[FONT="]
ගිනස් වාර්තා තියනව කිව්වම දැන් ඒකත් එක්තරා විලාසිතාවක් බවට පත්වෙලානෙ. බලාගෙන ගියාම දැන් ගිනස් පොතෙත් නැති මගුලක් නෑ...
ලොකුම, පොඩිම, දිගම, කොටම, උසම, මහතම.... එකී නොකී ඔය හැම එකම ඕක අස්සේ තියෙනවනේ.. 
ඉතින් මෙන්න මේවා තමයි දැනට ලොකුම දේවල් විදිහට ඔන්න ඔය ගිනස් වාර්තා වලට ඇතුල් වෙලා තියෙන්නෙ.[/FONT]. මෙතන මිනිස්සු හදපු දේවල් වගේම සොබාදහමේ නිර්මාණත් තියෙනවා..
[FONT="]ලොකුම මෝටර් බයික් එක[/FONT]
[FONT="]
[/FONT]
Ray Baumann[FONT="] කියල කෙනෙක් හදල තියෙන්නේ. බර ටොන් 14යි. කාලය අවුරුදු 3ක් ගතවෙලා තියෙනවා..
කැටපිලර් රෝද දෙකකුත්, six speed ලොරි එන්ජින් එකකින් බලය ලබන චේන් දෙකකුත් භාවිත කරලා තියෙනවලු..[/FONT]
[FONT="]ලොකුම චීස් කේක් එක[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හදල තියෙන්නේ 2013 සැප්තැම්බර් 21 වෙනිද ඇමරිකාවේ [/FONT]Philadelphia[FONT="] ක්‍රීම් චීස් සමාගම විසින්. බර කිලෝ ග්‍රෑම් [/FONT]3,129.787[FONT="]. [/FONT]
[FONT="]ලොකුම [/FONT]Easter egg[FONT="] එක[/FONT]
[FONT="]පිහිටලා තියෙන්නේ ඉතාලියේ [/FONT]Le Acciaierie[FONT="] සාප්පු සංකීර්ණයේ 2011 අප්‍රේල් 16. බර කිලෝ ග්‍රෑම් 7,200.[/FONT]
[FONT="]ලොකුම ගෑරුප්පුව[/FONT]
[FONT="]උසින් අඩි 35කුත් බරින් ටොන් 11 වෙනවලු. වාර්තා වල හැටියට හදල තියෙන්නේ 1998.[/FONT]
[FONT="]ලොකුම පාට කූර[/FONT]
[FONT="]මේක බරින් 274.65kg වෙනවලු. උස අඩි 9.8. 2008 නොවැම්බර් 19 ඇමරිකාවේදී තමයි හදල තියෙන්නේ.[/FONT]
[FONT="]ලොකුම පැද්දෙන පුටුව[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තියෙන්නෙ කියුබාවේ. 2008 සැප්තැම්බර් මාසෙ තමයි ගිනස් පොතට ඇතුල් වෙලා තියෙන්නෙ. උස අඩි 42.1 ලු.[/FONT]
[FONT="]ලොකුම රත්තරන් කුට්ටිය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේක තමයි දැනට පවතින විශාලම රත්තරන් කුට්ටිය. ඒවගේම දැනට හොයාගෙන තියෙන දෙවන විශාලම රත්තරන් කුට්ටිය. හොයාගෙන තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්.[/FONT]
[FONT="]ලොකුම shopping cart එක[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. උස මීටර් 10.5. 2004 පෙබරවාරි 9 තමයි පිහිටවල තියෙන්නේ.[/FONT]
[FONT="]ලොකුම violin එක[/FONT]
[FONT="]උස අඩි 14යි. සම්පූර්ණ කරලා තියෙන්නෙ 2010 ජූනි ජර්මනියෙදි.[/FONT]
[FONT="]ලොකුම මුතු ඇටය[/FONT]
[FONT="]මුතු ඇටයක් නෙමෙයි වගේ උනාට මේක මුතු ඇටයක් තමයි. හොයාගෙන තියෙන්නෙ පිලිපීනයේ පාලවන් දූපත අවට මුහුදෙන්. හැඳින්වෙන්නෙ[/FONT] Pearl of Lao Tzu[FONT="] කියල. [/FONT]
[FONT="]ඔහොම බලාගෙන ගියාම තව සීයක් විතර ලොකුම ජාති හොයන්න පුළුවන්. දැනට මේ ඇති වගේ නේද.. බලල Bump එකක් දාගෙනම යමු...
[/FONT]
[FONT="]ගල් මුල් මල් සමඟ විශේෂයෙන් Rep බාරගනු ලැබේ..
[/FONT]
ගිනස් වාර්තා තියනව කිව්වම දැන් ඒකත් එක්තරා විලාසිතාවක් බවට පත්වෙලානෙ. බලාගෙන ගියාම දැන් ගිනස් පොතෙත් නැති මගුලක් නෑ...

ලොකුම, පොඩිම, දිගම, කොටම, උසම, මහතම.... එකී නොකී ඔය හැම එකම ඕක අස්සේ තියෙනවනේ.. 
ඉතින් මෙන්න මේවා තමයි දැනට ලොකුම දේවල් විදිහට ඔන්න ඔය ගිනස් වාර්තා වලට ඇතුල් වෙලා තියෙන්නෙ.[/FONT]. මෙතන මිනිස්සු හදපු දේවල් වගේම සොබාදහමේ නිර්මාණත් තියෙනවා..
[FONT="]ලොකුම මෝටර් බයික් එක[/FONT]
[FONT="]
Ray Baumann[FONT="] කියල කෙනෙක් හදල තියෙන්නේ. බර ටොන් 14යි. කාලය අවුරුදු 3ක් ගතවෙලා තියෙනවා..
කැටපිලර් රෝද දෙකකුත්, six speed ලොරි එන්ජින් එකකින් බලය ලබන චේන් දෙකකුත් භාවිත කරලා තියෙනවලු..[/FONT][FONT="]ලොකුම චීස් කේක් එක[/FONT]
[FONT="]
[FONT="]හදල තියෙන්නේ 2013 සැප්තැම්බර් 21 වෙනිද ඇමරිකාවේ [/FONT]Philadelphia[FONT="] ක්‍රීම් චීස් සමාගම විසින්. බර කිලෝ ග්‍රෑම් [/FONT]3,129.787[FONT="]. [/FONT]
[FONT="]ලොකුම [/FONT]Easter egg[FONT="] එක[/FONT]
[FONT="]පිහිටලා තියෙන්නේ ඉතාලියේ [/FONT]Le Acciaierie[FONT="] සාප්පු සංකීර්ණයේ 2011 අප්‍රේල් 16. බර කිලෝ ග්‍රෑම් 7,200.[/FONT]
[FONT="]ලොකුම ගෑරුප්පුව[/FONT]
[FONT="]උසින් අඩි 35කුත් බරින් ටොන් 11 වෙනවලු. වාර්තා වල හැටියට හදල තියෙන්නේ 1998.[/FONT]
[FONT="]ලොකුම පාට කූර[/FONT]
[FONT="]මේක බරින් 274.65kg වෙනවලු. උස අඩි 9.8. 2008 නොවැම්බර් 19 ඇමරිකාවේදී තමයි හදල තියෙන්නේ.[/FONT]
[FONT="]ලොකුම පැද්දෙන පුටුව[/FONT]
[FONT="]
[FONT="]තියෙන්නෙ කියුබාවේ. 2008 සැප්තැම්බර් මාසෙ තමයි ගිනස් පොතට ඇතුල් වෙලා තියෙන්නෙ. උස අඩි 42.1 ලු.[/FONT]
[FONT="]ලොකුම රත්තරන් කුට්ටිය[/FONT]
[FONT="]
[FONT="]මේක තමයි දැනට පවතින විශාලම රත්තරන් කුට්ටිය. ඒවගේම දැනට හොයාගෙන තියෙන දෙවන විශාලම රත්තරන් කුට්ටිය. හොයාගෙන තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්.[/FONT]
[FONT="]ලොකුම shopping cart එක[/FONT]
[FONT="]
[FONT="]තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. උස මීටර් 10.5. 2004 පෙබරවාරි 9 තමයි පිහිටවල තියෙන්නේ.[/FONT]
[FONT="]ලොකුම violin එක[/FONT]
[FONT="]උස අඩි 14යි. සම්පූර්ණ කරලා තියෙන්නෙ 2010 ජූනි ජර්මනියෙදි.[/FONT]
[FONT="]ලොකුම මුතු ඇටය[/FONT]
[FONT="]මුතු ඇටයක් නෙමෙයි වගේ උනාට මේක මුතු ඇටයක් තමයි. හොයාගෙන තියෙන්නෙ පිලිපීනයේ පාලවන් දූපත අවට මුහුදෙන්. හැඳින්වෙන්නෙ[/FONT] Pearl of Lao Tzu[FONT="] කියල. [/FONT]
[FONT="]ඔහොම බලාගෙන ගියාම තව සීයක් විතර ලොකුම ජාති හොයන්න පුළුවන්. දැනට මේ ඇති වගේ නේද.. බලල Bump එකක් දාගෙනම යමු...
[/FONT][FONT="]ගල් මුල් මල් සමඟ විශේෂයෙන් Rep බාරගනු ලැබේ..

[/FONT]

U.A.E weal Newark ban QATAR weal tianne