SL Bus eky than seen..

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    math danwa oya lamaya patta badaginne kagahanwa.. anika ammage thiyana adareta dunna public eky.. eth yakooo :sorry::sorry: api ney Othana inne..
    mang ubalagen ahane. ubalatath oya wage seen wela thiyanwada kiyala

    onatharam dakala thiyenawa , e weleta ithin ahaka balan yanawa :)
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    matath ohoma seen wela thiyenawa machan.eth ehema karanne podi ekata kiri dennane.eke ithin waradak naha.eth ithin eka karana kramayakuth thiyenawa uda kawuda kiyala thiyenawa wage podi redi kaallakin wahagena ehema
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apo ow ban issara ona taram dekala tiyenwa...loku minissu kukku bona ewath dekala tiyena a/c bus wala...:lol:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබට හොරෙන් බෑලෙනවා නේ. ටිකක් අමාරුයි තමා. ඒ වුනාට නොදෑක්කා වගේ ඉදපන්..... :D
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..

    අනිවා මචන් කතාව හරි ......... විවාහ ජීවිතයට ඇවිල්ල පියෙක් උන දවසට තේරෙයි ඕක සරල දෙයක් කියල .... ...... :lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:love:
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    අනිවා මචන් කතාව හරි ......... විවාහ ජීවිතයට ඇවිල්ල පියෙක් උන දවසට තේරෙයි ඕක සරල දෙයක් කියල .... ...... :lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:love:

    ඔව් රේට රේට ගෙනිගේ තැනෙ එල්ලිලා සෙල්ලන් දාන්න පුළුවන් නේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඔතන තියෙන්නෙ මචන් එ දර්ශනය දකින ඈසයි එක ගෑන එන සිතුවිලි වලයි වරදක් ..එ ගෑනු කෙනෙක් කියන එක අමතක කරලා එ දරුවගෙ අම්මා නෙද කියන හෑගිමෙන් බෑලුවානම් උබ ඔය ත්‍රේඩ් එක දාන එකත් නෑහෑ..මොකද සමාජය කිරි දෙන අම්මා කෙනෙක් දිහා බලන කොනයක් තියෙනවා..එකට හෑගිම් උද්දිපනය වෙනවා නම් එතන මිනිසත් කම පිලිබවත් ප්‍රශනයක් ඈති වෙනවා
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔන්න බස් එකක අම්ම කෙනෙක් පොඩි එකාට කිරි ද්දි යනවලු.. හිටගෙන ඉන්න පොරක් මේක දිහා කට ඈරගෙන බලාගෙන ඉන්නවාලු..අහක බලන්නේම නෑලු.. ඒ මදිවට පොඩි එකාට කිරි පොවාගන්නත් අමාරුලු.. ඉතින් අම්ම බස් එකේ ඔක්කොටම ඈහෙන්න කෑගහල මෙහෙම කිව්වලු..

    පුතා අඩන්නේ නෑතිව ඉක්මනට කුක්කු බොන්න නෑත්තන් මම අන්කල්ට දෙනවා... කියලා. :lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..
    eka waradi vidiyata dakinawanam umba manasika tatwaya tama ban e :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන මොනව කරන්නද බං එතකොට දරුවට කිරි දෙනව ඇරණු කොට...........
    ඒ වෙලාවට නොදැක්ක වගේ ඉදපං...මොකද ඕක ලොකු දෙයක් නෙවෙයි නේ බං.............
    මූලික ම දේ ඒ වගේ දෙයක් දැකලා අර අරක කලබල කරගන්න එපා.........

    මචං සෙඩ්‍රික්, දිනුක්, ඔලුව වැනිල්ල නෙවෙයි වැඩේ..........
    රට වටේ ඉන්න ගෑණුන්ට ඇනලා ඇනලා, උන්ට ළමයි දීල මාරු වෙච්ච, පස්සේ කසාද ගෑණියි ළමයයි පැත්තක තියල හොර ගෑනුන්ට සෙට් වෙන සහ ඒ හොර ගෑනුන්ට නිවැරදි මිනිස්සු ගැන කාලකන්නි කතා හදන අ.හු.වේ.පු. ලා ඉන්නව කියල උඹල දන්නව ද?

    වැඩේ උන් කිරියෙ මේ වගේ ත්‍රෙඩ් වලට පත්තිනි ටෝක් දෙන එක...........
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ඔන්න බස් එකක අම්ම කෙනෙක් පොඩි එකාට කිරි ද්දි යනවලු.. හිටගෙන ඉන්න පොරක් මේක දිහා කට ඈරගෙන බලාගෙන ඉන්නවාලු..අහක බලන්නේම නෑලු.. ඒ මදිවට පොඩි එකාට කිරි පොවාගන්නත් අමාරුලු.. ඉතින් අම්ම බස් එකේ ඔක්කොටම ඈහෙන්න කෑගහල මෙහෙම කිව්වලු..

    පුතා අඩන්නේ නෑතිව ඉක්මනට කුක්කු බොන්න නෑත්තන් මම අන්කල්ට දෙනවා... කියලා. :lol:

    ado pattama kathawa.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රට වටේ ඉන්න ගෑණුන්ට ඇනලා ඇනලා, උන්ට ළමයි දීල මාරු වෙච්ච, පස්සේ කසාද ගෑණියි ළමයයි පැත්තක තියල හොර ගෑනුන්ට සෙට් වෙන සහ ඒ හොර ගෑනුන්ට නිවැරදි මිනිස්සු ගැන කාලකන්නි කතා හදන අ.හු.වේ.පු. ලා ඉන්නව කියල උඹල දන්නව ද?
    අම්මටසිරි කවුද බන් ඒ... මාර ටෑලන්ටඩ් ඩයල් එකක් නේ.. උගෙන් ඉගෙනගන්න දවල් සෑහෙන්න තියේනවා..අදුන්නලා දියන්කෝ.. :D
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    yako dan minissu andum andata issara minissu hitye heluwen,, ai ban attatma minissu andum andinne :confused: