SL Bus eky than seen..

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..

    :yes::yes::yes::yes::yes::yes::yes::growl::growl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1424375_1419755408253886_1067606119_n.jpg

    meya nemei neda oya dakke ???

    nice PS:lol:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..

    mamath one tharam dakala thiyenawa mage issaraha welath thiyenwa bnz..atthatama apita poddak uncomfortable thamai bt mona krannada lamaya ne bnz..!!
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..

    :yes::)

    මේවා සාමාන්‍ය දේවල් බං..අපේ සමහර උන්ට ඒකටත් කිචිය..අනේ මන්දා ලංකාවේ මිනිස්සු නම්.:no::oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ මෙහෙම කීවට මොකුත් හිතන්න එපා මචන්, කිරි දෙන අම්ම කෙනෙක් දිහා වේස කමට බලන උන් ඇති, අන්න ඒ වගේ එකෙක් හොයල ඔය කතාව අහපන්,

    මව් කිරි බොන වයසේ ඉන්න දරුවෙක්ට ඒ දරුවාගේ අම්ම කිරි දෙන එක ගැන පබ්ලික් ෆෝරම් එකක ලියන්න තරම් මැජික් වෙන එකෙක් හරි ලංකාවේ ඉන්න එක ගැන සිරාවටම මන් පසුතැවෙනවා, මහින්දයට චන්දෙ දුන්නට වඩා.

    :yes::cool:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..

    :):):):):):)

    අනිවා ඩෙෆා .හරි නම් එ අම්මයි පොස්ට් එකක් දාන්න ඕන වල් කොල්ලො ටිකක් කිරි දෙද්දි බලන් හිටියා කියලා.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    oka maha loku seen ekak nemeine ban... a welawata eka diha nobala ahaka balagena idapan, godak welawata ehema karana ammala lensuwakin thanapuduwa wahagannawa udin.... eka diha naraka vidihata beluwothin thamai ube walkama ismathu wenne.... uba 2-3 parak dakiddi api owa ona tharam dekala tiyenawa ban, uba wediya bus kochchi wala yana ekek nemei wage :lol::lol::lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අනේ මෙහෙම කීවට මොකුත් හිතන්න එපා මචන්, කිරි දෙන අම්ම කෙනෙක් දිහා වේස කමට බලන උන් ඇති, අන්න ඒ වගේ එකෙක් හොයල ඔය කතාව අහපන්,

    මව් කිරි බොන වයසේ ඉන්න දරුවෙක්ට ඒ දරුවාගේ අම්ම කිරි දෙන එක ගැන පබ්ලික් ෆෝරම් එකක ලියන්න තරම් මැජික් වෙන එකෙක් හරි ලංකාවේ ඉන්න එක ගැන සිරාවටම මන් පසුතැවෙනවා, මහින්දයට චන්දෙ දුන්නට වඩා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේවා දෑකලා ඒ ගෑන කතා කරන උන්ට කුපාඩි කියන්න එපා.. ඔවු පොඩි එකාට බඩගිනි වෙලා කෑගෙහුවම අම්මල බස් වල අහවල් එක එලියට අරන් උගෙ කටේ ගහනවා.. ඒත් ඒක කරන ක්‍රමයක් තියේනවා..පොඩි ටවල් එකකින් අහවල් එක වහගෙන ඔය වෑඩේ ලස්සනට කරන්න පුලුවන් කාටවත් පේනෙන නෑති වේන්න.. තමන්ගෙ වාහනේක යනවානම් ඕන දේයක් ඒත් මිනිස්සු පිරිච්ච පබ්ලික් වාහන වල යනකොය කිරිදෙන ගෑනුත් ඔයිට වඩා ස්න්වර වෙන්න ඕන. වෑල මදුල වගේ හරි ජම්බෝල ගෙඩිය වගේ හරි ඕක එලියට දාගන්නවා.. ඉතින් වෑරදිලාවත් මිනිහෙක් ඕක දිහා බෑලුවොත් ඌ පට්ට කුපාඩියා..
     
    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    meke inne maha gon harak tikak, manussayek deyak dakala ahuwama uu kupaadiya, yako muu a ganu manussayage photo ekak gahala methana damma vagene ubalage kathaava, elakiri eke davasakata anivaryen thread deka thunak vatenava gaanita anna dan date naha ganna ona pethi monavada kiyala, ubalata a thread hodayi, kollek me vage deyak gana anith ayage adahas danaganna thread ekak dammoth thamayi uu kupaadiya, ane huke,
    yako bus ekaka yanava kiyanne plane ekaka yanava vage paya 8k-10ka gamanak nemeyine, ayi ekko lamayata sanvarava private thanaka kiri deela enna bari, mokada thamange lamayata badakini vena velaava amma danne nadda..
    ehema nathnam bus ekedi kiri denna one nama ekko tikak cover vela lensuvakin vahagena lamayata kiri denna one, ehema nathuva nikan oona velavata jambola gediya diga ariya vage bra eka pahath karan lamayata kiri dena eka ubala kiyanne sanvara kamak kiyalada.. nikan gon tharka genna epa yako, minissu pirichchara bus ekaka ohoma karana eka hari kiyalada ubala kiyanne, ethakota anith un a bus eke nikan varadila hari a diha balunoth uu thamayi raaja drohiya..
    lajjayi ban ubala gana, ammai thamange lamayayi thamayi, aka aththa namuth, a minissuth hithanna one tikak me karana de harida varadida kiyala......

    ubalata ona deyak ubala hithaganin, meka mage mathaya............
     
    • Like
    Reactions: thilan_perera