මචං ඩෙස්මන් සිල්වාගේ නන්ස්ටොප් එකක් කැරොකේ එකක් විදියට ඒ දවස්වල තිබ්බා පුලුවන් නම් හොයලා දෙනවදො..... සී.ඩී එක පටන් ගන්නේ කනටේනර් තට්ටුවක් උඩ සෙට් එකක් නටන සීන් එකකින්