කොටස තමා හඳගමන .

ඉතිං මගේ පම්පෝරිය කියෙව්ව ඇතිවගේ දැන්
ඉතිං මම හිතන්නේ මම වගේම තරකාවිද්යාවට ආස වෙච්ච ,ආසකරන බෝහෝ දෙනා මේකේ ඇති .මොකද ඕනේම කෙනෙක්ට මේ විෂය සම්බන්ධ ආසාව එන්නේ කුඩා අවදියෙදි .පස්සේ ලොකු මහත් වෙලා උසස් පෙළ කරද්දි Maths ,Science,Commerce ,Art කියලා බෙදිලා ඉස්සරහට ගියාට මොකද Astronomy වලට තියෙන කැමැත්තට ඒ බෙදිලි පරාදයි .ඒක නිසා මම කැමති එළකිරියේ ඉන්න Astronomy වලට ආස අය ,ඒ විෂයගන වැඩිදුර හදාරන අය එකතුවෙලා තම තමන්ගෙ දැනුම ,ආකල්ප ,අදහස් ,සිතිවිලි ,සංකල්ප ,බෙදා හදා ගන්නවානම් .එහෙනම් අපි අද ඉඳන් වැඩේ පටන් ගමු .