ගල්ලෙ ඉන්න එළකිරි සාමජිකයන් ගෙන් ලොකුම ලොකු ඉතා හදිස්සි උදව්වක් ඕනේ.
ගල්ලෙ ඉඩම් රෙජිස්ත්‍රාල් (Land Registry) එක තියෙන්නෙ කොහෙද කියල කියන්න පුලුවන්ද ?
හෙට මට ගාල්ලෙ ඔය තැනට යන්න වෙලා තියනව ඉඩමක ඔප්පුවක් සම්බන්ද වැඩකට. මම හිතුවෙ මහරගමින් හයිවේ බස් එකකින් යන්න.
ගල්ල ගැන මෙලෝ හසරක් මම දන්නෙ නැහැ.
කරුණාකරල උදව් කරන්න.
නොදන්න කට්ටිය බම්ප් එකක්වත් දෙන්න. ඒ සැම දෙනාටම හැකි විදිහකින් රෙප් වලින් සලකනු ලැබේ.