Help : Galle Land Registry

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ගල්ලෙ ඉන්න එළකිරි සාමජිකයන් ගෙන් ලොකුම ලොකු ඉතා හදිස්සි උදව්වක් ඕනේ.

ගල්ලෙ ඉඩම් රෙජිස්ත්‍රාල් (Land Registry) එක තියෙන්නෙ කොහෙද කියල කියන්න පුලුවන්ද ?

හෙට මට ගාල්ලෙ ඔය තැනට යන්න වෙලා තියනව ඉඩමක ඔප්පුවක් සම්බන්ද වැඩකට. මම හිතුවෙ මහරගමින් හයිවේ බස් එකකින් යන්න.

ගල්ල ගැන මෙලෝ හසරක් මම දන්නෙ නැහැ.

කරුණාකරල උදව් කරන්න.

නොදන්න කට්ටිය බම්ප් එකක්වත් දෙන්න. ඒ සැම දෙනාටම හැකි විදිහකින් රෙප් වලින් සලකනු ලැබේ.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Galle land registry eka thiyenne Galle Railway station eka lagama colombo side ekata venna. Train eke avith walk karanna puluwan. Thattu kipayak thiyena visala building eke eha building eke second or third floor eke
 
  • Like
Reactions: mudrana

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Galle land registry eka thiyenne Galle Railway station eka lagama colombo side ekata venna. Train eke avith walk karanna puluwan. Thattu kipayak thiyena visala building eke eha building eke second or third floor eke

ස්ටේෂන් එක ලගම එහා පැත්තේ තියෙන අලුත් බිල්ඩින් එකේ මම හිතන්නේ තියෙන්නේ,

බොහොමත්ම ස්තූතීයි !!!
…
…රෙප් එකතු කරා
 
animation

Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    pee-kaktus-ball.gif
    pee-kaktus-ball.gif