Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Sl kello mehe ewit jappo marry karanne elkenna wel nati aya
Ekat PR ganna kam witarai
Mata monatada jappo :growl: mage hubby real sl kollek :P
කලින් ඔයා හබී ජපනෙක් කිව්වා නේද?:lol: දැන් මොකද වෙනස්වුනේ. :lol:
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔය තුන්දෙනාම සල්ලිකාර බිස්නස්කාර තාත්තලගේ පුත්තු නෙමෙයිනම්,සයිටම් වගේ ප්‍රයිවට් ඩිග්‍රීයක් කරලා ඩොකෙක් උනේ නැත්නම්.. මම මේක කිව්වයි කියලා අද මතක තියාගනින්.. ඔය සම්බන්ධ වැඩිකල් පවතින්නේ නෑ... ඔතන එකක් හරි කසාදෙකින් කෙලවර උනොත් ත්‍රෙඩ් එකක් දාපන් ෆෲෆ් එක්ක.. එදාට මම හෙලුවෙන් ඉඳන් පොටෝ එකක් ගහලා එලකිරි එකට දාලා මම එලකිරිය දාලා යන්නම යනවා.. ශුවර්...:lol::lol:

    වෙන ඒවා මොකටද බං උඹම ඉන්නෙ පෲෆ් එකට :lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ධනය, බලය, පිළිගැනීම ඔය හැම දේම නොමිලේ ලැබෙන නිසා එකම එක දෙයක් කල පමණින්... අනික මොන කෙල්ලද බං කැමති හාල්පාරුවෙක් එක්ක දීග කන්න...

    ඕනතරම් කෙල්ලො ඉන්නෙ. සල්ලි වලට දේපලට ආස නිසා කොල්ලො එක්ක යාලුවෙන කෙල්ලො වගේම මොකක්හරි හේතුවකින් උන්ට හොඳනිසා කුඩ්ඩො එක්කත් යන කෙල්ලො ඉන්නවනෙ බං බං හද්ද ගොරකයො එක්ක පැනලා යන :yes: