ලොකුම ඒවා..

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
[FONT=&quot]

ගිනස් වාර්තා තියනව කිව්වම දැන් ඒකත් එක්තරා විලාසිතාවක් බවට පත්වෙලානෙ. බලාගෙන ගියාම දැන් ගිනස් පොතෙත් නැති මගුලක් නෑ... ;);) ලොකුම, පොඩිම, දිගම, කොටම, උසම, මහතම.... එකී නොකී ඔය හැම එකම ඕක අස්සේ තියෙනවනේ.. :lol::lol: ඉතින් මෙන්න මේවා තමයි දැනට ලොකුම දේවල් විදිහට ඔන්න ඔය ගිනස් වාර්තා වලට ඇතුල් වෙලා තියෙන්නෙ.
[/FONT]. මෙතන මිනිස්සු හදපු දේවල් වගේම සොබාදහමේ නිර්මාණත් තියෙනවා..:yes:


[FONT=&quot]ලොකුම මෝටර් බයික් එක[/FONT]



[FONT=&quot]
28h1rpw.jpg
[/FONT]



Ray Baumann[FONT=&quot] කියල කෙනෙක් හදල තියෙන්නේ. බර ටොන් 14යි. කාලය අවුරුදු 3ක් ගතවෙලා තියෙනවා..:shocked: කැටපිලර් රෝද දෙකකුත්, six speed ලොරි එන්ජින් එකකින් බලය ලබන චේන් දෙකකුත් භාවිත කරලා තියෙනවලු..[/FONT]


[FONT=&quot]ලොකුම චීස් කේක් එක[/FONT]

[FONT=&quot]
2vtrz3c.jpg
[/FONT]



[FONT=&quot]හදල තියෙන්නේ 2013 සැප්තැම්බර් 21 වෙනිද ඇමරිකාවේ [/FONT]Philadelphia[FONT=&quot] ක්‍රීම් චීස් සමාගම විසින්. බර කිලෝ ග්‍රෑම් [/FONT]3,129.787[FONT=&quot]. [/FONT]



[FONT=&quot]ලොකුම [/FONT]Easter egg[FONT=&quot] එක[/FONT]


24vsms8.jpg



[FONT=&quot]පිහිටලා තියෙන්නේ ඉතාලියේ [/FONT]Le Acciaierie[FONT=&quot] සාප්පු සංකීර්ණයේ 2011 අප්‍රේල් 16. බර කිලෝ ග්‍රෑම් 7,200.[/FONT]


[FONT=&quot]ලොකුම ගෑරුප්පුව[/FONT]

fej6gm.jpg


[FONT=&quot]උසින් අඩි 35කුත් බරින් ටොන් 11 වෙනවලු. වාර්තා වල හැටියට හදල තියෙන්නේ 1998.[/FONT]

[FONT=&quot]ලොකුම පාට කූර[/FONT]

fa5z4n.jpg


[FONT=&quot]මේක බරින් 274.65kg වෙනවලු. උස අඩි 9.8. 2008 නොවැම්බර් 19 ඇමරිකාවේදී තමයි හදල තියෙන්නේ.[/FONT]

[FONT=&quot]ලොකුම පැද්දෙන පුටුව[/FONT]

[FONT=&quot]
2wlsv92.jpg
[/FONT]


[FONT=&quot]තියෙන්නෙ කියුබාවේ. 2008 සැප්තැම්බර් මාසෙ තමයි ගිනස් පොතට ඇතුල් වෙලා තියෙන්නෙ. උස අඩි 42.1 ලු.[/FONT]

[FONT=&quot]ලොකුම රත්තරන් කුට්ටිය[/FONT]

[FONT=&quot]
2qcnf3o.jpg
[/FONT]


[FONT=&quot]මේක තමයි දැනට පවතින විශාලම රත්තරන් කුට්ටිය. ඒවගේම දැනට හොයාගෙන තියෙන දෙවන විශාලම රත්තරන් කුට්ටිය. හොයාගෙන තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්.[/FONT]


[FONT=&quot]ලොකුම shopping cart එක[/FONT]

[FONT=&quot]
rkbip5.jpg
[/FONT]


[FONT=&quot]තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. උස මීටර් 10.5. 2004 පෙබරවාරි 9 තමයි පිහිටවල තියෙන්නේ.[/FONT]


[FONT=&quot]ලොකුම violin එක[/FONT]

2yo48bd.jpg


[FONT=&quot]උස අඩි 14යි. සම්පූර්ණ කරලා තියෙන්නෙ 2010 ජූනි ජර්මනියෙදි.[/FONT]

[FONT=&quot]ලොකුම මුතු ඇටය[/FONT]

10zppo6.jpg


[FONT=&quot]මුතු ඇටයක් නෙමෙයි වගේ උනාට මේක මුතු ඇටයක් තමයි. හොයාගෙන තියෙන්නෙ පිලිපීනයේ පාලවන් දූපත අවට මුහුදෙන්. හැඳින්වෙන්නෙ[/FONT] Pearl of Lao Tzu[FONT=&quot] කියල. [/FONT]


[FONT=&quot]ඔහොම බලාගෙන ගියාම තව සීයක් විතර ලොකුම ජාති හොයන්න පුළුවන්. දැනට මේ ඇති වගේ නේද.. බලල Bump එකක් දාගෙනම යමු...:)[/FONT]


[FONT=&quot]ගල් මුල් මල් සමඟ විශේෂයෙන් Rep බාරගනු ලැබේ..;);)[/FONT]
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    rkbip5.jpg


    මචෝ මේ පොටෝ එකේ තියෙන එකනම් තියෙන්නේ කටර්වල අර කුලුන Asphire tower එක .එක හැදුවේ 2005 ද කොහෙද තිබ්බ ආසියාතික ක්‍රීඩා උත්සවයේ ප්‍රදාන ගිනිසිළුව විදිහට .දැන් එක හෝටලයක් :cool::cool:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මරුසිරා;15908234 said:
    rkbip5.jpg


    මචෝ මේ පොටෝ එකේ තියෙන එකනම් තියෙන්නේ කටර්වල අර කුලුන Asphire tower එක .එක හැදුවේ 2005 ද කොහෙද තිබ්බ ආසියාතික ක්‍රීඩා උත්සවයේ ප්‍රදාන ගිනිසිළුව විදිහට .දැන් එක හෝටලයක් :cool::cool:

    ස්තූතියි Bro.. ගිනස් record තිබ්බ site එකකින් තමයි මම මේ විස්තර හොයාගත්තෙ..

    Thanx Bro:)

    Thankuu..:)
     

    usernameiwari

    Member
    Sep 19, 2013
    169
    52
    0
    Area 51

    [FONT=&quot]ලොකුම රත්තරන් කුට්ටිය[/FONT]

    [FONT=&quot]
    2qcnf3o.jpg
    [/FONT]


    [FONT=&quot]මේක තමයි දැනට පවතින විශාලම රත්තරන් කුට්ටිය. ඒවගේම දැනට හොයාගෙන තියෙන දෙවන විශාලම රත්තරන් කුට්ටිය. හොයාගෙන තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්.[/FONT]​

    :yes::yes:
     

    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28
    [FONT=&quot]ලොකුම shopping cart එක[/FONT]

    [FONT=&quot]
    rkbip5.jpg
    [/FONT]


    [FONT=&quot]තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. උස මීටර් 10.5. 2004 පෙබරවාරි 9 තමයි පිහිටවල තියෙන්නේ.[/FONT]


    :no: U.A.E weal Newark ban QATAR weal tianne