ඔයා කියන්නෙ අර ඔයාගෙ මිටි බෝනික්ක වගේ ජපනා ගැනද?![]()
Sl kello mehe ewit jappo marry karanne elkenna wel nati aya
Ekat PR ganna kam witarai
Mata monatada jappo
mage hubby real sl kollek 
ඔයා කියන්නෙ අර ඔයාගෙ මිටි බෝනික්ක වගේ ජපනා ගැනද?![]()
mage hubby real sl kollek 
e kiyanne lankawe wage budu dosthara maghaththayo siddi na neda
uk nam docalata place
robotic japanese![]()

ammatasiriMehe doctor kenekuta 30 wenakota specialist kenek wenna puluwan![]()

කලින් ඔයා හබී ජපනෙක් කිව්වා නේද?Sl kello mehe ewit jappo marry karanne elkenna wel nati aya
Ekat PR ganna kam witarai
Mata monatada jappomage hubby real sl kollek
![]()
දැන් මොකද වෙනස්වුනේ. 
ado sirawata meya ehema kiwwada?කලින් ඔයා හබී ජපනෙක් කිව්වා නේද?දැන් මොකද වෙනස්වුනේ.
![]()

කලින් ඔයා හබී ජපනෙක් කිව්වා නේද?දැන් මොකද වෙනස්වුනේ.
![]()

ado sirawata meya ehema kiwwada?
nandeeeeeeeeee![]()

11-18-2013 07:06 AM MTA Pw-japan
Kawda ban me Mata Rep dunna eka.? Mehema namak mama EK eke dakala nane.?![]()



Kolla nikan kata karanne married wage ne![]()

අනේ සාදු
බැඳපු යාලුවෝන්ගේ එක්ස්පීරියන්ස් දකිනවනේ![]()


dan gerada neda?Onna pute mam ehema kiwwada kohewat
Ara mattata possu![]()
dan gerada neda?
visa gahanne monawatada?

dan gerada neda?
visa gahanne monawatada?

visa ehema baneHubbyta visa tiyenawa ne![]()
ඔය තුන්දෙනාම සල්ලිකාර බිස්නස්කාර තාත්තලගේ පුත්තු නෙමෙයිනම්,සයිටම් වගේ ප්රයිවට් ඩිග්රීයක් කරලා ඩොකෙක් උනේ නැත්නම්.. මම මේක කිව්වයි කියලා අද මතක තියාගනින්.. ඔය සම්බන්ධ වැඩිකල් පවතින්නේ නෑ... ඔතන එකක් හරි කසාදෙකින් කෙලවර උනොත් ත්රෙඩ් එකක් දාපන් ෆෲෆ් එක්ක.. එදාට මම හෙලුවෙන් ඉඳන් පොටෝ එකක් ගහලා එලකිරි එකට දාලා මම එලකිරිය දාලා යන්නම යනවා.. ශුවර්...![]()



visa ehema bane
eyata company visada working visa da
visa eken partner ta inna puluwanda?
Company visa thama working visa wenne


ධනය, බලය, පිළිගැනීම ඔය හැම දේම නොමිලේ ලැබෙන නිසා එකම එක දෙයක් කල පමණින්... අනික මොන කෙල්ලද බං කැමති හාල්පාරුවෙක් එක්ක දීග කන්න...
