වෙන මොනව කරන්නද බං එතකොට දරුවට කිරි දෙනව ඇරණු කොට...........
ඒ වෙලාවට නොදැක්ක වගේ ඉදපං...මොකද ඕක ලොකු දෙයක් නෙවෙයි නේ බං.............
මූලික ම දේ ඒ වගේ දෙයක් දැකලා අර අරක කලබල කරගන්න එපා.........
මචං සෙඩ්රික්, දිනුක්, ඔලුව වැනිල්ල නෙවෙයි වැඩේ..........
රට වටේ ඉන්න ගෑණුන්ට ඇනලා ඇනලා, උන්ට ළමයි දීල මාරු වෙච්ච, පස්සේ කසාද ගෑණියි ළමයයි පැත්තක තියල හොර ගෑනුන්ට සෙට් වෙන සහ ඒ හොර ගෑනුන්ට නිවැරදි මිනිස්සු ගැන කාලකන්නි කතා හදන අ.හු.වේ.පු. ලා ඉන්නව කියල උඹල දන්නව ද?
වැඩේ උන් කිරියෙ මේ වගේ ත්රෙඩ් වලට පත්තිනි ටෝක් දෙන එක...........